Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය පෙට්ටගම මට එපා උඹලා ඕක විකුණගෙන කාපල්ල&#353

2010 ජූනි 27 සිළුමිණ පුවත් පතෙන් උපුටා ගැනුමකි මේ.

කෙනෙක් තමන්ගේ ගේ දොර ඉඩකඩම්වලට දැඩි තණ්හාවෙන් බැඳී සිටියහොත් මරණයෙන් පසු අනිවාර්යයෙන් ම එම වස්තු ඇසුරු කොට ගෙන ම දුගතිගාමීව උපදිති. මෙහි දී “බැඳී සිටීම” යනු සිතේ හට ගත් දැඩි බැඳී මයි. එය “උපාදාන” ලෙස බුදු දහමේ සඳහන් වෙයි.

1950 දශකයේ වයස් ගතව මිය ගිය මිත්තණියක ගේ භූතාත්මයක් පිළිබඳ ගවේෂණයක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඊට හේතු වූයේ ඒ ගෙදර කාලයක් තිස්සේ තිබුණු පෙට්ටගම දැඩි මිලකට පරණ බඩු එකතු කරන්නෙකුට විකුණන්නට තීරණය කිරීමයි. ඒ ගැන ගෙදර අය සාකච්ඡා කරද්දී මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වූවාය.

එහි දී අනාවරණය වූයේ රසවත් කතාවකි. ඒ මිත්තණිය විවාහ වීමට පෙර ළමාවියේ දී ම ගමේ රාලහාමි කෙනකු ඇසුරු කොට තිබුණි. ඇය වැඩිවිය පත් උත්සව දවසේ මේ රාලහාමි ද පැමිණ මගුල් කා ඇගේ මවට තෑගි බෝග දුන්නේය. මේ අතර කිසිවකුට නොපෙන්නට ඇයට යමක් තෑගි දුන්නේ ය. ඇය කිසිවකුටත් නොපෙනෙන්නට මේ තෑග්ග සඟවා ගෙන ආරක්ෂා කළාය.

පසු කලෙක මේ නිවසේ කෙනෙකු සමඟ විවාහ වී පැමිණෙන විට ද ඒ ආදරණීය තෑග්ග ඇය සඟවා ගෙන ආවා ය. ඇය වයස් ගත වූ විට බුලත් හැපීම සඳහා භාවිත කළ බුලත් හැඹිලියේ එය සඟවා ගෙන, නිතර තමන් ළඟ තබා ගෙන සිටියාය. ඇය විසින් ම ඉඳිකොළවලින් වියා ගන්නා ලද මේ හැඹිලියේ ඇතුල් පැත්තේ සාක්කුවක් සකස් කොට ඒ තෑග්ග එහි සඟවා මසා තිබුණි.

එදා ඇයට එම තෑග්ග දුන් රාලහාමි පසු කලෙක තමන් ගේ ඉඩකඩම් දේපොළ තම ළමාතැනීට හා දූ දරුවනට පවරා, එක් ඉඩමක් හා කුඹුරක් පන්සලකට පූජා කොට, එහිම පැවිදිව බණ භාවනා කොට අපවත් වී ඇත.

රාලහාමි පැවිදිව අපවත්වීම පිළිබඳ මේ මිත්තණියට ආරංචි මාත්රයක් පවා ලැබුණේ ද නැත. එයිනුත් අවුරුදු හැත්තෑවකට පමණ පසු මේ මිත්තණිය මිය ගියාය. ඇගේ පැරැණි ඇඳුම්, කංහැන්ද හා හුණු කිල්ලෝටය සහිත බුලත් හැඹිලිය ද මේ පෙට්ටගමේ පරණ රෙදි කඩමාලු අතර කාලයක් තිස්සේ තිබිණි.

මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වීමෙන් එය අනාවරණය වූයේ මෙසේ ය. “ඔය පෙට්ටගම උඹලා විකුණාගෙන කාපල්ලා. මට ඒකෙන් කාරියක් නෑ. ඒක උඹලගෙ මුත්තණ්ඩිගෙ පෙට්ටගමක්. මගේ ඒකට ආශාවක් නෑ. ඒ වුණාට ඔය පෙට්ටගමේ මගෙත් වටිනා වස්තුවක් ඇති.”

“ඒ මොකක්ද අත්තම්මේ?” ඇගේ මුණුපුරෙකු ඇසුවේ ය.

“පෙට්ටගම ඇරපල්ලා මං පෙන්නන්න” ඇය ආවිශ්ටව සිටි දැරිය කීවාය.

නිවසේ අය පෙට්ටගම විවෘත කොට ඇයට ඉඩ දුන්හ. “මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි” කියමින් එහි තිබු පරණ ඇඳුම් එකින් එක ගෙන පෙට්ටගමෙන් ඉවතට දැමුවාය. “ආ... උඹලගෙ මුත්තගෙ පට ලේන්සුව... හිඞ... හිඞ... හිඞ...” යැයි ඒ වන විට කාවුන් විසින් කා දමා තිබුණු පරණ පටලේන්සුවක් ද හිනාවෙමින් ඉවතට දැමුවා ය. “මගේ හැට්ටෙ... මගේ චීත්තෙ...” යැයි කියමින් ඒවා ද ඉවතට දැමුවා ය. මේ අතර තිබූ කුඩා බුලත් හැඹිලිය දැක මහත් ආසාවෙන් එය අතට ගෙන පපුවට තද කැර ගත්තා ය.

“මේන්න මගෙ වස්තුව“

“ඔය මොන කෙහෙල්මලක් ද? පරණ හැඹිලි කබලක්නෙ” මුණුපුරා සිනාසුණේය.

“අනේ! මෝඩයෝ උඹ දන්න කෙහෙල්මල. හීඞ... හීඞ... හී...” යි ඇය නැවතත් හැඹිලිය තුරුලු කැර ගත්තා ය.

“කෝ... බලන්න...” යැයි එය උදුරාගත් මුණුපුරා හැඹිලිය විවෘත කැර බැලුවාය. එහි තිබුණු රිදී කංහැන්ද ගෙන “ආ... මහ ලොකු වස්තුව“ යැයි දැරිය අතට දුන්නේය.

“මට එපා. මේක මට වැඩක් නැහැ” යැයි මේ වන විටත් රුපියල් දෙතුන් සියයක රිදී වටිනාකමක් ඇති කං හැන්ද ඇය ඉවතට විසි කළාය.

“ආ... එහෙනම් මේක” යැයි හුණු කිල්ලෝටය ඇයට දුන්නා ය. “ඒක උඹ තියා ගනිං” යැයි ඉදිරියට පැන්න ඇය ඔහුගෙන් හිස් හැඹිලිය උදුරා ගෙන නැවත තුරුලු කැර ගත්තා ය.

ඉන් පසු මෙසේ ආවිශ්ටව සිටි දැරිය එම හැඹිලිය සිය ගවුමට යටින් තන පටයේ සඟවා ගෙන හඬ හඩා ඇඳට ගොස් නින්දට වැටුණා ය.

මේ පාසල් දැරියට හිටි හැටියේ කඩා පාත් වූ භූත උවදුර කුමක්දැයි පවුලේ උදවිය සාකච්ඡා කරන්නට වූහ. එදින ම හැන්දෑවට ගමේ පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා හාමුදුරුවන් ලවා පිරිත් ටිකක් කියවා ගෙන එමු යි මෑණියන් කළ යෝජනාවට පියාත් පුත්රයාත් කැමැත්ත දුන්හ.

“ඔව්! ඔව්! ඒක හොඳයි. බොහොම හොඳයි.” නින්දේ සිටි දැරිය හීනෙන් මෙන් හඬ නඟා කියන හැටි ද ඔවුනට ඇසුණි.

කතා කැර ගත් පරිදි එදින හැන්දෑවේ මේ පවුලේ අය දැරිය ද සමඟ පන්සල් ගියහ. විහාරාධිපති හාමුදුරුවෝ ම පැමිණ බෝධි පූජාව පවත්වා සෙත් පිරිත් දේශනය ආරම්භ කරන විට ම දැරිය වෙව්ලා ආවිශ්ට විය.

“මොකද මේ? කව්ද මේ ළමයට හිරිහැර කරන්නේ?” හාමුදුරුවෝ ඇසූහ.

“හාමුදුරුවනේ! මම මුතු මැණිකෙනෙ. ඔබ වහන්සේට මාව මතක නැද්ද?”

“මොකද මතක නැත්තෙ? මට උපාසකම්මව හොඳට මතකයි.”

“ඔව්! ඔව්! ඔබ වහන්සෙ මං මැරිච්ච දවසෙ පාංශුකූලෙටත් වැඩියනෙ. මටත් මතකයි. හැබැයි ඉතින් ඔබ වහන්සෙ එදා වැරැදි වැඩකුත් කළා. නේද!” ඇය හිනාවෙමින් පැවසුවාය.

තරමක් කලබලයට පත් හාමුදුරුවෝ ඒ බව නොඅඟවා හෙමින් සැරේ “ඒ මොකක්ද උපාසකම්මේ?” යි ඇසූහ.

“ඇයි? මතක නැද්ද? ඔබ වහන්සෙ මගෙ මිනිය ඉස්සරහින් තියා ගෙන මගේ දූලා පුතාලගෙ ගුණ වරුණෙම නෙ දේශනා කළේ, මගේ ගැන ඩිංගයි නෙ කීවෙ. මම ඔය පන්සලට වස් පිංකම්වල දී කඨින සිවුරුම හයක් පූජා කරල තියෙනවා අවුරුදු හයකදී. ඝංඨාර කුලුන හදන්න වැඩියෙන්ම උදව් කළේ මම. මම ලෙඩ්ඩුන්ට කොයි තරම් උදව් කරල තියෙනවද? ගමේ නාන ළිඳ හදන්න සිමෙන්ති අරන් දුන්නෙ මම. ඉතින් හාමුදුරුවනේ. ඒ වගේ පිංකම් මතක් කරනවා නම් මළගිය ප්රාණකාරයා සතුටුයි. ඒවා ඇහෙන කොට පින් සිතුවිලි ගොඩ නැඟෙනවා. දූ දරුවන්ගෙ ගුණ කිව්වාට කමක් නැහැ. ඒත් වැඩිපුර මතක් කරන්න ඕනැ මැරිච්ච පුද්ගලයා කරපු හොඳ වැඩ. එදා මගේ පාංශුකූලෙ දෙන වෙලාවෙ මමත් එතනට ආවා. මමත් අහගෙන හිටියා. හත් දවසෙ බණ අහන්නත් ආවා. ඒත් මට මතක් වුණේ මේ හැඹිල්ල මයි.” කියමින් පපුවට දෑත් තබා තද කැර ගත්තා ය.

“කෝ දෙන්න අම්මේ ඔය හැඹිල්ල. ගන්න ඕක එළියට. මොකක්ද ඔය හැඹිලි කබලට තියෙන තණ්හාව?” පුතා කීවේ ය.

“උක්කු බණ්ඩෙ උම, කෑ නොගහ හිටපං. උඹ පුදුමයි අද පන්සල් ආව එකත්. ඇයි පලයං වෙනදා වගේ කසිප්පු පොළට. කෙල්ල අසනීප වෙයි කියල බයට අද නම් පන්සල් ආවා නේද?” යි දැරිය පියා දෙස ඔරවා බැලුවා ය. පියා නිහඬ විය.

“කෝ මට දෙන්න උපාසකම්මෙ බලන්නැ” යි හාමුදුරුවෝ ඉල්ලූහ.

“හා... දෙඤ්ඤං... දෙඤ්ඤං...” යැයි දැරිය හැට්ටය අස්සට අත දමා සඟවා තබා ගෙන සිටි හැඹිල්ල එළියට ගෙන දෝතින් ම හාමුදුරුවන් අත තැබූහ.

“මොකක්ද උපාසකම්මෙ මේ පරණ හැඹිල්ලක් නෙ” යි හාමුදුරුවෝ ද පැවසූහ.

“මෙහෙට දෙන්න මම ඕකෙ වටිනාකම පෙන්නන්න” යැයි හැඹිල්ල ආපසු ඉල්ලා ගත්තා ය.

සියලු දෙනා ම බලා සිටිය දී හැඹිල්ල ගෙන එය ඇතුළට ඇඟිලි දමා ඬයපොත්තෙන් ඉරුවා ය. “හීඞ... හීඞ... හී.... මේන්න මගේ වස්තුව“ යැයි රන් පවුමේ කාසියක් ආඩම්බරයෙන් පෙන්නුවා ය.

“කෝ බලන්න” යැයි එය ඉල්ලා ගත් හාමුදුරුවෝ “ඔව්! ඔව්! බොහෝ ම වටිනවා. විලිසියානු රත්තරන් පවුමක්” යැයි කීහ.

“ඔව්! ඔව්! රුපියල් පනහක් හැටක් වටිනවා” ඇය කීවාය.

“නෑ... නෑ... උපාසකම්මෙ ඒ ඒ කාලෙ. දැන් ඕක රුපියල් තිස් හතළිස් දාහක් වටිනවා” යි හාමුදුරුවෝ පැවසූහ.

“මම මේක පන්සලට පූජා කරනවා. ඕක විකුණලා පොරෝජං වැඩක් කරන්නැ” යි ඇය කීවා ය.

“බොහොම හොඳයි. උපාසකම්මෙ අපි ඒ මුදල් වලින් පන්සල් ගේ රෙපයාර් කරන්නං. එහෙම කරලා උපාසකම්මට පිං අනුමෝදන් කරන්නම්.”

“එපා... එපා... ඒවට වියදම් කරන්න එපා. අර පන්සල් ගෙයි වයස්ගතව වැඩ ඉන්න නායක හාමුදුරුවන්ට, ඔව්! අසනීපෙන් ඔත්පලව ඇඳට වැටිලා ඉන්න නායක හාමුදුරුවන්ට හොඳ දොස්තර මහත්තැන් කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න. හොඳ හොඳ පෝසනේ තියෙන විටමිං ආහාර අරන් දෙන්න. පස්සෙ නෙවෙයි, දැන් පිං අනුමෝදන් කරන්න. මට විතරක් නොවෙයි. අපේ ගමේ හිටපු ආරච්චිල මහත්තැන්ටත් පිං අනුමෝදන් කරන්නැ” යි පවුමේ කාසිය ගරු සරු ඇතිව දෝතින් ම පූජා කොට මහ හඬින් සිනා සී” සාදු සාදු සාදු” යි කීවා ය.

දැරිය හොඳින් දෑස් ඇර පුදුමයට පත්ව වට පිට බලා පියවි සිහියට එළැඹුණා ය.

[QUOTE="Aktamge, post: 16218780, member: 312646"] [b]ඔය පෙට්ටගම මට එපා උඹලා ඕක විකුණගෙන කාපල්ලš[/b] [CENTER][SIZE=4][COLOR=DarkGreen]2010 ජූනි 27 සිළුමිණ පුවත් පතෙන් උපුටා ගැනුමකි මේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]කෙනෙක් තමන්ගේ ගේ දොර ඉඩකඩම්වලට දැඩි තණ්හාවෙන් බැඳී සිටියහොත් මරණයෙන් පසු අනිවාර්යයෙන් ම එම වස්තු ඇසුරු කොට ගෙන ම දුගතිගාමීව උපදිති. මෙහි දී “බැඳී සිටීම” යනු සිතේ හට ගත් දැඩි බැඳී මයි. එය “උපාදාන” ලෙස බුදු දහමේ සඳහන් වෙයි. 1950 දශකයේ වයස් ගතව මිය ගිය මිත්තණියක ගේ භූතාත්මයක් පිළිබඳ ගවේෂණයක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඊට හේතු වූයේ ඒ ගෙදර කාලයක් තිස්සේ තිබුණු පෙට්ටගම දැඩි මිලකට පරණ බඩු එකතු කරන්නෙකුට විකුණන්නට තීරණය කිරීමයි. ඒ ගැන ගෙදර අය සාකච්ඡා කරද්දී මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වූවාය. එහි දී අනාවරණය වූයේ රසවත් කතාවකි. ඒ මිත්තණිය විවාහ වීමට පෙර ළමාවියේ දී ම ගමේ රාලහාමි කෙනකු ඇසුරු කොට තිබුණි. ඇය වැඩිවිය පත් උත්සව දවසේ මේ රාලහාමි ද පැමිණ මගුල් කා ඇගේ මවට තෑගි බෝග දුන්නේය. මේ අතර කිසිවකුට නොපෙන්නට ඇයට යමක් තෑගි දුන්නේ ය. ඇය කිසිවකුටත් නොපෙනෙන්නට මේ තෑග්ග සඟවා ගෙන ආරක්ෂා කළාය. පසු කලෙක මේ නිවසේ කෙනෙකු සමඟ විවාහ වී පැමිණෙන විට ද ඒ ආදරණීය තෑග්ග ඇය සඟවා ගෙන ආවා ය. ඇය වයස් ගත වූ විට බුලත් හැපීම සඳහා භාවිත කළ බුලත් හැඹිලියේ එය සඟවා ගෙන, නිතර තමන් ළඟ තබා ගෙන සිටියාය. ඇය විසින් ම ඉඳිකොළවලින් වියා ගන්නා ලද මේ හැඹිලියේ ඇතුල් පැත්තේ සාක්කුවක් සකස් කොට ඒ තෑග්ග එහි සඟවා මසා තිබුණි. එදා ඇයට එම තෑග්ග දුන් රාලහාමි පසු කලෙක තමන් ගේ ඉඩකඩම් දේපොළ තම ළමාතැනීට හා දූ දරුවනට පවරා, එක් ඉඩමක් හා කුඹුරක් පන්සලකට පූජා කොට, එහිම පැවිදිව බණ භාවනා කොට අපවත් වී ඇත. රාලහාමි පැවිදිව අපවත්වීම පිළිබඳ මේ මිත්තණියට ආරංචි මාත්රයක් පවා ලැබුණේ ද නැත. එයිනුත් අවුරුදු හැත්තෑවකට පමණ පසු මේ මිත්තණිය මිය ගියාය. ඇගේ පැරැණි ඇඳුම්, කංහැන්ද හා හුණු කිල්ලෝටය සහිත බුලත් හැඹිලිය ද මේ පෙට්ටගමේ පරණ රෙදි කඩමාලු අතර කාලයක් තිස්සේ තිබිණි. මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වීමෙන් එය අනාවරණය වූයේ මෙසේ ය. “ඔය පෙට්ටගම උඹලා විකුණාගෙන කාපල්ලා. මට ඒකෙන් කාරියක් නෑ. ඒක උඹලගෙ මුත්තණ්ඩිගෙ පෙට්ටගමක්. මගේ ඒකට ආශාවක් නෑ. ඒ වුණාට ඔය පෙට්ටගමේ මගෙත් වටිනා වස්තුවක් ඇති.”