පියල් සහ නාමල් රාජපක්ෂ මාස්ක් නොමැතිව ඊයේ සාකච්ඡාවක ඉඳලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නේ ඔකේ ඉන්න 225ටම හැදෙන්න ඕන බන්. ඕකුන් සෙට් එක තමා ඔලු මාරු කර කර රට කන්නේ
    අපිට චන්ද වලින් කරන්න බැරිවුන දේ ස්වභාවධර්මයෙන් කරල දුන්නොත් 🙊
     
    • Like
    Reactions: ElaBaba

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    ඔය පියල් කියන ඵකා අර කෝපි කඩේ ඵහෙම රඟපාපු ඵකා නේද..පැණිය බිව්ව නිසා මාස්ක් නොදා ඉන්න අැති අැයි අර දෙරණේ ධම්මික බල්ල කිව්වනේ පැණිය බිව්වහම කොරෝන හැදෙන්නෙ නෑ කියල..මහ පල් මෝඩ බයියෙක් මූ..:D
    mu issarata teacher kenek. melo wedek nehelu. muge period eke kawadawawth ugannanan enne nehelu. Aluthgama vidyalae kollo thamai kiwwe. Pin padi aran hitiyalu.
     
    • Haha
    Reactions: Truth Hurts