පියයුරු වලින් ජීවිතය 99න් බේරෙයි

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
පියයුරු වලින් ජීවිතය 99න් බේරෙයි

newsofap.com4c4f349ce481cClaire_Smedley.jpg


බ්‍රිතාන්‍ය ජාතික Claire Smedley නැමති 27 වියෙති පෙම්වතියගෙන් මයිකල් නැමති පෙම්වතා තම ජීවිතය බේරා ගත්තේ මහත් අපහසුවෙනි.

හුස්ම ගැනීමට පවා නොහැකිව සිහිසුන්ව අදවැටුණු මයිකල් තම පෙම්වතියගෙන් ජීවිතය බේරාගැනීමට හැකිවීම ගැන දෙවියන්ට ස්තූති කරයි.

පෙමවතිය ඔහුව මරන්න තැත් කලාද? ඔහු තමාට ආදරය නැතැයිද, තමා රවටන්නේ යැයිද ඇයට සිතුනාවත් ද? නැත්නම් දෙදෙනා අතර ආරවුලක් ඇති වූවාද?

සැබැවින්ම සිදු වූයේ එවැන්නක්‌ නම් නොවේ.

මයිකල් මැරෙන්නට ගියේ ඇයත් සමග ආදරයෙන් වෙලී පෙම් රැඟුම් පාන්නට ගිය නිසාය. මයිකල්ට සිහි නැතිවුයේ පෙම්වතිය නිසා නොව ඇගේ පියයුරු නිසාය.

මෙම පෙම්වතිය වන බ්‍රිතාන්‍ය ජාතික Claire ට තිබුනේ විශාල පියයුරු දෙකකි. පුවත් සේවාවන් වාර්තා කලේ එය 40LL ප්‍රමාණයේ පියයුරු යුවලක් බවයි.

ඔවුන් දෙදෙනා විහිළු තහළු කරමින් පෙම් රැඟුම් රඟමින් සිටියදී මයිකල්ට සිහි නැතිවූ අතර හුස්මගැනීම පවා නැවතුණි.

එයට හේතුව ඇගේ දැවැන්ත පියයුරු යුවලට ඔහුගේ මුහුණ තදවීම නිසා ය.

“… මට හිතුනා මං ඉවරයි කියලා. මාව හිරවුනම මම ඇයව තල්ලු කරන්න හැදුවා. ඇයව නවත්තන්න හැදුවා. ඒත් බැරිවුණා. එයා හිතුවා මම දඟලන්නේ බොරුවට කියලා. අනූ නවයෙන් මගේ ජීවිතේ බේරුනේ. හපොයි මට වෙච්චි දෙයක්”

මයිකල් සිදුවීම විස්තර කලේ එසේය.

මේ සිදුවීමෙන් පසු දෙදෙනාගේ ආදරයද අවසන් විය. එදා මරණ බය ඇති වූ පසු තමාට ඇය ගැන කිසිඳු ආසාවක් දැනෙන්නේ නැතැයි මයිකල් කියයි.


News Location:
*****
රෙප් දුන්නට කමක් නැතෝ
 
Last edited:

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
අරු ඒ දෙක අස්සේ මුණ ඔබන්න ගිහින් හුස්ම හිර වෙලා දැන් ආසාවක් නැතිලු හික් හික් පට්ට සීන් එක :lol::lol: