Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුමනසිරි දැන් පලතුරු කන යකෙක්

“මේ ලෝකය හැමදාමත් පවතිනවා. අපි ලෝකයට ආදරය කරන්න ඕනෑ. ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෙකුටමත් ආදරය කරන්න ඕනෑ. ලෝකයෙන් අපි ගත්ත දේවල් වලට නිතර ම ස්තුති කරන්න ඕනෑ. එතකොට අපට තව තවත් වැඩියෙන් ලැබෙනවා. ඒකයි මගේ ධර්මය.”

“ලෝක සත්ත්වයාගේ යහපතට ඔබ මොනවා ද කරන්නෙ?”

“මගේ ගෝලයෝ දෙසීයකට වඩා ඉන්නවා. ඒ අයත් එක්ක මම මිනිසුන්ට ළිං පොකුණු හදා දෙනවා. දුෂ්කර ප්රදේශවලට පාරවල් කපා දෙනවා. ඒ වගේ වැඩ කරනවා.”

“ඔබට ලැබෙන දේවලට ලෝකයට ස්තුති කරනවා නම්, ඒ දේවල් වැඩි වැඩියෙන් ලැබෙනවා නම්, මේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය හොයා ගෙන ආවෙ ඇයි?”

“ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. නිදියන කොට හිටි හැටියේ ගැස්සිලා ඇහැරෙනවා. දහවල්ට සිහිය නැතුව වැටෙනවා. ඇඟ පත දරුණුවට රිදෙනවා. වේදනා දෙනවා. මේ මොකද කියලා මටත් තේරෙන්නේ නෑ. ‘සිළුමිණ’ පත්රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවන කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය හොයා ගෙන එන්න හිතුණා. ඉතින් ආවා.”

ඔහු යෝගී වරයෙකි. හතළිස් අට හැවිරිදි ඔහු මැල්සිරිපුර ප්රදේශයේ ආශ්රමයක් පවත්වාගෙන යයි. කහ පැහැති ලෝගුවක් හැඳ සිටි ඔහු සමඟ ඔහුගේ ශිෂ්යයන් දහ දෙනෙක් ද පැමිණ සිටියහ. ඔවුහු ද කහ පැහැති ලෝගු ඇඳ සිටියහ.

“ඔබේ ගුරුවරයා කවුද?” ආධ්යාත්මීය උපදේශකවරයා ඇසීය.

“මගේ ගුරුවරයා ඉන්නේ හිමාලයේ. එතුමා අවශ්ය උපදෙස් මගේ මනසට සන්නිවේදනය කරනවා” යි යෝගියා කීවේය.

“ඇයි ඔබ පන්සලෙන් ඈත් වෙලා වෙන ම ආශ්රමයක් පවත්වා ගෙන යන්නෙ?”

“මම ඉස්සර පන්සල් ගියා. පන්සලෙන් භාවනාව අගය කරලා බණ කියනවා. ඒ වුණාට භාවනා කරන්නේ නෑ. අපට භාවනා කරවන්නෙත් නෑ. ආමිස පූජා ම විතරයි කරන්නේ. ඒ නිසා මම තනිව භාවනා කරන්න පටන් ගත්තා. එහෙම භාවනා කරන කොට හිමාලයේ භාවනා කරන යෝගී වරයෙක් මගේ මනසට උපදෙස් දෙන්න පටන් ගත්තා” යි කීවේය.

යෝගියා ගේ රෝග පරීක්ෂාවට ආධ්යාත්මීය කිරණ එල්ල කරන විට ඔහු සිහිසුන්ව වැටුණේ ය.

“ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැ” යි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

“බෑ… බෑ… මහත්මයා මම බෞද්ධ පිළිවෙත් කරන්නේ නෑ.”

