පිම්බීමට නිවුස් ඕනෑකර තිබේ!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිම්බීමට නිවුස් ඕනෑකර තිබේ!!

    ජෙනරාල්ව කුදලාගෙන යාමට සංඝරත්නය විරෝධය දැක්වීමත්, ජනපති ඝාතන තැත බොරුවක් බව සී අයි ඩීය පිලිගැනීමත්, සාමකාමී විරෝධතාවලට පහරදී බොරුවට මිනිසුන් අත් අඩංගුවට ගැනීම නිසා අධිකරණයෙන් පොලීසිය දිගින් දිගටම බැනුම් ඇසීමත්, ජී ඇස් පී නැති වීමත් යන ජෝගි නිසා අණපති පිංබීමට විධිහක් නැතුව එතුමාගේ මීඩියා බලඇනිය දුකෙන් සිටී.

    රුසියාවෙන් හම්බුවුනේ පී ඇච් ඩී එකක් නොව නිකම්ම නිකම් ඩිප්ලෝමාවක් බව හෙලිවීම තවත් හේතුවක් වී ඇත. කුඩු මර්වින් තවමත් ආචර්‍ය වුනත් අණපති තවමත් ඩිප්ලෝමා ලාභියෙකි.:lol:

    ඒ නිසා කරුණාකර එතුමාව පිංම්බීමට හැකි නිවුස් තිබේනම් අණපති මාද්දිය අංශය අමතන්න.


    mhptaf.jpg
     
    • Like
    Reactions: sw7x

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    කුඩු මර්වින් තවමත් ආචර්‍ය වුනත් අණපති තවමත් ඩිප්ලෝමා ලාභියෙකි.:lol:


    ekanam atta........sudussata sudusu thana denawa qwe Mahindamai ne............
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    kiyala wadak na kolla
    ape sama harak ta mewa monawunath terenne na