Ithin ban England teams gaththamaනැහැ බ්‍රිටිශ් ගන්න බැහැ .
මොකද උන් ක්‍රිකට් ,රගර්, ෆුට්බොල් වලදි වෙන වෙනම තරඟ කරන්නෙ.
එත් ඔලිම්පික් වල එක ධජයක් යටතෙ.
ක්‍රිකට් වල උනත් ලොකු ප්‍රෆොර්මන්ස් නැහැ නෙ උන්ගෙ .
යන්තම් ඔන්න දින්නා වර්ල්ඩ් කප් එකක් උන්ගෙ රටෙදිම උන්ගෙම නීති නිසා.
Football, Rugby, Cricket, top tier teams ne ban hama daama.
UK gana newe man kiyanne
Aussy dinanne Cricket witharane.