Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිබිදෙන තරුවකගේ ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේනම් ඔවුන් එය "මරා දැමුවේ" ඇයි ? එය ඊර්ෂ්‍යාවද? නැතහොත් තවත් දුෂ්ඨ අරමුණකින්ද?

2007 වසරේදී මිහින් ලංකා ගුවන් සේවය ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ආරම්භ කරන ලද අතර එයට හොඳින් සැලසුම් කරන ලද මූලෝපායික තර්කානුකූල සැලැසුමක් විය. එතැන් සිට වෙනත් රටවල ප්‍රධාන ගුවන් සේවා ගණනාවක් ඔවුන්ගේම සොයුරු අඩුමිල (බජට්) ගුවන් සේවා ආරම්භ කර ඇත්තේ ඒ වනවිට පිබිදෙමින් තිබූ වෙනත් අඩුමිල ගුවන් සමාගම් (LCC- Low Cost Carriers) මගින් එල්ල වූ තර්ජනයට එරෙහිව ආරක්ෂා වීමටය.

චීන මහා ප්‍රාකාරය මෙන්, මහජනතාවට එය ආරම්භයේ දී අතාර්කික හා මූල්‍යමය බරක් ලෙස පෙනෙන්නට හැකිය. නමුත් අවසානයේ එය ආක්‍රමණිකයන්ගෙන් මව් සමාගම ආරක්ෂා කරනු ඇත. ඊළඟ පාලකයා පැමිණි විට මහා ප්‍රාකාරය මුලින්ම ඉදි කළේ මන්ද යන්න තේරුම් නොගෙන එය ඉවත් කළේ නම් එය ඛේදවාචකයක් ලෙස අවසන් විය හැකිව තිබුනි.

ක්‍රි.පු. 5 වන ශතවර්ෂයේ ජීවත් වූ පුරාණ චීන යුධ මූලෝපායඥයෙක් වූ සන් ටු විසින් ලියන ලද “යුධ කලාව“ (The Art of War) නම් කෘතිය රචනා කළ බව කියැවේ. වර්තමානයේ ප්රමුඛ පෙලේ විශ්ව විද්‍යාලවල ව්‍යාපාර පරිපාලන ශ්රාස්ත්රපති උපාධි පාඨමාලා (MBA) සඳහා ආශ්රිත පොතක් ලෙස පාවිච්චි වෙන එම පොත ප්‍රධාන වශයෙන් යුද්ධ මූලෝපාය ගැන කතා කරයි. නමුත් එම පොතේ සඳහන් තාක්ෂණය දේශපාලනය, ක්‍රීඩා, සහ ව්‍යාපාර ඇතුළුව අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර වල යෙදිය හැකිය.

නිර්දය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ සාර්ථකත්වයට බලපෑ මූලික හේතුවක් වූයේ ඔවුන්ගේ කැළෑ සටන් හෙවත් "ගරිල්ලා" සටන් උපාය මාර්ගයයි. ආසියාවේ සහ යුරෝපයේ ජනප්‍රිය අඩුමිල (බජට්) ගුවන් සේවා ඊට සමාන උපාය මාර්ගයක් අනුගමනය කරති. කොටි ත්රස්තවාදීන්ගේ ගරිල්ලා සටන් උපාය මාර්ගය පරාජය කිරීමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අනුගමනය කළ උපායන් නිරීක්ෂණයෙන් බජට් ගුවන් සේවා පරාජය කිරීමටත් මඟක් සොයාගත හැකිය.

මහසොහොන් බලකාය නමින් සතුරා තැතිගැන්මකට ලක් කළ දිගුදුර මෙහෙයුම් බලකාය, සාමාන්‍ය යුධ හමුදාවක් පාවිච්චි නොකරන ගරිල්ලා සටන් උපක්‍රම පාවිච්චි කළ යුද හමුදා විශේෂ කමාන්ඩෝ භට ඛණ්ඩයකි. සතුරාගේ මර්මස්ථාන වලට රහසින් ඇතුල් වී පහර දෙමින් සතුරා දුර්වල කළ දිගුදුර මෙහෙයුම් බලකාය බෙහෙවින් සාර්ථක හා කාර්යක්ෂම වූ අතර, ඔවුහු කොටි ත්රස්තයන්ට එරෙහි සටන සාර්ථකව නිම කිරීම සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කළෝය. කොටි ත්රස්තවාදීන් පරාජයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිහින් ලංකා සමාගමේ ආරම්භයට දායක වූ බව පැවසේ.

පසුගිය වසරේ අග භාගයේදී මිහින් ලංකා ගුවන් සේවය අකර්මණ කිරීමේ පුවත ප්‍රසිද්ධ වී වැඩි කලක් යන්නට මත්තෙන් ආක්‍රමණශීලී බජට් ගුවන් සේවා ගණනාවක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් වෙළඳපොලට ඇතුළු වෙනු දකින්නට ලැබුනි. ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි රටක ප්‍රධාන ධජ ප්‍රවාහක ගුවන් සේවාවන්ට තරඟකාරී බජට් ගුවන් සේවා වෙළඳපොල ඩැහැගන්නා ත්‍රස්ත ආයතන ලෙස පෙනියා හැකිය. ඊට හේතු වන්නේ බජට් ගුවන් සේවා විසින් උපයෝගී කරගන්නා ගරිල්ලා සටන් ක්‍රම වැනිවූ ඉතා අඩු මිලට ගුවන් ප්‍රවේශපත්‍ර විකිණීම මඟින් වෙළඳපොල ඩැහැගැනීම ආදී ක්‍රියා නිසා ප්‍රධාන ගුවන් සේවාවන්ට ලැබිය යුතු ආදායම සැලකිය යුතු ලෙසින් අහිමිවීමයි.

[QUOTE="saradiel1, post: 23582505, member: 465221"] [SIZE="5"]එසේනම් ඔවුන් එය "මරා දැමුවේ" ඇයි ? එය ඊර්ෂ්‍යාවද? නැතහොත් තවත් දුෂ්ඨ අරමුණකින්ද? 2007 වසරේදී මිහින් ලංකා ගුවන් සේවය ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ආරම්භ කරන ලද අතර එයට හොඳින් සැලසුම් කරන ලද මූලෝපායික තර්කානුකූල සැලැසුමක් විය. එතැන් සිට වෙනත් රටවල ප්‍රධාන ගුවන් සේවා ගණනාවක් ඔවුන්ගේම සොයුරු අඩුමිල (බජට්) ගුවන් සේවා ආරම්භ කර ඇත්තේ ඒ වනවිට පිබිදෙමින් තිබූ වෙනත් අඩුමිල ගුවන් සමාගම් (LCC- Low Cost Carriers) මගින් එල්ල වූ තර්ජනයට එරෙහිව ආරක්ෂා වීමටය.[/SIZE] [SIZE="5"]චීන මහා ප්‍රාකාරය මෙන්, මහජනතාවට එය ආරම්භයේ දී අතාර්කික හා මූල්‍යමය බරක් ලෙස පෙනෙන්නට හැකිය. නමුත් අවසානයේ එය ආක්‍රමණිකයන්ගෙන් මව් සමාගම ආරක්ෂා කරනු ඇත. ඊළඟ පාලකයා පැමිණි විට මහා ප්‍රාකාරය මුලින්ම ඉදි කළේ මන්ද යන්න තේරුම් නොගෙන එය ඉවත් කළේ නම් එය ඛේදවාචකයක් ලෙස අවසන් විය හැකිව තිබුනි.[/SIZE] [IMG]https://media.licdn.com/dms/image/C5112AQEhyMZiDwQmlg/article-inline_image-shrink_1000_1488/0?e=1541635200&v=beta&t=mrOre-xrPigSb6zIyJ7KcRXewovVWNrRh6NkoUcavVs[/IMG] [SIZE="5"]ක්‍රි.පු. 5 වන ශතවර්ෂයේ ජීවත් වූ පුරාණ චීන යුධ මූලෝපායඥයෙක් වූ සන් ටු විසින් ලියන ලද “යුධ කලාව“ (The Art of War) නම් කෘතිය රචනා කළ බව කියැවේ. වර්තමානයේ ප්රමුඛ පෙලේ විශ්ව විද්‍යාලවල ව්‍යාපාර පරිපාලන ශ්රාස්ත්රපති උපාධි පාඨමාලා (MBA) සඳහා ආශ්රිත පොතක් ලෙස පාවිච්චි වෙන එම පොත ප්‍රධාන වශයෙන් යුද්ධ මූලෝපාය ගැන කතා කරයි. නමුත් එම පොතේ සඳහන් තාක්ෂණය දේශපාලනය, ක්‍රීඩා, සහ ව්‍යාපාර ඇතුළුව අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර වල යෙදිය හැකිය. නිර්දය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ සාර්ථකත්වයට බලපෑ මූලික හේතුවක් වූයේ ඔවුන්ගේ කැළෑ සටන් හෙවත් "ගරිල්ලා" සටන් උපාය මාර්ගයයි. ආසියාවේ සහ යුරෝපයේ ජනප්‍රිය අඩුමිල (බජට්) ගුවන් සේවා ඊට සමාන උපාය මාර්ගයක් අනුගමනය කරති. කොටි ත්රස්තවාදීන්ගේ ගරිල්ලා සටන් උපාය මාර්ගය පරාජය කිරීමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අනුගමනය කළ උපායන් නිරීක්ෂණයෙන් බජට් ගුවන් සේවා පරාජය කිරීමටත් මඟක් සොයාගත හැකිය.[/SIZE] [IMG]https://media.licdn.com/dms/image/C5112AQFr2inof2gp5w/article-inline_image-shrink_1000_1488/0?e=1541635200&v=beta&t=txY6S-9Iu4w-uSyJpFZMpSnJtAdjgYQoAjUm1dKODJo[/IMG] [SIZE="5"]මහසොහොන් බලකාය නමින් සතුරා තැතිගැන්මකට ලක් කළ දිගුදුර මෙහෙයුම් බලකාය, සාමාන්‍ය යුධ හමුදාවක් පාවිච්චි නොකරන ගරිල්ලා සටන් උපක්‍රම පාවිච්චි කළ යුද හමුදා විශේෂ කමාන්ඩෝ භට ඛණ්ඩයකි. සතුරාගේ මර්මස්ථාන වලට රහසින් ඇතුල් වී පහර දෙමින් සතුරා දුර්වල කළ දිගුදුර මෙහෙයුම් බලකාය බෙහෙවින් සාර්ථක හා කාර්යක්ෂම වූ අතර, ඔවුහු කොටි ත්රස්තයන්ට එරෙහි සටන සාර්ථකව නිම කිරීම සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කළෝය. කොටි ත්රස්තවාදීන් පරාජයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිහින් ලංකා සමාගමේ ආරම්භයට දායක වූ බව පැවසේ. පසුගිය වසරේ අග භාගයේදී මිහින් ලංකා ගුවන් සේවය අකර්මණ කිරීමේ පුවත ප්‍රසිද්ධ වී වැඩි කලක් යන්නට මත්තෙන් ආක්‍රමණශීලී බජට් ගුවන් සේවා ගණනාවක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් වෙළඳපොලට ඇතුළු වෙනු දකින්නට ලැබුනි. ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි රටක ප්‍රධාන ධජ ප්‍රවාහක ගුවන් සේවාවන්ට තරඟකාරී බජට් ගුවන් සේවා වෙළඳපොල ඩැහැගන්නා ත්‍රස්ත ආයතන ලෙස පෙනියා හැකිය. ඊට හේතු වන්නේ බජට් ගුවන් සේවා විසින් උපයෝගී කරගන්නා ගරිල්ලා සටන් ක්‍රම වැනිවූ ඉතා අඩු මිලට ගුවන් ප්‍රවේශපත්‍ර විකිණීම මඟින් වෙළඳපොල ඩැහැගැනීම ආදී ක්‍රියා නිසා ප්‍රධාන ගුවන් සේවාවන්ට ලැබිය යුතු ආදායම සැලකිය යුතු ලෙසින් අහිමිවීමයි.[/SIZE] [IMG]https://media.licdn.com/dms/image/C5112AQELFq8GcnoPQA/article-inline_image-shrink_1500_2232/0?e=1541635200&v=beta&t=J4hMGP7fJfjGewBnge3gh92mexkQ-pvbrrw1UDbZ4WE[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom