Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිනා උඹ ගානට වැඩියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිනා උඹ ගානට වැඩියි

පිනා උඹ ගානට වැඩියි කියා සිසුවෙකු විදුහල්පතිගේ කණට ගසයි..!

අධ්යාපන චාරිකාවකට සහභාගීවීමට ආ සිසුවෙකුගේ ගමන් බෑගය පරීක්ෂා කර බැලීමට උත්සාහ කල අවස්තාවේදී එයට විරෝධය පලකල බව කියන 11 ශ්රේණියේ ඉගනුම ලබන සිසුවෙකු විසින් පාසලේ විදුහල්පතිවරයාට පහර දී ඇති අතර විදුහල්පතිවරයා කිරිබත්ගොඩ දිසා මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස පහර දී තිබෙන්නේ කැලණිය පිලපිටිය ජනාධිපති මහා විද්යාලයේ විදුහල්පතිවරයාට බවයි වාර්තා වන්නේ.

අදාල සිදුවීම පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා මෙලෙස ප්රකාශ කර තිබුණා.

‘‘විද්යාලයේ වාර්ෂික අධ්යාපන චාරිකාව යෑම සඳහා ඊට සහභාගී වන සිසුන් ඊයේ (02) අළුයම පාසලට පැමිණ සිටියා. සිසු සිසුවියන් බස් රථයට නැගීමට පෙර ඔවුන් ලඟ තිබෙන බෑග් පරීක්ෂා කර බැලුවා. සිසුන්ගේ බෑග් ගුරුවරුන් විසිනුත්,සිසුවියන්ගේ බෑග් ගුරුවරියන් විසිනුත් වෙන වෙනම පරීක්ෂා කිරීම්වලට ලක්කලා.

සිසුන්ගේ බෑග්වල දුම්කොළ,මත්පෙති,ගංජා වැන් මත්ද්රව්ය බෑග් ඇතුලේ සඟවාගෙන යනවාද යන වග සොයාබැලීම සඳහා මෙලෙස බෑග් පරීක්ෂාවට ලක්කලා. මීට පෙරද අධ්යාපන චාරිකාවලට සහභාගීවීමට ආ සිසුන් කිහිපදෙනෙකුගේම බෑග් තුල තිබී එවැනි මත්ද්රව්ය හමු වීම තිබුණා.ඒ නිසා තමයි අපි මෙවැනි පරීක්ෂාවක් සිදු කලේ.

සිසු සිසුවියන්ගෙන් බස් රථයට ගොඩවීමට පෙර වෙන වෙනම බෑග් පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම සිසුවා හොරෙන්ම බස් රථයට ගොඩවෙනවා දැක්කා.පසුව ඔහු කැඳවාගෙන බෑගය පරීක්ෂා කිරීමට උත්සාහ කරනවාත් සමඟම පිනා උඹ ගානට වැඩියි කියා මට වැරෙන් කණට පාරක් ගසා ඔහු පලාගියා. මේ සිසුවාගේ බෑගයේ මොනවා හරි තිබෙන්න ඇති කියලා අපි සැක කරනවා.‘‘

[QUOTE="chanaka, post: 22926436, member: 80"] [b]පිනා උඹ ගානට වැඩියි[/b] [B][COLOR="RED"][SIZE="6"]පිනා උඹ ගානට වැඩියි කියා සිසුවෙකු විදුහල්පතිගේ කණට ගසයි..![/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="4"]අධ්යාපන චාරිකාවකට සහභාගීවීමට ආ සිසුවෙකුගේ ගමන් බෑගය පරීක්ෂා කර බැලීමට උත්සාහ කල අවස්තාවේදී එයට විරෝධය පලකල බව කියන [COLOR="Red"]11 ශ්රේණියේ[/COLOR] ඉගනුම ලබන සිසුවෙකු විසින් පාසලේ විදුහල්පතිවරයාට පහර දී ඇති අතර විදුහල්පතිවරයා කිරිබත්ගොඩ දිසා මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස පහර දී තිබෙන්නේ [COLOR="red"]කැලණිය පිලපිටිය ජනාධිපති මහා විද්යාල[/COLOR]යේ විදුහල්පතිවරයාට බවයි වාර්තා වන්නේ. [COLOR="red"]අදාල සිදුවීම පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා මෙලෙස ප්රකාශ කර තිබුණා. [/COLOR] ‘‘විද්යාලයේ වාර්ෂික අධ්යාපන චාරිකාව යෑම සඳහා ඊට සහභාගී වන සිසුන් ඊයේ (02) අළුයම පාසලට පැමිණ සිටියා. සිසු සිසුවියන් බස් රථයට නැගීමට පෙර ඔවුන් ලඟ තිබෙන බෑග් පරීක්ෂා කර බැලුවා. සිසුන්ගේ බෑග් ගුරුවරුන් විසිනුත්,සිසුවියන්ගේ බෑග් ගුරුවරියන් විසිනුත් වෙන වෙනම පරීක්ෂා කිරීම්වලට ලක්කලා. සිසුන්ගේ බෑග්වල දුම්කොළ,මත්පෙති,ගංජා වැන් මත්ද්රව්ය බෑග් ඇතුලේ සඟවාගෙන යනවාද යන වග සොයාබැලීම සඳහා මෙලෙස බෑග් පරීක්ෂාවට ලක්කලා. මීට පෙරද අධ්යාපන චාරිකාවලට සහභාගීවීමට ආ සිසුන් කිහිපදෙනෙකුගේම බෑග් තුල තිබී එවැනි මත්ද්රව්ය හමු වීම තිබුණා.ඒ නිසා තමයි අපි මෙවැනි පරීක්ෂාවක් සිදු කලේ. සිසු සිසුවියන්ගෙන් බස් රථයට ගොඩවීමට පෙර වෙන වෙනම බෑග් පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම සිසුවා හොරෙන්ම බස් රථයට ගොඩවෙනවා දැක්කා.පසුව ඔහු කැඳවාගෙන බෑගය පරීක්ෂා කිරීමට උත්සාහ කරනවාත් සමඟම [COLOR="red"]පිනා උඹ ගානට වැඩියි කියා මට වැරෙන් කණට පාරක් ගසා ඔහු පලාගියා[/COLOR]. මේ සිසුවාගේ බෑගයේ මොනවා හරි තිබෙන්න ඇති කියලා අපි සැක කරනවා.‘‘ [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom