පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ......
........................................................................
පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ......
ගන්නට නුඹ ලගටම සිතුනා නගේ......
මල් යායේ සුව ගන්න හැන්දෑකරේ ......
සිතුවේ නැහැ ඔබ හමු වේයි කියාලා සිතේ......
කවීකාර ඔය බබරා දැක්ක වේලේ......
මල් හිනු දෙනවාද සිතුවා සාදේ......
මල් වලට වදකරනා බබරුන් රැලේ......
ඔබ ආව එකමයි මගේ හිතටත් වාදේ......
.........................................................................