[URL="http://4.bp.blogspot.com/-Nn1LnsPFwi0/TzLO09MVTMI/AAAAAAAAAKM/a_C2m8C-Pd0/s1600/aw1006271.jpg"][IMG]http://4.bp.blogspot.com/-Nn1LnsPFwi0/TzLO09MVTMI/AAAAAAAAAKM/a_C2m8C-Pd0/s320/aw1006271.jpg[/IMG][/URL] “ඒ මොකක්ද අත්තම්මේ?” ඇගේ මුණුපුරෙකු ඇසුවේ ය. “පෙට්ටගම ඇරපල්ලා මං පෙන්නන්න” ඇය ආවිශ්ටව සිටි දැරිය කීවාය. නිවසේ අය පෙට්ටගම විවෘත කොට ඇයට ඉඩ දුන්හ. “මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි” කියමින් එහි තිබු පරණ ඇඳුම් එකින් එක ගෙන පෙට්ටගමෙන් ඉවතට දැමුවාය. “ආ... උඹලගෙ මුත්තගෙ පට ලේන්සුව... හිඞ... හිඞ... හිඞ...” යැයි ඒ වන විට කාවුන් විසින් කා දමා තිබුණු පරණ පටලේන්සුවක් ද හිනාවෙමින් ඉවතට දැමුවා ය. “මගේ හැට්ටෙ... මගේ චීත්තෙ...” යැයි කියමින් ඒවා ද ඉවතට දැමුවා ය. මේ අතර තිබූ කුඩා බුලත් හැඹිලිය දැක මහත් ආසාවෙන් එය අතට ගෙන පපුවට තද කැර ගත්තා ය. “මේන්න මගෙ වස්තුව“ “ඔය මොන කෙහෙල්මලක් ද? පරණ හැඹිලි කබලක්නෙ” මුණුපුරා සිනාසුණේය. “අනේ! මෝඩයෝ උඹ දන්න කෙහෙල්මල. හීඞ... හීඞ... හී...” යි ඇය නැවතත් හැඹිලිය තුරුලු කැර ගත්තා ය. “කෝ... බලන්න...” යැයි එය උදුරාගත් මුණුපුරා හැඹිලිය විවෘත කැර බැලුවාය. එහි තිබුණු රිදී කංහැන්ද ගෙන “ආ... මහ ලොකු වස්තුව“ යැයි දැරිය අතට දුන්නේය. “මට එපා. මේක මට වැඩක් නැහැ” යැයි මේ වන විටත් රුපියල් දෙතුන් සියයක රිදී වටිනාකමක් ඇති කං හැන්ද ඇය ඉවතට විසි කළාය. “ආ... එහෙනම් මේක” යැයි හුණු කිල්ලෝටය ඇයට දුන්නා ය. “ඒක උඹ තියා ගනිං” යැයි ඉදිරියට පැන්න ඇය ඔහුගෙන් හිස් හැඹිලිය උදුරා ගෙන නැවත තුරුලු කැර ගත්තා ය. ඉන් පසු මෙසේ ආවිශ්ටව සිටි දැරිය එම හැඹිලිය සිය ගවුමට යටින් තන පටයේ සඟවා ගෙන හඬ හඩා ඇඳට ගොස් නින්දට වැටුණා ය. මේ පාසල් දැරියට හිටි හැටියේ කඩා පාත් වූ භූත උවදුර කුමක්දැයි පවුලේ උදවිය සාකච්ඡා කරන්නට වූහ. එදින ම හැන්දෑවට ගමේ පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා හාමුදුරුවන් ලවා පිරිත් ටිකක් කියවා ගෙන එමු යි මෑණියන් කළ යෝජනාවට පියාත් පුත්රයාත් කැමැත්ත දුන්හ. “ඔව්! ඔව්! ඒක හොඳයි. බොහොම හොඳයි.” නින්දේ සිටි දැරිය හීනෙන් මෙන් හඬ නඟා කියන හැටි ද ඔවුනට ඇසුණි. කතා කැර ගත් පරිදි එදින හැන්දෑවේ මේ පවුලේ අය දැරිය ද සමඟ පන්සල් ගියහ. විහාරාධිපති හාමුදුරුවෝ ම පැමිණ බෝධි පූජාව පවත්වා සෙත් පිරිත් දේශනය ආරම්භ කරන විට ම දැරිය වෙව්ලා ආවිශ්ට විය. “මොකද මේ? කව්ද මේ ළමයට හිරිහැර කරන්නේ?” හාමුදුරුවෝ ඇසූහ. “හාමුදුරුවනේ! මම මුතු මැණිකෙනෙ. ඔබ වහන්සේට මාව මතක නැද්ද?” “මොකද මතක නැත්තෙ? මට උපාසකම්මව හොඳට මතකයි.” “ඔව්! ඔව්! ඔබ වහන්සෙ මං මැරිච්ච දවසෙ පාංශුකූලෙටත් වැඩියනෙ. මටත් මතකයි. හැබැයි ඉතින් ඔබ වහන්සෙ එදා වැරැදි වැඩකුත් කළා. නේද!” ඇය හිනාවෙමින් පැවසුවාය. තරමක් කලබලයට පත් හාමුදුරුවෝ ඒ බව නොඅඟවා හෙමින් සැරේ “ඒ මොකක්ද උපාසකම්මේ?” යි ඇසූහ. “ඇයි? මතක නැද්ද? ඔබ වහන්සෙ මගෙ මිනිය ඉස්සරහින් තියා ගෙන මගේ දූලා පුතාලගෙ ගුණ වරුණෙම නෙ දේශනා කළේ, මගේ ගැන ඩිංගයි නෙ කීවෙ. මම ඔය පන්සලට වස් පිංකම්වල දී කඨින සිවුරුම හයක් පූජා කරල තියෙනවා අවුරුදු හයකදී. ඝංඨාර කුලුන හදන්න වැඩියෙන්ම උදව් කළේ මම. මම ලෙඩ්ඩුන්ට කොයි තරම් උදව් කරල තියෙනවද? ගමේ නාන ළිඳ හදන්න සිමෙන්ති අරන් දුන්නෙ මම. ඉතින් හාමුදුරුවනේ. ඒ වගේ පිංකම් මතක් කරනවා නම් මළගිය ප්රාණකාරයා සතුටුයි. ඒවා ඇහෙන කොට පින් සිතුවිලි ගොඩ නැඟෙනවා. දූ දරුවන්ගෙ ගුණ කිව්වාට කමක් නැහැ. ඒත් වැඩිපුර මතක් කරන්න ඕනැ මැරිච්ච පුද්ගලයා කරපු හොඳ වැඩ. එදා මගේ පාංශුකූලෙ දෙන වෙලාවෙ මමත් එතනට ආවා. මමත් අහගෙන හිටියා. හත් දවසෙ බණ අහන්නත් ආවා. ඒත් මට මතක් වුණේ මේ හැඹිල්ල මයි.” කියමින් පපුවට දෑත් තබා තද කැර ගත්තා ය. “කෝ දෙන්න අම්මේ ඔය හැඹිල්ල. ගන්න ඕක එළියට. මොකක්ද ඔය හැඹිලි කබලට තියෙන තණ්හාව?” පුතා කීවේ ය. “උක්කු බණ්ඩෙ උම, කෑ නොගහ හිටපං. උඹ පුදුමයි අද පන්සල් ආව එකත්. ඇයි පලයං වෙනදා වගේ කසිප්පු පොළට. කෙල්ල අසනීප වෙයි කියල බයට අද නම් පන්සල් ආවා නේද?” යි දැරිය පියා දෙස ඔරවා බැලුවා ය. පියා නිහඬ විය. “කෝ මට දෙන්න උපාසකම්මෙ බලන්නැ” යි හාමුදුරුවෝ ඉල්ලූහ. “හා... දෙඤ්ඤං... දෙඤ්ඤං...” යැයි දැරිය හැට්ටය අස්සට අත දමා සඟවා තබා ගෙන සිටි හැඹිල්ල එළියට ගෙන දෝතින් ම හාමුදුරුවන් අත තැබූහ. “මොකක්ද උපාසකම්මෙ මේ පරණ හැඹිල්ලක් නෙ” යි හාමුදුරුවෝ ද පැවසූහ. “මෙහෙට දෙන්න මම ඕකෙ වටිනාකම පෙන්නන්න” යැයි හැඹිල්ල ආපසු ඉල්ලා ගත්තා ය. සියලු දෙනා ම බලා සිටිය දී හැඹිල්ල ගෙන එය ඇතුළට ඇඟිලි දමා ඬයපොත්තෙන් ඉරුවා ය. “හීඞ... හීඞ... හී.... මේන්න මගේ වස්තුව“ යැයි රන් පවුමේ කාසියක් ආඩම්බරයෙන් පෙන්නුවා ය. “කෝ බලන්න” යැයි එය ඉල්ලා ගත් හාමුදුරුවෝ “ඔව්! ඔව්! බොහෝ ම වටිනවා. විලිසියානු රත්තරන් පවුමක්” යැයි කීහ. “ඔව්! ඔව්! රුපියල් පනහක් හැටක් වටිනවා” ඇය කීවාය. “නෑ... නෑ... උපාසකම්මෙ ඒ ඒ කාලෙ. දැන් ඕක රුපියල් තිස් හතළිස් දාහක් වටිනවා” යි හාමුදුරුවෝ පැවසූහ. “මම මේක පන්සලට පූජා කරනවා. ඕක විකුණලා පොරෝජං වැඩක් කරන්නැ” යි ඇය කීවා ය. “බොහොම හොඳයි. උපාසකම්මෙ අපි ඒ මුදල් වලින් පන්සල් ගේ රෙපයාර් කරන්නං. එහෙම කරලා උපාසකම්මට පිං අනුමෝදන් කරන්නම්.” “එපා... එපා... ඒවට වියදම් කරන්න එපා. අර පන්සල් ගෙයි වයස්ගතව වැඩ ඉන්න නායක හාමුදුරුවන්ට, ඔව්! අසනීපෙන් ඔත්පලව ඇඳට වැටිලා ඉන්න නායක හාමුදුරුවන්ට හොඳ දොස්තර මහත්තැන් කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න. හොඳ හොඳ පෝසනේ තියෙන විටමිං ආහාර අරන් දෙන්න. පස්සෙ නෙවෙයි, දැන් පිං අනුමෝදන් කරන්න. මට විතරක් නොවෙයි. අපේ ගමේ හිටපු ආරච්චිල මහත්තැන්ටත් පිං අනුමෝදන් කරන්නැ” යි පවුමේ කාසිය ගරු සරු ඇතිව දෝතින් ම පූජා කොට මහ හඬින් සිනා සී” සාදු සාදු සාදු” යි කීවා ය. දැරිය හොඳින් දෑස් ඇර පුදුමයට පත්ව වට පිට බලා පියවි සිහියට එළැඹුණා ය.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom