පින් වලින් කරපු පවු කපල දාන්න පුලුවන්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..
    මම කොච්චර දැන ගත්තත් ඒ ශරිරය ඇතුලෙ තියෙන්නේ ලේ මස් සැරව කියලා, මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය ඉතිම් ඒකයි මගේ හිතෙ ඒ විදියට රාගය ඇතිවෙන්නෙ. රාගය ඇතිවෙන්න සුදුසු රුපයක් ශබ්දයක් දැකපු අහපු ගමන්ම රාගය ඇතිවෙනවා. ඉතිම් ඒකට එක හේතුවක් තමයි සසර පුරාවටම පුරුදු කලේ රාගය නිසාවෙනි.
    ඉතිම් මේ කයේ අසුභ දැකලමයි රාගය දුරුකරගන්න ඕන. එකපාරක් දෙපාරක් අසුභය සිහිකරාට මදි. නිතරම මේ කයේ අසුභය නුවණින් මෙනෙහි කරන්න ඕන.අන්න එතකොටයි රාගය යටපත්වෙලා,විදර්ශනා නුවණ ඉස්මතුවෙලා රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහානය වෙන්න පටන්ගන්නෙ..
    ඉතිම් ඒක දවසකින් ⁣දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් කරනන ඕන. සමහරවිට මුළු ජිවිත කාලෙම කරන්න වෙයි. එත් බැරිනම් තව ආත්මභාවයන් කිහිපයක්ම කරන්න වෙයි.
    අවශ්‍ය වෙන්නෙ අතනොහරින උත්සාහය වීර්‍යයි. හැබැයි ඉතිම් ඒක කෙන කෙනාට වෙනස්වෙනවා.ඉන්ද්‍රිය ධර්මයන් වැඩිල නම් , සසරෙ මාර්ගය වඩල පුරුදු කරලා ති
     
    • Haha
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    පුළුවන්. මිනිහෙක් මරල ආයෙ ළමයෙක් හැදුවම ඒ පව නැතුව යනවා.
    එතකොට මචං හරකෙක් මරපු එකෙක්ට ඒ පවෙන් මිදෙන්න එළදෙනක් එක්ක සම්බන්දයක් තියෙන්න ඕනද ?
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    maranthika paw hari anith ewa godak samanaya karaganna puluwan... masekata wathawak Ruwanweliseya ha udamaluwa wandana karanna.. athdakeemen kiyanne.. godak gatalu wsadenawa..
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    kawda bung owa calculate karanne koheda oya system eka tiyenne
    කර්මයෙන් තමයි ඔව තීරනය කරන්නේ. කර්මය කියන්නෙ සියල්ල නෙමෙ. නියාම දර්ම 5ක් තියෙනවා. කර්මය කියන්නෙ එකක් විතරයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,473
    1
    62,215
    113
    Mother Earth
    එතකොට මචං හරකෙක් මරපු එකෙක්ට ඒ පවෙන් මිදෙන්න එළදෙනක් එක්ක සම්බන්දයක් තියෙන්න ඕනද ?
    නෑ. හරකෙකුයි එළදෙනකුයි එකට දාල සංවාසයේ යෙදෙව්ව නම් හරි. උපද්දවීම කියන පිනෙන් මරපු පව කැපිල යනවා. :yes:

    කර්මයෙන් තමයි ඔව තීරනය කරන්නේ. කර්මය කියන්නෙ සියල්ල නෙමෙ. නියාම දර්ම 5ක් තියෙනවා. කර්මය කියන්නෙ එකක් විතරයි.
    බිජ්ජ නියාමයයි හුතු නියාමයයි තමයි නියාම ධර්ම වලින් වැදගත්ම. :yes:
    ------ Post added on Nov 10, 2023 at 8:43 AM