- 15 yanne dan. time eka 5 32 yi![]()
එළනෙ..
Pm ekak demma mchn.message ekak dapan mata
ගෙවල් ඇතුලේ හීටර්ස් තියෙන නිසා ශේප් නේ- 15 yanne dan. time eka 5 32 yi
ada 20 gahayi wage. Ate gal wenawa ithin
mekayi ge athulema inna bane ban.Pm ekak demma mchn.
ගෙවල් ඇතුලේ හීටර්ස් තියෙන නිසා ශේප් නේ![]()
machan mage field eka robotics side eka. kohomada ohe jobak set karaganne company ekaka?message ekak dapan mata
Physical robotics d? Software d?machan mage field eka robotics side eka. kohomada ohe jobak set karaganne company ekaka?
eka nam Maru wage.....ekatat ekka Lankawwa itin...![]()
මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.
මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
https://www.gigantti.fi/
Lol uba dekala nedida lankawe unge gaming pc, othana thiyena pc eke heti wetharak rgb light wath nehe cpu cooling system eke.(unta nam cpu cooling oneth nethuwa aethi thiyene sithala hetiyataeka nam Maru wage.....ekatat ekka Lankawwa itin...