පිඹුරෙක් විසින් ඉන්දුනීසියානු කාන්තාවක්

lakshi92

Member
Mar 21, 2024
23
5
3
ඉන්දුනීසියානු කාන්තාවක් පිඹුරෙක් විසින් සම්පූර්ණයෙන් දමයි කියලා news වලට තිබුනා.එහෙම පුලුවන් ද? ඇඳුම් හිර වෙන්නේ නැද්ද ඒවා දිරවනවා ද?
 
  • Sad
Reactions: ACHIK

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    පිඹුරා කලින් අාත්මේ ඉන්දු කෑල්ලක් සෙට් කරන් ඉඳලා ඒකි උෟව හිඟන්නෙක් කරන්න අැති..
     
    • Haha
    Reactions: amino