Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියවරු සහ දරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවරු සහ දරුවන්

දේශපාලනය සම්බන්දව කොකුදමාගනීම මෙම නූල තුල තහනම් බව කරුණාවෙන් සලකන්න...... හුදෙක් තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම මිස කුණුහරුප වැනි අනවශ්‍ය වචන බාවිතයෙන් වලකින්න....

රෝහිත රාජපක්ෂය එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.

විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.

සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

අනේ මේ අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ.සරසවි වසා ඇත, රජයෙන් විසඳුමක් දෙන්නේද නැත, උසස් අධ්‍යාපන ඇමති බොරු ගොතයි , වසර පහේ උපාදිය ගැනීමට වසර හයක් යයි. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.

ලක්ෂ්මන් යාපා අබයවර්ධනගේ ළමුන් 3 දෙනෙකු පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී...

ඩැනී හිත්තැටියගේ (දකුණු පළාත් සභා මන්ත්‍රී) පුතා සිය පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී...

සරත් පොන්සේකා ගේ දියණියන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී...

ගොටාබය රාජපක්ස ගේ දරුවන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී...

බැසිල්ගේ දුව ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී...

මේ මෝඩ පියවරුන්ගේ , ගොබ්බ, මැටි හරක් දරුවන්, රටේ අහිංසක ජනතාව, දුක් වින්ද හම්බ කරන 20000-30000 වන මාස පඩියෙන්, මිලදී ගන්න පන් ගෙඩිය, හාල් කිලෝව වෙනුවෙන් අහස උසට ගෙවන TAX වලින් නඩත්තු වෙති....

හොඳ වෙලාවට රනිල්ට ළමයි නැත  , හිටියනම්, එයත් මෙසේමය...

මෙයින් නොනැවතුණු මේ පරයන් , අපේ අහිංසක ළමුන්ගේ අධ්‍යාපනය විනාස කර, එය පුද්ගලික අංශයට විකුණා , ලැබෙන කොමිස් මුදල් ද තමන්ගේ ස්විස් බැංකු වල දම ගැනීමට මාන බලති .....

ඉදිරි පරම්පරාවට තරුණ නායකයින් හද රට බාරදීම වෙනුවට, මෙම දඹ නාකින් රට කන අතර ඔවුන්ගේ දරුවන් අපේ රීරි මාන්සයද උරා බොති...

අපි මුන්ගේ පච දේශප්‍රේමය රැවටී, උන්ටම කඹුරමින්, මිහිපිට ඇපයක් නිර්මාණය වෙන්නට ඉඩ හැර සිටිමු...

අපේ දරුවන් නන්නත්තාර වී ඇත....

සොහොයුරනි සිතන්නට කාලයයි......

උපුටා ගැනීමකි

[QUOTE="Ironwingz, post: 13294170, member: 308865"] [b]පියවරු සහ දරුවන්[/b] [SIZE=6][COLOR=Red]දේශපාලනය සම්බන්දව කොකුදමාගනීම මෙම නූල තුල තහනම් බව කරුණාවෙන් සලකන්න......:angry: හුදෙක් තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම මිස කුණුහරුප වැනි අනවශ්‍ය වචන බාවිතයෙන් වලකින්න....:frown: [/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_5eZDZgRT0J4/TM4_ALo8bkI/AAAAAAAAH70/mBabrdZEYfw/s1600/a_003.jpg[/IMG] [SIZE=5]රෝහිත රාජපක්ෂය එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි. :frown: [/SIZE][IMG]http://1.bp.blogspot.com/_sXB-8vz9NUo/S9vmeRvj6KI/AAAAAAAACO0/NGawh70thVw/s1600/wimal9.jpg[/IMG] [SIZE=5] විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත. [/SIZE] [SIZE=5]:frown: [/SIZE][IMG]http://www.sundayobserver.lk/2007/11/25/z_p27-Love2.jpg[/IMG] [SIZE=5] එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය. [/SIZE] [SIZE=5]:frown: [/SIZE][IMG]http://www.asianmirror.lk/english/images/stories/demo/hot_news/somawansa-amarasinghe.jpg[/IMG] [SIZE=5] සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ. [/SIZE] [SIZE=5]:frown: [/SIZE][IMG]http://thuppahi.files.wordpress.com/2012/04/gunas-wife-and-kids-kate-geraghty.jpg[/IMG][IMG]http://transcurrents.com/news-views/wp-content/uploads/2012/04/PG4112SMH.jpg[/IMG] [SIZE=5] කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත. [/SIZE] [SIZE=5]:frown: [/SIZE][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcStp3O4ZDTEMuxq4deoECdWTxpbCZq48zMGO8FME5PI5y88Wc5K&t=1[/IMG] [SIZE=5] අනේ මේ අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ.[/SIZE][SIZE=5][COLOR=Black]සරසවි වසා ඇත, රජයෙන් විසඳුමක් දෙන්නේද නැත, උසස් අධ්‍යාපන ඇමති බොරු ගොතයි , වසර පහේ උපාදිය ගැනීමට වසර හයක් යයි.[/COLOR][/SIZE][SIZE=5] උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත. [/SIZE] [SIZE=5]:dull: [/SIZE] [FONT=Trebuchet MS][SIZE=5]ලක්ෂ්මන් යාපා අබයවර්ධනගේ ළමුන් 3 දෙනෙකු පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී... [/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT=Trebuchet MS][SIZE=5]ඩැනී හිත්තැටියගේ (දකුණු පළාත් සභා මන්ත්‍රී) පුතා සිය පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී... [/SIZE][/FONT][SIZE=5]:frown: [/SIZE] [FONT=Trebuchet MS][SIZE=5]සරත් පොන්සේකා ගේ දියණියන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... [/SIZE][/FONT][SIZE=5]:frown: [/SIZE] [FONT=Trebuchet MS][SIZE=5]ගොටාබය රාජපක්ස ගේ දරුවන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... [/SIZE][/FONT][SIZE=5]:frown: [/SIZE] [FONT=Trebuchet MS][SIZE=5]බැසිල්ගේ දුව ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... [/SIZE][/FONT]:frown: [B][SIZE=5] [FONT=Trebuchet MS][COLOR=Blue]මේ මෝඩ පියවරුන්ගේ , ගොබ්බ, මැටි හරක් දරුවන්, රටේ අහිංසක ජනතාව, දුක් වින්ද හම්බ කරන 20000-30000 වන මාස පඩියෙන්, මිලදී ගන්න පන් ගෙඩිය, හාල් කිලෝව වෙනුවෙන් අහස උසට ගෙවන TAX වලින් නඩත්තු වෙති....:oo: [/COLOR][/FONT][COLOR=Blue] [/COLOR] [FONT=Trebuchet MS][COLOR=Blue]හොඳ වෙලාවට රනිල්ට ළමයි නැත :P , හිටියනම්, එයත් මෙසේමය... [/COLOR][/FONT][/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Trebuchet MS]මෙයින් නොනැවතුණු මේ පරයන් , අපේ අහිංසක ළමුන්ගේ අධ්‍යාපනය විනාස කර, එය පුද්ගලික අංශයට විකුණා , ලැබෙන කොමිස් මුදල් ද තමන්ගේ ස්විස් බැංකු වල දම ගැනීමට මාන බලති .....:oo: [/FONT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Trebuchet MS]ඉදිරි පරම්පරාවට තරුණ නායකයින් හද රට බාරදීම වෙනුවට, මෙම දඹ නාකින් රට කන අතර ඔවුන්ගේ දරුවන් අපේ රීරි මාන්සයද උරා බොති... [/FONT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Trebuchet MS]අපි මුන්ගේ පච දේශප්‍රේමය රැවටී, උන්ටම කඹුරමින්, මිහිපිට ඇපයක් නිර්මාණය වෙන්නට ඉඩ හැර සිටිමු... [/FONT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Trebuchet MS]අපේ දරුවන් නන්නත්තාර වී ඇත....:no: [/FONT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [FONT=Trebuchet MS]සොහොයුරනි සිතන්නට කාලයයි......[/FONT] [/COLOR][/SIZE][/B][FONT=Trebuchet MS]:yes: [/FONT]උපුටා ගැනීමකි :frown: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom