Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවි ඇසින් ඔබ්බට : 12

භූතයෙක් කනප්පුවක් හරහා තරහකාරයකුගෙන් පළිගනියි

තම තමන්ට තනි තනිව ඉටු කැර ගැනීමට නොහැකි අවශ්‍යතා අනුන් ලවා ඉටු කැර ගැනීම මිනිසුන්ගේ ස්වභාවය වේ. එහෙත් මිනිසුන් ලවා ද ඉටු කැර ගන්නට බැරි අවශ්‍යතා යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් දෙවියන් හෝ අමනුෂ්‍යයන් හෝ ලවා ඉටු කැර ගන්නට පියවර ගැනීම ද සිරිතකි.

මේ කටයුතුවලදී අමනුෂ්‍යයෝ ද යම් යම් මාධ්‍ය හරහා ඉදිරිපත් වනුයේ ‘දෙවියන්’ නමිනි. ඒ භූතයන්ගේ හැටියකි. භූතයන් ගේ කපටි සටකපට නිසා රැවටෙන්නෝ ද බොහෝය. මේ එවැනි කතාවකි.

මේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ ආදර්ශමත් සිද්ධියකි. ධනයෙන් හා බලයෙන් යම්කිසි මට්ටමකට ස්ථාවර වූ එක්තරා පවුලකි. ඉතාම සමීප ඥාති සම්බන්ධකමක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ද මේ අයට සිටී.

දිනක් මේ පවුලේ අය නිවසේ නැති අවස්ථාවක විශාල සොරකමක් සිදුවීය. වහලයෙන් නිවසට ඇතුළු වූ සොරුන් මුදල් හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ රැගෙන ගොස් තිබිණි..

සතියක් පමණ ගෙවී ගියද සොරකම පිළිබඳ කිසි ම හෝඩුවාවක් පවා සොයාගත නොහැකි වූයේය.

කනප්පුවට මතුරා කනප්පුව යවා සොරුන් අල්ලා ගත හැකි බවත්, මේ කනප්පුවේ ගුරුකමට දක්ෂ ඇදුරකු හොරණ ප්‍රදේශයේ සිටින බවත්, පවුලේ හිතවතකුගෙන් දැන ගන්නට ලැබී, ඒ ඇදුරා ගෙන්වා ගනු ලැබීය. මේ අවස්ථාවට පොලිස් නිලධාරීහු ද සහභාගි වූහ.

මේ කනප්පුව කකුල් තුනේ එකකි. යකඩ ඇණයක් පවා නොගසා ලී ඇණවලින් සාදන ලද්දකි. ඇදුරා මල් බුලත් තටුවක් සාදා මතුරා කනප්පුවට දුම් අල්ලයි.

ළමයින් දෙදෙනකු මේ කනප්පුව දෙපැත්තේ සිට බර නොවන සේ දෙපසින් අත තබා ගත යුතුයි. එයින් කනප්පුවේ සමබර තාවය රැකෙන අතර ජීවී ගතිය සම්බන්ධ වේ. ඇදුරා මතුරන ලද දුම්කුඩු අඟුරු කබලට දමා කනප්පුවට දුම් අල්ලයි.

”හා… දේවතාවුන් වහන්ස! දැන් ගමන් කරන්න. මේ ගෙදර බඩු සොරාගත් සොරා සෙයාගෙන යන්න. දැන් ගමන් කරන්න. ගමන් කරන්නැ’යි කීප වරක් ඇදුරා පවසන විට කනප්පුව කකුල් මාරු කරමින් ගමන් කරයි. ළමයි ;දදෙනා ද කනප්පුව සමඟ ගමන් කරති.

ඇදුරා අඟුරු කබලත් රැගෙන දුම් අල්ලමින් පසුපසින් ගමන් කරයි. කනප්පුවත් ගමන් කරමින් සොරුන් අල්ලා ගැනීමේ පුදුම සිද්ධිය බලන්නට ගම්වැසියෝ ද 20-30ක් පමණ පොලිස් නිලධාරීන්ට පසුපසින් ගමන් කරති.

මේ නිවස පිහිටියේ කුඩා කඳු ගැටයක් මුදුනේය. නිවසේ සිට පහළට ආ කනප්පුව අසල්වැසි නිවසකට ගමන් කළේය.

ඒ නිවස ඉදිරිපිට ඉස්තෝප්පුවේ වයස අවුරුදු 32ක පමණ තරුණයෙක්ද වීය. හේ පියදාස නම් වීය. නිවස ඉදිරියට ආ කනප්පුව නතර වූයේය. ඇදුරා යළිත් මතුරා දුම් අල්ලන්නට වීය.

”හා.. හා.. දේවතාවුන් වහන්ස, මේ ස්ථානයේ සොරා සිටී නම් අපට පෙන්වන්නැ”යි ආයාචනා කළේය. කනප්පුව නැවත ගමන් ආරම්භ කෙළේය. පියදාස අසලට ගොස් කනප්පු කකුලකින් පියදාසගේ කකුලකට තට්ටු කළේය.

ගම්වැසියෝ මුහුණට මුහුණ බලන්නට වූහ.

”අනේ! අහිංසක ඉලන්දාරියා. මෙයා හොරකම් කරන කෙනෙක් නොවෙයි.” මිනිස්සු මුමුණන්නට වූහ.

”කවුද? දන්නේ. දහයට ගණින්නට බැරුව හිමිජ්ජා වගේ හිටියට. අද කාවද විශ්වාස කරන්න පුළුවන්” යැයි තවත් සමහරු රහසේ කතා කරන්නට වූහ.

පොලීසිය ද පියදාස දෙස බැලුවේ සැකමුසුවය. නැවත ආපසු සොරකම සිදුවූ නිවසට කනප්පුව ගෙන ගොස් යළිත් කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස් නිලධාරීහු ඇදුරාට කීහ. ඇදුරා ද එසේ කළේය.

කනප්පුව නැවතත් පියදාස ළඟට ම ගමන් කළේය. වරක් නොව දෙවරක්ම ඉහළ ගෙදර සිට පහළ ගෙදර පියදාස ළඟට ම කනප්පුව ගමන් කිරීම නිසා පොලීසිය පියදාසගෙන් ප්‍රශ්න කළේය.

පියදාස මේ සොරකමට තමන් සම්බන්ධ නැති බව, තරයේ ම කියා සිටියේය.

”උඹ දැන්නෙ ඔය නැහැ කියන්නෙ. අපි උඹෙන් අහගන්න හැටි දන්නවා” යැයි කී පොලිස් පරීක්ෂකවරයා පියදාස සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගියේය. සොරකම සිදුවූ නිවසට ඥාති සම්බන්ධයක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයා ගේ ද උපදෙස් පරිදි පොලිසියේ ක්‍රම සහ විධි පාවිච්චි කරමින් පියදාසගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. පියදාස “නෑ.. නෑ.. නෑ..ම” යැයි කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.

දින තුන හතරක් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට භාජනය වූ පියදාසගෙන් මේ සොරකම පිළිබඳ හරි තොරතුරක් ලබාගන්නට බැරි ම තැන පොලිසියෙන් ඔහු එළියට දැම්මේය.

ඒ වනවිට විවිධාකාරයෙන් තාඩන පීඩනවලට ලක්ව සිටි පියදාස රෝහල්ගත කිරීමට පවුලේ අයට සිදුවීය. දින කීපයක් ප්‍රතිකාර ලැබූ පියදාස ආපසු ;ගදර ආවේය. තමන් සොරෙක් බවට ගම පුරා ආරංචිය පැතිර යෑම නිසා ලජ්ජාවට පත් ඔහු නිවසට ම වී කල් ගෙව්වේය.

මේ හේතුවෙන් ඔහු ඇත්තටම කායිකවත් මානසිකවත් දුර්වල වී සිටියේය. එහෙත් ඔහු අහිංසක යහපත් පුද්ගලයකු බවට ගමේ මෙතෙක් පැවැති පිළිගැනීම ද අහිමි විය.

