පියන් අගමැති

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    විස්සට විරුද්ධව ආණ්ඩුව තුළම විරුද්ධත්වයක් පෙන්නලා විපක්ෂේ විරෝධතාවල සැර බාල කරනවා, විපක්ෂේ මේවා බලලා චූන් වෙනවා ඕකට ඡන්දේ විමසනකොට දැන් බොරුවට විරුද්ධවෙන වෙන එවුන් එදාට අත් දෙකම උස්සනවා, විපක්ෂේට හැමදාම වෙන්නේ විස්ස පරවන් බලන් ඉන්න. විස්සෙන් අගමැතිව පියන් කෙනෙක් කරලා කියලා සහෝදරවරු කියනවා තනතුරට කිසිම බලයක් නැති වුණාට තනතුර දරන්නේ මහින්ද රාජපක්ෂ , උන්දැට ඔය ව්‍යවස්ථාවෙන් දෙන බලතල කන්නද අප්පා ...

    "Power resides where men believe it resides"