පින්නවල අලි අනාථාගාරයට......
අද අලිත් පෙරහැරේ යන්ඩ ඇතිනේ....(
කොලබ
)
අද ඉතින් නිවාඩු දවසේ අපි ගියා පින්නවල අලි අනාථාගාරයට.....මේක පිහිටලා තියෙන්නේ කැගල්ලේ කියලා කවුරුත් දන්නවානේ....දන්නේ නැතිකෙනෙක්ටනම් ඉතින් කැගල්ලට ගිහින් කැගල්ල රඹුක්කන මාර්ගයේ ගියහැකි නැත්නම් දුම්රියේ යනවානම් රඹුක්කනින් බැහෙලා රඹුක්කන කැගල්ල මාර්ගයේ ලඟා වෙන්න පුළුවන්......
වැඩ් විස්තර ඕන අයට http://nationalzoo.gov.lk/index.php/en/pinnawala-elephant-orphanage
ගත්ත photo ටිකක් එලකිරියේ බෙදාගන්න එක තමා මුලික අරමුන, අනික photo එච්චර quality එකක් නැහැ...පොඩි camera phone එකකින් ගත්ත නිසා...
අලි අනාථාගාරයේ මහලොකු දෙයක් බලන්ඩනම් නැහැ, තියෙනේ අලි නාවන එකයි අලින්ට පලතුරු කන්ඩ දෙන එකයි පැටවුන්ට කිරි පොවන එකයි බලන්ඩ තමා...එකත් හැමදාම time table එකකට තමා කරන්නේ....Time Table එක හා අයකිරිම් දැනගැනිමට මේ link එකට යන්ඩ http://nationalzoo.gov.lk/index.php/en/pinnawala-special-experience
1. අලි නාන්ඩ යනවා.
2. අලි නානවා.
3. අලි නාලා ගිහින් අවුව්ව තපින්ඩයි..කිතුල් බොඩ කන්ඩයි open area එකක තියනවා.
එතනට පේනවා කදු දෙකක්...එකක් නම් මට හිතෙන හැටියට බෙරගලද කොහෙද????
4. අලින්ට පලතුරු කැවිම...
පොඩ්ඩක් ගිමන් නිවාගන්ඩත් තැනක් තියනවා....
5. අලි පැටවුන්ට කිරි පෙවිම....
ඕකටියත් කිරි පොවන්ඩ කැමතිනම් උදෙන්ම ගිහින් ටිකට් ගන්ඩ මොකද සිමිත ප්රමාණයක් විතරයි
ticket issue කරන්නේ....
උන්ට බෝතලේ බඩට තේරෙන්නෙවත් නැහැවගේ.......
ඊට පස්සේ ආපහු ආවා.....
වෙන දාවසක පින්නවල Zoo එකටත් යන්ඩ ඕන...
අද අලිත් පෙරහැරේ යන්ඩ ඇතිනේ....(
කොලබ
)අද ඉතින් නිවාඩු දවසේ අපි ගියා පින්නවල අලි අනාථාගාරයට.....මේක පිහිටලා තියෙන්නේ කැගල්ලේ කියලා කවුරුත් දන්නවානේ....දන්නේ නැතිකෙනෙක්ටනම් ඉතින් කැගල්ලට ගිහින් කැගල්ල රඹුක්කන මාර්ගයේ ගියහැකි නැත්නම් දුම්රියේ යනවානම් රඹුක්කනින් බැහෙලා රඹුක්කන කැගල්ල මාර්ගයේ ලඟා වෙන්න පුළුවන්......

Last edited: