පිඹුරෙක් විසින් ඉන්දුනීසියානු කාන්තාවක්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගිහ්ලින්න කලින් උන් කටු කුඩුකරනවාහ් වෙලාගෙනහ් ...
    එ වෙලාවෙදිම මිනිහා මැරිලා ඉවරයි...
    රෙදි කැලි වගෙ දෙවල් ඉතුරු වෙලා මස් දියවෙනවාහ් උන්ගේ බඩේ තියෙනහ් ඇසිඩ් වලට.
    මස් වගෙ දිය උනාටහ් පස්සෙ කොන්ඩේ / කඩු නියපොතු වගේ දෙවල් ගුලියක් වගේ උන් එලියටහ් දානවා ...

    පිබුරෝ එක පාර ඇටැක් කරන්නෙහ් නැහ්
    උන් හොදට ඔබ්සර්ව් කරලා ගෙම දෙන්නෙහ් ...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් සති ගනන් මාස ගනන් ඉන්න සතෙක්. එකම අවුල කොච්චර ඇගපත තියෙනෙ මිනිහෙක් උනත් ඔච්චරයි. ඌ හපනකොට ඒක ගලවන්න ඔට්ටු වෙන අතරේ හොදට වෙලාගන්නව. හොදම වැඩේ කැලේ යනකොට බ්ලේඩ් එකවගේ පිහියක් අරන් යන එක. ඇගෙන් අල්ලගත්ත ගමන් වෙලා ගන්න කලින් දෙකට කපල දාන්න ඔන 😆
     

    lakshi92

    Member
    Mar 21, 2024
    23
    5
    3
    ඔව් සති ගනන් මාස ගනන් ඉන්න සතෙක්. එකම අවුල කොච්චර ඇගපත තියෙනෙ මිනිහෙක් උනත් ඔච්චරයි. ඌ හපනකොට ඒක ගලවන්න ඔට්ටු වෙන අතරේ හොදට වෙලාගන්නව. හොදම වැඩේ කැලේ යනකොට බ්ලේඩ් එකවගේ පිහියක් අරන් යන එක. ඇගෙන් අල්ලගත්ත ගමන් වෙලා ගන්න කලින් දෙකට කපල දාන්න ඔන 😆
    Mama nanakota athin giya dakka tikak
     
    • Haha
    Reactions: NAdee56

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පිබුරෙක් ලෙසියෙක් මනුස්සයෙක්ට ඇටෑක් කරන්නෙ නෑ. මොකද ඔනිම සතෙක් ඉන්ස්ටින්ක්ට් එකෙන්ම තමන්ට ඇටෑක් කරන්න පුලුවන් කෙනෙකුට ඇරෙන්න ඇටෑක් කරන්නෙ නෑ.

    හැබැයි මනුස්සයෙකුට ඇටෑක් කරන්න පුලුවන් සයිස් එකෙක් නම් ඌ කරනව.

    මුලින්ම කරන්නෙ වෙලාගන්න එක. පහල ඉදන් උඩට.
    අන්තිමට පොඩ්ඩක් ඌ දශ්ට කරනව.
    ඊට පස්සෙ ඇට කැඩෙන තරමට තද කරල ගොදුර අඩපන කරල ගිලින්න පටන්ගන්නෙ.

    හැබැයි අර දශ්ට කරන සීන් එකට කලින් උනේ ඔලුවට ඇටෑක් කලොත් ඌ ගොදුර අතඇරල යන්න යනව.
    ලගට යන්නෙ නැතුව දුර ඉදන් ඔලුවට හොද ශොට් එකක් දෙන්න ඔනි. මම එහෙම කරල තියෙනව.

    ඇදුම් නම් දිරලව දිරවන්න බැරි දේවල් විදියට එලියට යනව. එච්චරයි.