කාලය වේගයෙන් ඉක්ම ගියේය. වසර පහක් පමණ ගතවීය. ගමේ තේ කඩය අසලට හැන්දෑවට එකතු වන තුන්හතර දෙනා විවිධ දේ පිළිබඳ කතාබහේ යෙදීම සිරිතය. එදා කඩ පිලේ කතාබහට ලක්වූයේ පේර්තයන් භූතයන් පිළිබඳවය.

කසිප්පු ටිකකින් සප්පායම් වී සිටි එක් තරුණයෙක් “මොන යක්කු පෙරේතයෝ ද බං. මම නම් ඕවා පිළිගන්නේ් නෑ. ඕවා බොරු මනස්ගාත” යැයි කීවේය.

”උඹ කොහොමද යක්කු පෙරේතයෝ නැතෙයි කියන්නේ?” යි තව තරුණයෙක් ඔහුගෙන් ඇසීය.

”ඇයි? උඹලට මතක නැද්ද? අසවල් ගෙදර හොරකමක් වුණා. අවුරුදු හතර පහකට කලින්. උඹලට මතක ඇතිනෙ කනප්පුවක් යවලා අර පියදාස අල්ලා ගත්තා. ඉතින් පියදාස ද ඒ හොරකම කළේ.

යකෝ ඒක කළේ නිමල්ලා අපි. අපරාදෙ පියදාස ගුටි කෑවා”යි ඔහු පැරැණි සිද්ධිය ගැන අනාවරණය කළේය.

එයින් ද මාස කීපයකට පසු පියදාස ගේ ඥාතියකුගේ අසනීපයක් පිළිබඳ දේවාලයක දී පූජාවක් පැවැත්විණි. එතැන පියදාසත් පියදාසගේ අම්මාත් සිටියහ. මේ අවස්ථාවේදී රෝගී ඥාතියාට භූතයකු ආවිශ්ට වූයේය. ආවිශ්ට වූ ඥාතියා පියදාස දෙස බලා සිනාසෙන්නට වූයේය.

”හෙº .. හෙº.. හෙº… මූට පොලිසියෙන් හොඳට ගුටි ඇන්නා. ඇට තැළිලා බෙහෙත් බොන්නත් වුණා නේද?”

”එහෙමයි. එහෙමයි. මගේ පුතාව ඒ හොරකමට නිරපරාදෙ අහුවුණේ”යි පියදාසගේ මව පිළිතුරු දුන්නාය.

”ඔව්! ඔව්! මාත් දන්නවා මූ ඒ හොරකම නොකළ බව. ඒ වුණාට මට ඕනෑ වුණා මුගෙන් පළිගන්න. මමයි මූට ගුටි ඇන්නෙව්වේ. පොලීසියෙන් මූට ගහනකොට මම කොයිතරම් සතුටු වුණාද?”

”අනේ! ඇයි එහෙම කළේ?”

”ආ.. උඹලට අමතක වුණා. උඹල මට කරපු දේවල් නේද? මම එදා ඉඳල බුක්ති විඳපු ඉඩමට උඹලා නඩු දැම්මා මතකද? ඒ ඉඩම කට්ටි කැඩුවාම මම බුක්ති විඳපු කොටස මට අඩු වුණා.

උඹල මට කොච්චර ලොකු පාඩුවක් ද කළේ. ඒකට හිතේ අමාරුවෙන්මයි මම මැරුණෙත්. අන්න ඒකට පළිගන්නයි එහෙම කළේ.”

”ඒ කොහොමද? පළිගත්තේ”යි තව කෙනෙක් ඇසීය.

”හෙº.. හෙº.. හෙº.. පළිගත්තෙද? පළිගත්තෙ මෙහෙමයි. එදා අර කනප්පුවෙ ගුරුකම කරපු ඇදුරා මතුරන කොට ඒකට බැඳුණෙ මමයි. මටත් වෙලාව ආවා. මං මුගෙන් පළිගත්තා. ඉඩම් ආරාවුලේ පාඩුවට මම පළිගත්තා”යි ආවේශයෙන් පැවසුණි.

එදා ඉඩකඩම්වලට ආශාවෙන් පියදාස ගේ පවුලේ අය සමඟ අමනාපයෙන් මළ ගිය ඥාතියා, කනප්පුවේ ගුරුකමට දිෂ්ටි ගෙන්වන විට ඇවිත් ඊට සම්බන්ධ වී තමන්ගේ වෛරය පිරිමසා ගත්තේය.

හොරකම නොකළ පියදාස පොලිසියෙන් පහර කෑවේය. ගමේ මිනිසුන්ගේ අවඥාවට ද ලක්වූයේය. සමහර විට මේ පවුල්වලට ඥාති සම්බන්ධයක් නැති අමනුෂ්‍යයකු එදා කනප්පුවට බැඳුණා නම් නියම සොරා අල්ලා ගන්නටත් ඉඩ තිබිණි.

ඒ නිසා කනප්පුවේ ගුරුකම හෝ වේවා වෙනත් ගුරුකමක් හෝ වේවා භූතයන්ගේ කතා බහට නොරැවටී තමන්ගේ නුවණින්ම සොයා බලා කටයුතුª කළ යුතුය.

මේ වැනි සමහර භූතයන් තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මෙවැනි දේ සිදු කරති.

භූතයෝ ද අපේ ඇසට නොපෙනුණාට ඔවුන් ද තරහ මරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවන්ගෙන් පෙළි පෙළී තමන්ට වේලාවක් එනතුරු බලා සිටිති. පුද්ගලයකු දුර්වල වන තුරු බලා සිට පළි ගනිති.

ඒ නිසා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වන අය අමනුස්සයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගත යුතුª යැයි ගලිගමුවේ ඥානදීප හිමියෝ පැවසූහ.

මතුගම මහින්ද විජේතිලක

[QUOTE="chk99, post: 12013558, member: 302144"] [b]පියවි ඇසින් ඔබ්බට : 12[/b] [CENTER][B][SIZE=5][B]භූතයෙක් කනප්පුවක් හරහා තරහකාරයකුගෙන් පළිගනියි[/B][/SIZE][/B] [/CENTER] [CENTER][IMG]http://www.silumina.lk/2008/10/12/aw-1.jpg[/IMG] [/CENTER] [SIZE=3][COLOR=Navy]තම තමන්ට තනි තනිව ඉටු කැර ගැනීමට නොහැකි අවශ්‍යතා අනුන් ලවා ඉටු කැර ගැනීම මිනිසුන්ගේ ස්වභාවය වේ. එහෙත් මිනිසුන් ලවා ද ඉටු කැර ගන්නට බැරි අවශ්‍යතා යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් දෙවියන් හෝ අමනුෂ්‍යයන් හෝ ලවා ඉටු කැර ගන්නට පියවර ගැනීම ද සිරිතකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ කටයුතුවලදී අමනුෂ්‍යයෝ ද යම් යම් මාධ්‍ය හරහා ඉදිරිපත් වනුයේ ‘දෙවියන්’ නමිනි. ඒ භූතයන්ගේ හැටියකි. භූතයන් ගේ කපටි සටකපට නිසා රැවටෙන්නෝ ද බොහෝය. මේ එවැනි කතාවකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ ආදර්ශමත් සිද්ධියකි. ධනයෙන් හා බලයෙන් යම්කිසි මට්ටමකට ස්ථාවර වූ එක්තරා පවුලකි. ඉතාම සමීප ඥාති සම්බන්ධකමක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ද මේ අයට සිටී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දිනක් මේ පවුලේ අය නිවසේ නැති අවස්ථාවක විශාල සොරකමක් සිදුවීය. වහලයෙන් නිවසට ඇතුළු වූ සොරුන් මුදල් හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ රැගෙන ගොස් තිබිණි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]සතියක් පමණ ගෙවී ගියද සොරකම පිළිබඳ කිසි ම හෝඩුවාවක් පවා සොයාගත නොහැකි වූයේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කනප්පුවට මතුරා කනප්පුව යවා සොරුන් අල්ලා ගත හැකි බවත්, මේ කනප්පුවේ ගුරුකමට දක්ෂ ඇදුරකු හොරණ ප්‍රදේශයේ සිටින බවත්, පවුලේ හිතවතකුගෙන් දැන ගන්නට ලැබී, ඒ ඇදුරා ගෙන්වා ගනු ලැබීය. මේ අවස්ථාවට පොලිස් නිලධාරීහු ද සහභාගි වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ කනප්පුව කකුල් තුනේ එකකි. යකඩ ඇණයක් පවා නොගසා ලී ඇණවලින් සාදන ලද්දකි. ඇදුරා මල් බුලත් තටුවක් සාදා මතුරා කනප්පුවට දුම් අල්ලයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ළමයින් දෙදෙනකු මේ කනප්පුව දෙපැත්තේ සිට බර නොවන සේ දෙපසින් අත තබා ගත යුතුයි. එයින් කනප්පුවේ සමබර තාවය රැකෙන අතර ජීවී ගතිය සම්බන්ධ වේ. ඇදුරා මතුරන ලද දුම්කුඩු අඟුරු කබලට දමා කනප්පුවට දුම් අල්ලයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”හා… දේවතාවුන් වහන්ස! දැන් ගමන් කරන්න. මේ ගෙදර බඩු සොරාගත් සොරා සෙයාගෙන යන්න. දැන් ගමන් කරන්න. ගමන් කරන්නැ’යි කීප වරක් ඇදුරා පවසන විට කනප්පුව කකුල් මාරු කරමින් ගමන් කරයි. ළමයි ;දදෙනා ද කනප්පුව සමඟ ගමන් කරති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇදුරා අඟුරු කබලත් රැගෙන දුම් අල්ලමින් පසුපසින් ගමන් කරයි. කනප්පුවත් ගමන් කරමින් සොරුන් අල්ලා ගැනීමේ පුදුම සිද්ධිය බලන්නට ගම්වැසියෝ ද 20-30ක් පමණ පොලිස් නිලධාරීන්ට පසුපසින් ගමන් කරති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ නිවස පිහිටියේ කුඩා කඳු ගැටයක් මුදුනේය. නිවසේ සිට පහළට ආ කනප්පුව අසල්වැසි නිවසකට ගමන් කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ නිවස ඉදිරිපිට ඉස්තෝප්පුවේ වයස අවුරුදු 32ක පමණ තරුණයෙක්ද වීය. හේ පියදාස නම් වීය. නිවස ඉදිරියට ආ කනප්පුව නතර වූයේය. ඇදුරා යළිත් මතුරා දුම් අල්ලන්නට වීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”හා.. හා.. දේවතාවුන් වහන්ස, මේ ස්ථානයේ සොරා සිටී නම් අපට පෙන්වන්නැ”යි ආයාචනා කළේය. කනප්පුව නැවත ගමන් ආරම්භ කෙළේය. පියදාස අසලට ගොස් කනප්පු කකුලකින් පියදාසගේ කකුලකට තට්ටු කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ගම්වැසියෝ මුහුණට මුහුණ බලන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”අනේ! අහිංසක ඉලන්දාරියා. මෙයා හොරකම් කරන කෙනෙක් නොවෙයි.” මිනිස්සු මුමුණන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”කවුද? දන්නේ. දහයට ගණින්නට බැරුව හිමිජ්ජා වගේ හිටියට. අද කාවද විශ්වාස කරන්න පුළුවන්” යැයි තවත් සමහරු රහසේ කතා කරන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පොලීසිය ද පියදාස දෙස බැලුවේ සැකමුසුවය. නැවත ආපසු සොරකම සිදුවූ නිවසට කනප්පුව ගෙන ගොස් යළිත් කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස් නිලධාරීහු ඇදුරාට කීහ. ඇදුරා ද එසේ කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කනප්පුව නැවතත් පියදාස ළඟට ම ගමන් කළේය. වරක් නොව දෙවරක්ම ඉහළ ගෙදර සිට පහළ ගෙදර පියදාස ළඟට ම කනප්පුව ගමන් කිරීම නිසා පොලීසිය පියදාසගෙන් ප්‍රශ්න කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පියදාස මේ සොරකමට තමන් සම්බන්ධ නැති බව, තරයේ ම කියා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”උඹ දැන්නෙ ඔය නැහැ කියන්නෙ. අපි උඹෙන් අහගන්න හැටි දන්නවා” යැයි කී පොලිස් පරීක්ෂකවරයා පියදාස සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගියේය. සොරකම සිදුවූ නිවසට ඥාති සම්බන්ධයක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයා ගේ ද උපදෙස් පරිදි පොලිසියේ ක්‍රම සහ විධි පාවිච්චි කරමින් පියදාසගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. පියදාස “නෑ.. නෑ.. නෑ..ම” යැයි කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දින තුන හතරක් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට භාජනය වූ පියදාසගෙන් මේ සොරකම පිළිබඳ හරි තොරතුරක් ලබාගන්නට බැරි ම තැන පොලිසියෙන් ඔහු එළියට දැම්මේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ වනවිට විවිධාකාරයෙන් තාඩන පීඩනවලට ලක්ව සිටි පියදාස රෝහල්ගත කිරීමට පවුලේ අයට සිදුවීය. දින කීපයක් ප්‍රතිකාර ලැබූ පියදාස ආපසු ;ගදර ආවේය. තමන් සොරෙක් බවට ගම පුරා ආරංචිය පැතිර යෑම නිසා ලජ්ජාවට පත් ඔහු නිවසට ම වී කල් ගෙව්වේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ හේතුවෙන් ඔහු ඇත්තටම කායිකවත් මානසිකවත් දුර්වල වී සිටියේය. එහෙත් ඔහු අහිංසක යහපත් පුද්ගලයකු බවට ගමේ මෙතෙක් පැවැති පිළිගැනීම ද අහිමි විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කාලය වේගයෙන් ඉක්ම ගියේය. වසර පහක් පමණ ගතවීය. ගමේ තේ කඩය අසලට හැන්දෑවට එකතු වන තුන්හතර දෙනා විවිධ දේ පිළිබඳ කතාබහේ යෙදීම සිරිතය. එදා කඩ පිලේ කතාබහට ලක්වූයේ පේර්තයන් භූතයන් පිළිබඳවය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කසිප්පු ටිකකින් සප්පායම් වී සිටි එක් තරුණයෙක් “මොන යක්කු පෙරේතයෝ ද බං. මම නම් ඕවා පිළිගන්නේ් නෑ. ඕවා බොරු මනස්ගාත” යැයි කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”උඹ කොහොමද යක්කු පෙරේතයෝ නැතෙයි කියන්නේ?” යි තව තරුණයෙක් ඔහුගෙන් ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ඇයි? උඹලට මතක නැද්ද? අසවල් ගෙදර හොරකමක් වුණා. අවුරුදු හතර පහකට කලින්. උඹලට මතක ඇතිනෙ කනප්පුවක් යවලා අර පියදාස අල්ලා ගත්තා. ඉතින් පියදාස ද ඒ හොරකම කළේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]යකෝ ඒක කළේ නිමල්ලා අපි. අපරාදෙ පියදාස ගුටි කෑවා”යි ඔහු පැරැණි සිද්ධිය ගැන අනාවරණය කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]එයින් ද මාස කීපයකට පසු පියදාස ගේ ඥාතියකුගේ අසනීපයක් පිළිබඳ දේවාලයක දී පූජාවක් පැවැත්විණි. එතැන පියදාසත් පියදාසගේ අම්මාත් සිටියහ. මේ අවස්ථාවේදී රෝගී ඥාතියාට භූතයකු ආවිශ්ට වූයේය. ආවිශ්ට වූ ඥාතියා පියදාස දෙස බලා සිනාසෙන්නට වූයේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”හෙº .. හෙº.. හෙº… මූට පොලිසියෙන් හොඳට ගුටි ඇන්නා. ඇට තැළිලා බෙහෙත් බොන්නත් වුණා නේද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”එහෙමයි. එහෙමයි. මගේ පුතාව ඒ හොරකමට නිරපරාදෙ අහුවුණේ”යි පියදාසගේ මව පිළිතුරු දුන්නාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ඔව්! ඔව්! මාත් දන්නවා මූ ඒ හොරකම නොකළ බව. ඒ වුණාට මට ඕනෑ වුණා මුගෙන් පළිගන්න. මමයි මූට ගුටි ඇන්නෙව්වේ. පොලීසියෙන් මූට ගහනකොට මම කොයිතරම් සතුටු වුණාද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”අනේ! ඇයි එහෙම කළේ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ආ.. උඹලට අමතක වුණා. උඹල මට කරපු දේවල් නේද? මම එදා ඉඳල බුක්ති විඳපු ඉඩමට උඹලා නඩු දැම්මා මතකද? ඒ ඉඩම කට්ටි කැඩුවාම මම බුක්ති විඳපු කොටස මට අඩු වුණා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]උඹල මට කොච්චර ලොකු පාඩුවක් ද කළේ. ඒකට හිතේ අමාරුවෙන්මයි මම මැරුණෙත්. අන්න ඒකට පළිගන්නයි එහෙම කළේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ඒ කොහොමද? පළිගත්තේ”යි තව කෙනෙක් ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”හෙº.. හෙº.. හෙº.. පළිගත්තෙද? පළිගත්තෙ මෙහෙමයි. එදා අර කනප්පුවෙ ගුරුකම කරපු ඇදුරා මතුරන කොට ඒකට බැඳුණෙ මමයි. මටත් වෙලාව ආවා. මං මුගෙන් පළිගත්තා. ඉඩම් ආරාවුලේ පාඩුවට මම පළිගත්තා”යි ආවේශයෙන් පැවසුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]එදා ඉඩකඩම්වලට ආශාවෙන් පියදාස ගේ පවුලේ අය සමඟ අමනාපයෙන් මළ ගිය ඥාතියා, කනප්පුවේ ගුරුකමට දිෂ්ටි ගෙන්වන විට ඇවිත් ඊට සම්බන්ධ වී තමන්ගේ වෛරය පිරිමසා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]හොරකම නොකළ පියදාස පොලිසියෙන් පහර කෑවේය. ගමේ මිනිසුන්ගේ අවඥාවට ද ලක්වූයේය. සමහර විට මේ පවුල්වලට ඥාති සම්බන්ධයක් නැති අමනුෂ්‍යයකු එදා කනප්පුවට බැඳුණා නම් නියම සොරා අල්ලා ගන්නටත් ඉඩ තිබිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ නිසා කනප්පුවේ ගුරුකම හෝ වේවා වෙනත් ගුරුකමක් හෝ වේවා භූතයන්ගේ කතා බහට නොරැවටී තමන්ගේ නුවණින්ම සොයා බලා කටයුතුª කළ යුතුය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ වැනි සමහර භූතයන් තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මෙවැනි දේ සිදු කරති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]භූතයෝ ද අපේ ඇසට නොපෙනුණාට ඔවුන් ද තරහ මරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවන්ගෙන් පෙළි පෙළී තමන්ට වේලාවක් එනතුරු බලා සිටිති. පුද්ගලයකු දුර්වල වන තුරු බලා සිට පළි ගනිති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ නිසා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වන අය අමනුස්සයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගත යුතුª යැයි ගලිගමුවේ ඥානදීප හිමියෝ පැවසූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මතුගම මහින්ද විජේතිලක[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom