පිඹුර ගැනනං දන්නෙ නෑ.
ඇණකොන්ඩටනං මිනිස්සු ගිලින්න බෑ කියල අහල තියෙනව, ඇණකොන්ඩො ගිලින්න ගන්නෙ ඔලුවෙ ඉඳන්,
මනුස්සයින්ගෙ ඔලුවට ගිල්ලට පස්සෙ උරපත් දෙකෙන් එහාට පළල වැඩි නිසා ගිලගන්න බෑ කියනව...
වෙන සත්තුන්ගෙ ඔලුවට පස්සෙ කොටස ඇඟේ හැඩයත් එක්ක ටික ටික තමයි වැඩි වෙන්නෙ... ඒ නිසා මිනිහෙකුට වඩා ලොකු සතෙක් උනත් ගිලගන්න පුලුවන්,
හැබැයි මනුස්සය ශරීරය ප්‍රමාණයෙන් පොඩි උනත්, ඔලුවෙ ඉඳන් ගිලින ඇණකොන්ඩට බෙල්ල පහුවුනාට පස්සෙ එක පාරටම ඇඟේ පළලම තැන සෙට් වෙනව,
හැබැයි ඇණකොන්ඩට බැරිවුනාට, මිනිස්සු ගිලින්න පුලුවන් වෙන පිඹුරු විශේෂ ඉන්නව...
@PHBhagya ඇතුල්වීම් ගාස්තු ගත්තනම් මේකිගෙන්
කොත්තුද, බුරියානිද...
ඇයි කියන්නෙ...
මම තමයි මේකෙ භාණ්ඩාගාරික...