පියමි හන්සමාලිගේ පොන්න පුතු පහරදී රෝහලේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    පොඩි පගය 18 ට අඩුයි නේද, පරිවාසෙ දාමු නැත්තන් බන්දනාගාර ගත කරමු.

    මුන්ව දැන්ම මුගෙ ඇට දෙක තලල සිස්ටම් මාරු කරල මකවල ගන්න ඕනෙ, නැත්තන් සමාජයට තව කරදරයි මූගෙන්. මුගෙ අම්ම වගේම තමයි, පාදඩ ජාන.

    ඇප දෙන්න හොද නෑ පොඩි නෑ මූ කරල තියෙන දේ විදිහට, පොඩි කියල හිතන්නත් හොද නෑ. පොඩි පොන්නය.

    lndrajithGamage

    Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    හංසමාලිට ඔය ලමයව අරන් හදාගන්නකොටම මම කිව්වා එපා කියලා. ඒත් ඇහුවේ නෑ ගිහින් අරන් ආවා. ඔය කරගෙන තියෙන්නේ දැන්. model කෙනෙක් විදියට එයාව field එකට ගේන්න මාර කට්ටක් කෑවේ. අද තොපි ඔය කෙල බේරි බේරි බලන් ඉන්නෙ මම හින්දා. porn industry එකේ ලොකු ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් අපරාදේ ඉතින්. හිතුවක්කාරකම ලොකුයි නෙ 😥
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    ඕක මැරෙන්නේ දඩු මොනරේ හැප්පිලා . අන් රෙජිස්ටඩ් එකක් පදින්නේ

    හොදයි බන් කාලකන්නි එවුන් සමාජෙට කරදර වෙන්න කලින් මැරිල යන එක. මූ දැන් මෙහෙම නම් තව කල් යනකොට කොහොම වෙයිද. දැන්ම ඇට තලන්න ඕනෙ එල්ලල.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝ මේ ජංගි සරත් තාම සද්දයක් නැත්තේ මොකද, තකහනියක් තංසමාලිට ජංගි බෑග් එක අරගෙන යන්නේ නැද්ද ඌ 😹 😹 😹
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181
    113
    හංසමාලිට ඔය ලමයව අරන් හදාගන්නකොටම මම කිව්වා එපා කියලා. ඒත් ඇහුවේ නෑ ගිහින් අරන් ආවා. ඔය කරගෙන තියෙන්නේ දැන්. model කෙනෙක් විදියට එයාව field එකට ගේන්න මාර කට්ටක් කෑවේ. අද තොපි ඔය කෙල බේරි බේරි බලන් ඉන්නෙ මම හින්දා. porn industry එකේ ලොකු ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් අපරාදේ ඉතින්. හිතුවක්කාරකම ලොකුයි නෙ 😥
    Bump
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    Real Wesige Puthala..!

    මූගෙ ඇට තලල සිස්ටම් රිබූට් කරල ගන්න ඕනෙ බන්, නැත්තන් තව ඉස්සරහට සමාජයට පිලිලයක් වෙන එක නවත්තන්න අමාරුයි.

    පහර කෑව අයටත් ආපහු දවසක කෙලියි, ඒක නිසා ලේසියෙන් අතාරින්න හොද නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මැරෙන්නේ දඩු මොනරේ හැප්පිලා . අන් රෙජිස්ටඩ් එකක් පදින්නේ

    වැඩේ ඉක්මන් වෙනව නං හොඳයි. බැරිද ටිපර් එහෙම ගොඩක් එන පාරක් බලල ෆෝම් කරල යවන්න “මේ පාරෙ මෙච්චර වාහන එක්ක වීලක් ගහන එකා පට්ට වැඩ්ඩෙක්” කියලා :sorry:
     
    • Haha
    Reactions: Don GasCan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    පොඩි කාලේන්ම ලොකු වැඩ කරන්න දඟලන අය නම් වැඩි කල් රඟන්නේ නෑ, සල්ලි තියෙන නිසා යාලුවෝ ඉඳී ඕනේ තරම්, කෙල උනාම අම්මා විතරයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    වැඩේ ඉක්මන් වෙනව නං හොඳයි. බැරිද ටිපර් එහෙම ගොඩක් එන පාරක් බලල ෆෝම් කරල යවන්න “මේ පාරෙ මෙච්චර වාහන එක්ක වීලක් ගහන එකා පට්ට වැඩ්ඩෙක්” කියලා :sorry:

    අන්න ඒක නම් හොද වැඩක්. සමාජ සේවයක්.

    පියමි පුතත් එක්ක කොහෙ හරි දානයක් දෙන ෆොටෝ එකක් හෝ කාට හරි උදව් කරන ෆොටෝ ටිකක් දැම්මම ඊලග සතියෙ ඔක්කොම ශේප් වෙයි. 💩
    ආපහු පාදඩ වැඩ කාලෙකින් පටන් ගනී, අම්මගෙ ජානම ඇතිනෙ පුතාටත්, තාත්තත් දාල ගියා කියන්නෙ ඌත් පාදඩයි නෙ.
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    වැඩේ ඉක්මන් වෙනව නං හොඳයි. බැරිද ටිපර් එහෙම ගොඩක් එන පාරක් බලල ෆෝම් කරල යවන්න “මේ පාරෙ මෙච්චර වාහන එක්ක වීලක් ගහන එකා පට්ට වැඩ්ඩෙක්” කියලා :sorry:
    එක පාරක් තැරි ගහගත්තා මට දුක ඩුකාටිය ගැන පමණයි . අපි ප්ලේට් නැතුව පාරට දාල ස්ටෝරි දැම්මොත් රහස් පොලිසිය ගෙදර මෙයිලා ඩේලි පැදල තැරි ගහන් ඒත් කේස් නෑ , එන්න එකයි මට ඒ පොඩි පගයා ගැන අවුල් නැතුව කොල්ලෙක් බයික් එකක් පදින එක නෙමෙයි.