“මෙතැන අපි නියම කරන්නේ බෞද්ධ පිළිවෙත්. තමුන්ගෙ ශරීරයට බලවත් භූත බලවේගයක් ඇතුළු වෙලා. බේරෙන්න ඕනැ නම් බෝධි පූජා තියන්න ඕනෑ. බෝධීන් වහන්සේට මල් පහන් පූජා කොට දස දිසා පිරිතත්, බණ පිරිතත් විසි එක්වර බැගින් සජ්ඣායනා කරමින් බෝධිය පැදකුණු කොට පැන් වඩන්න ඕනැ. නැත්නම් මට ප්රතිකාර කරන්න බැහැ වෙන තැනකින් ප්රතිකාර ගන්නැ” යි උපදෙස් දුන්නේ ය.

යෝගියා බෝධි පූජා තියන්නට එකඟ විය.

සති තුනකට පසු ඔහු නැවත ආවේ ය. එදින ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ප්රලය වී සිනාසෙන්නට විය. ගවේෂකවරයා ප්රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”

“මම සුමනසිරි, ඇයි මට ඉන්න නොදෙන්නේ. ඇයි මට කරදර කරන්නෙ?”

“ඇයි තමුන් මෙයාට කරදර කරන්නෙ?”

“තමුන් කවුද මගෙන් ප්රශ්න කරන්න. හඃ… හඃ… හා…” යි භූතාත්මය ශරීරයෙන් ඉවත්ව ගියේය.

ගවේෂකවරයා යෝගියා ඇමතුවේ, “දැක්කා නේද? තේරුණා නේද තමුන්ට අමනුෂ්ය පීඩාවක් තියෙන බව. මේ ගෝලයොත් බලාගෙනනේ. ඒක නිසා තවත් බෝධි පූජා හතක් තියලා එන්න.”

එසේ බෝධි පූජා පවත්වා නැවත පැමිණි දිනයේ ඔහු යළිත් ප්රලය විය.

“මූ හිතා ගෙන ඉන්නේ මූ රහත් වෙලා ය කියලා. ලොක්කා වගේ ගෝලයො පිරිවරා ගෙන ඉන්නවා.”

“ඉතින් තමුන්ට මොක ද?”

“මමයි මේ ඉඩමේ අයිතිකාරයා. මේ ඉඩම අක්කර දෙකහමාරක්. මම ඉඩම හොඳට වැව්වා. ඒ අතරේ මම හදිසියෙ මළා. මම තනිකඩයා. අවිවාහකව හිටියේ, නෑයෝ මා ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. මම මළාට පස්සෙ නෑයෝ ඇවිත් ඉඩම වගා කළා. මම උන්ව පන්නා ගත්තා. උන් මගේ ඉඩම මූට දුන්නා. උන්ට පුළුවන් ද මගේ ඉඩම මූට දෙන්න. මම ඉන්නේ මගේ ඉඩමේ. මගේ නෑයෝ මේ ඉඩම මූට දුන්නේ මාව මේ ඉඩමෙන් ඉවත් කරන්න කියලා.”

“ඉතින් ඉවත් කරන්න බැරි වුණා ද?”

“මහත්තයා මට මේ ඉඩමෙන් එළියට යන්න බෑ. මම ඉන්නේ ඉඩමට ආශාවෙන්. ඉඩමට ඇලිලා වගේ. ඉඩම කියන්නේ ‘මම’ ය කියලා හිතෙනවා.”

“ඕක තමයි තණ්හාවේ උග්ර ම අවස්ථාව. උපාදානය කියන්නේ ඔන්න ඔය තද ඈලීමට. ඔය ඇලීම තමන් තුළ පවතින තාක් මේ සංසාර දුකෙන් මිදෙන්න බෑ. ප්රේතයන් වෙලා ඉපදිලා අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින්න වෙනවා.”

“මම ප්රේතයෙක් නොවෙයි. යක්ෂයෙක්, මම මෙයා භාවනා කරන කොට ළඟට වෙලා ඉන්නවා. භාවනාව අමුතුයි. හුස්ම කඩ කඩ ආශ්වාස ප්රශ්වාස කරන්නේ. අන්න ඒ වෙලාවට මෙයාගේ සූක්ෂ්ම ශරීරය මතු වෙනවා. මම ඒකට රිංගලා ඇවිදිනවා. මූ හිතන්නේ ඒක මුගේ අධි මානසික බලයක් කියලා. මම මූට කිව්වා ආශ්රමයට කිට්ටුව ගහ ළඟ පලතුරු වට්ටියක් තියන්න කියලා. මෙයා ඒක කළා. මම යක්ෂයෙක් වුණත් ආහාරයට ගන්නේ පලතුරු. එතකොට මගේ ශක්තිය වැඩිවුණා.”

“ශක්තිය වැඩි කැර ගෙන මොනවා ද කළේ?”

“මම මෙයාගේ ගෝලයෝ ඉස්සරහ මෙයා ලවා විස්මිත වැඩ කෙරෙව්වා. ගෝලයන්ගෙ හිතේ මෙයාගේ භාවනාවේ දියුණු ශක්තිය කියලා. දවසක් මෙයා ගෝලයෝ ඉදිරියේ භාවනා කරන කොට පොළොවෙන් අඩියක් විතර උඩට පාවෙන්න යවලා පෙන්නුවා. ගෝලයන්ට හරි පුදුමයි. යෝගීවරයා අහසෙ පාවෙනවා කියලා. උනුන් වැඩි වැඩියෙන් පලතුරු පූජා තියන්න පටන් ගත්තා.”

“දැන් ඉතින් මෙයාට හිරිහැර කළා ඇති. ඉවත් වෙලා ගියොත් හොඳයි.”

“මොනවා මගේ ඉඩම දාලා මම යන්නෙ මොකට ද? මූට යන්න කියන්න.”

“මම අහන ප්රශ්නයට හරියට පැහැදිලිව උත්තර දෙන්න. තමුන් කවුද?”

“මම මේ ඉඩමෙ අයිතිකාරයා සුමනසිරි”

“සුමනසිරි මළාය කිව්වා නේද කලින්?”

“ඔව් සුමනසිරි මළා. මම දැන් යක්ෂයෙක්. පළතුරු ආහාරයට ගන්නා යක්ෂයෙක්.”

“අන්න හරි. ඔබ ඇත්ත කියනවා. සුමනසිරි මළා. ඔය ඉඩම සුමනසිරිගෙ. සුමනසිරි මැරෙන කොට ඒ අයිතියත් මැරෙනවා. දැන් ඔබට ඒ ඉඩම අයිති නෑ. දැන් තියෙන්නේ හිතේ ආශාව. ඒකත් අතහරින්න.”

“ඔබතුමා කියන දේ මම අහන්නේ නෑ. මම එකඟ නෑ.”

ගවේෂකවරයා විනාඩි පහක් පමණ ශක්ති කිරණ එල්ල කළේය.

“එපා… එපා… පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”

“ඔය ඉඩමෙන් යනව ද නැද්ද?”

“හරි ඉඩමෙන් එළියට යන්නම්.”

“එහෙම බෑ. අනුරාධපුරයට යන්න ඕනෑ”

“තීන්දුව හරි අසාධාරණයි.”

“නෑ සාධාරණයක් කරනවා” යි කී ගවේෂකවරයා යෝගියා ගේ ශිෂ්යයන් ඇමතුවේය.

“නායකයා බේරා ගන්න ඕනෑ නම් බෞද්ධ පිළිවෙත් කරන්න වෙනවා. පන්සල් ගැන කලකිරුණට පන්සිල් ගැන කලකිරෙන්න එපා. මේ ඉඩමේ අයිතිකාරයා මැරුණත් ඉඩමට ආශාවෙන් මැරුණු ඔහු ඔය ඉඩමේම ඉන්නවා. ඔහුව ඉඩමෙන් පන්නන්න සාධාරණ අයිතියක් නෑ. ඔහු යක්ෂයෙක් වුණත් ලේ මස් බුදින යක්ෂයෙක් නොවෙයි. ඔහු ආහාරයට ගන්නේ පලතුරු. එතැන ලොකු වෙනසක් තියෙනවා. අනිත් කාරණය මේ ඉඩම ඔබේ ගුරුවරයා භාර ගෙන තියෙන්නේ ඔහු ඉඩමෙන් පන්නා දමන පොරොන්දුවට. එතැන තියෙන්නේ ද්වේෂය. ඒ නිසා තමයි යක්ෂයා තමන්ගේ බලය හැකියාව යොදවලා ගුරුවරයා රැවටුවේ.

අනිත් කාරණය තමයි හරිහැටි ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න යෑම. මේ ගුරුවරයා භාවනාව ආරම්භ කර තියෙන්නේ එහෙමයි. භාවනා කරන්නේ සද්ධා – ශීල – සති – සමාධි, යන පිළිවෙළටයි. භාවනා කරන්න කලින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා, ඒකට තමයි ‘පූර්ව කෘති’ කියන්නේ. පූර්ව කෘති කරන අතරේ මේ ශරීරය බුදුරජාණන් වහන්සේට හෝ තෙරුවනට ම හෝ තමන් අදහන දෙවි කෙනෙකුට හෝ බාර දෙන්න ඕනෑ. එහෙම නොකළා ම තමයි ඔය වගේ භූතයෝ රිංගන්නේ.

මේ ඉඩමේ අයිතිය පිළිබඳ සිතින් දැඩිව අල්ලා ගෙන සිටින සුමනසිරි ගේ ප්රාණකාරයා නමින් භික්ෂුන් වහන්සේ විසි නමක් ආශ්රමයට වැඩම කොට සාංඝික දානයක් දෙන්න. අටපිරිකරක් පූජා කරන්න. පැන් වඩා පින් අනුමෝදන් කරන්න. හාමුදුරු කෙනෙකු ගේ අඩුපාඩුවක් නිසා මුළු මහත් සාසනයටම ගරහන්න එපා.

බුදු දහමට අපහාස කරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ආශ්රමයේ බුදු පිළිම වහන්සේ නමක් තබා ගෙන වන්දනාමාන කරන්න. මැරුණු සුමනසිරිත් ජීවත්ව සිටියදී බෞද්ධයෙක්. ඔහුත් සතුටු වේවි, අපි යක්ෂයා අනුරාධපුරයට යවමු, හැබැයි නැවතත් බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කළොත් යක්ෂයා ආපසු ඒවි. මේ තත්ත්වය ගුරුවරයාට පැහැදිලි කරන්නැ” යි ශිෂ්යයන්ට උපදෙස් දුන්නේ ය.

“සාංඝික දානය දිනට ඊට අතහිත යොමු කොට පින් අනුමෝදන් වෙන්නැ” යි භූතාත්මයට උපදෙස් දුන්නේ ය.

සාංඝික දානය පිරිනමා යෝගීවරයා ශිෂ්යයන් සමඟ නැවත පැමිණියේය. භූතාත්මය වැටකෙය්යා මලකට සම්බන්ධ කොට (ඔවුන් සමඟ) අනුරාධපුරයට යැව්වේ ය

[QUOTE="Aktamge, post: 16219598, member: 312646"] [b]සුමනසිරි දැන් පලතුරු කන යකෙක්[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]“මේ ලෝකය හැමදාමත් පවතිනවා. අපි ලෝකයට ආදරය කරන්න ඕනෑ. ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෙකුටමත් ආදරය කරන්න ඕනෑ. ලෝකයෙන් අපි ගත්ත දේවල් වලට නිතර ම ස්තුති කරන්න ඕනෑ. එතකොට අපට තව තවත් වැඩියෙන් ලැබෙනවා. ඒකයි මගේ ධර්මය.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ලෝක සත්ත්වයාගේ යහපතට ඔබ මොනවා ද කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මගේ ගෝලයෝ දෙසීයකට වඩා ඉන්නවා. ඒ අයත් එක්ක මම මිනිසුන්ට ළිං පොකුණු හදා දෙනවා. දුෂ්කර ප්රදේශවලට පාරවල් කපා දෙනවා. ඒ වගේ වැඩ කරනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඔබට ලැබෙන දේවලට ලෝකයට ස්තුති කරනවා නම්, ඒ දේවල් වැඩි වැඩියෙන් ලැබෙනවා නම්, මේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය හොයා ගෙන ආවෙ ඇයි?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. නිදියන කොට හිටි හැටියේ ගැස්සිලා ඇහැරෙනවා. දහවල්ට සිහිය නැතුව වැටෙනවා. ඇඟ පත දරුණුවට රිදෙනවා. වේදනා දෙනවා. මේ මොකද කියලා මටත් තේරෙන්නේ නෑ. ‘සිළුමිණ’ පත්රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවන කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය හොයා ගෙන එන්න හිතුණා. ඉතින් ආවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔහු යෝගී වරයෙකි. හතළිස් අට හැවිරිදි ඔහු මැල්සිරිපුර ප්රදේශයේ ආශ්රමයක් පවත්වාගෙන යයි. කහ පැහැති ලෝගුවක් හැඳ සිටි ඔහු සමඟ ඔහුගේ ශිෂ්යයන් දහ දෙනෙක් ද පැමිණ සිටියහ. ඔවුහු ද කහ පැහැති ලෝගු ඇඳ සිටියහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඔබේ ගුරුවරයා කවුද?” ආධ්යාත්මීය උපදේශකවරයා ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://www.silumina.lk/2013/08/04/ketikatha.jpg[/IMG]“මගේ ගුරුවරයා ඉන්නේ හිමාලයේ. එතුමා අවශ්ය උපදෙස් මගේ මනසට සන්නිවේදනය කරනවා” යි යෝගියා කීවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඇයි ඔබ පන්සලෙන් ඈත් වෙලා වෙන ම ආශ්රමයක් පවත්වා ගෙන යන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම ඉස්සර පන්සල් ගියා. පන්සලෙන් භාවනාව අගය කරලා බණ කියනවා. ඒ වුණාට භාවනා කරන්නේ නෑ. අපට භාවනා කරවන්නෙත් නෑ. ආමිස පූජා ම විතරයි කරන්නේ. ඒ නිසා මම තනිව භාවනා කරන්න පටන් ගත්තා. එහෙම භාවනා කරන කොට හිමාලයේ භාවනා කරන යෝගී වරයෙක් මගේ මනසට උපදෙස් දෙන්න පටන් ගත්තා” යි කීවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]යෝගියා ගේ රෝග පරීක්ෂාවට ආධ්යාත්මීය කිරණ එල්ල කරන විට ඔහු සිහිසුන්ව වැටුණේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැ” යි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“බෑ… බෑ… මහත්මයා මම බෞද්ධ පිළිවෙත් කරන්නේ නෑ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මෙතැන අපි නියම කරන්නේ බෞද්ධ පිළිවෙත්. තමුන්ගෙ ශරීරයට බලවත් භූත බලවේගයක් ඇතුළු වෙලා. බේරෙන්න ඕනැ නම් බෝධි පූජා තියන්න ඕනෑ. බෝධීන් වහන්සේට මල් පහන් පූජා කොට දස දිසා පිරිතත්, බණ පිරිතත් විසි එක්වර බැගින් සජ්ඣායනා කරමින් බෝධිය පැදකුණු කොට පැන් වඩන්න ඕනැ. නැත්නම් මට ප්රතිකාර කරන්න බැහැ වෙන තැනකින් ප්රතිකාර ගන්නැ” යි උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]යෝගියා බෝධි පූජා තියන්නට එකඟ විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සති තුනකට පසු ඔහු නැවත ආවේ ය. එදින ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ප්රලය වී සිනාසෙන්නට විය. ගවේෂකවරයා ප්රශ්න කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම සුමනසිරි, ඇයි මට ඉන්න නොදෙන්නේ. ඇයි මට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඇයි තමුන් මෙයාට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“තමුන් කවුද මගෙන් ප්රශ්න කරන්න. හඃ… හඃ… හා…” යි භූතාත්මය ශරීරයෙන් ඉවත්ව ගියේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගවේෂකවරයා යෝගියා ඇමතුවේ, “දැක්කා නේද? තේරුණා නේද තමුන්ට අමනුෂ්ය පීඩාවක් තියෙන බව. මේ ගෝලයොත් බලාගෙනනේ. ඒක නිසා තවත් බෝධි පූජා හතක් තියලා එන්න.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එසේ බෝධි පූජා පවත්වා නැවත පැමිණි දිනයේ ඔහු යළිත් ප්රලය විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මූ හිතා ගෙන ඉන්නේ මූ රහත් වෙලා ය කියලා. ලොක්කා වගේ ගෝලයො පිරිවරා ගෙන ඉන්නවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඉතින් තමුන්ට මොක ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මමයි මේ ඉඩමේ අයිතිකාරයා. මේ ඉඩම අක්කර දෙකහමාරක්. මම ඉඩම හොඳට වැව්වා. ඒ අතරේ මම හදිසියෙ මළා. මම තනිකඩයා. අවිවාහකව හිටියේ, නෑයෝ මා ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. මම මළාට පස්සෙ නෑයෝ ඇවිත් ඉඩම වගා කළා. මම උන්ව පන්නා ගත්තා. උන් මගේ ඉඩම මූට දුන්නා. උන්ට පුළුවන් ද මගේ ඉඩම මූට දෙන්න. මම ඉන්නේ මගේ ඉඩමේ. මගේ නෑයෝ මේ ඉඩම මූට දුන්නේ මාව මේ ඉඩමෙන් ඉවත් කරන්න කියලා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඉතින් ඉවත් කරන්න බැරි වුණා ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මහත්තයා මට මේ ඉඩමෙන් එළියට යන්න බෑ. මම ඉන්නේ ඉඩමට ආශාවෙන්. ඉඩමට ඇලිලා වගේ. ඉඩම කියන්නේ ‘මම’ ය කියලා හිතෙනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඕක තමයි තණ්හාවේ උග්ර ම අවස්ථාව. උපාදානය කියන්නේ ඔන්න ඔය තද ඈලීමට. ඔය ඇලීම තමන් තුළ පවතින තාක් මේ සංසාර දුකෙන් මිදෙන්න බෑ. ප්රේතයන් වෙලා ඉපදිලා අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින්න වෙනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම ප්රේතයෙක් නොවෙයි. යක්ෂයෙක්, මම මෙයා භාවනා කරන කොට ළඟට වෙලා ඉන්නවා. භාවනාව අමුතුයි. හුස්ම කඩ කඩ ආශ්වාස ප්රශ්වාස කරන්නේ. අන්න ඒ වෙලාවට මෙයාගේ සූක්ෂ්ම ශරීරය මතු වෙනවා. මම ඒකට රිංගලා ඇවිදිනවා. මූ හිතන්නේ ඒක මුගේ අධි මානසික බලයක් කියලා. මම මූට කිව්වා ආශ්රමයට කිට්ටුව ගහ ළඟ පලතුරු වට්ටියක් තියන්න කියලා. මෙයා ඒක කළා. මම යක්ෂයෙක් වුණත් ආහාරයට ගන්නේ පලතුරු. එතකොට මගේ ශක්තිය වැඩිවුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ශක්තිය වැඩි කැර ගෙන මොනවා ද කළේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම මෙයාගේ ගෝලයෝ ඉස්සරහ මෙයා ලවා විස්මිත වැඩ කෙරෙව්වා. ගෝලයන්ගෙ හිතේ මෙයාගේ භාවනාවේ දියුණු ශක්තිය කියලා. දවසක් මෙයා ගෝලයෝ ඉදිරියේ භාවනා කරන කොට පොළොවෙන් අඩියක් විතර උඩට පාවෙන්න යවලා පෙන්නුවා. ගෝලයන්ට හරි පුදුමයි. යෝගීවරයා අහසෙ පාවෙනවා කියලා. උනුන් වැඩි වැඩියෙන් පලතුරු පූජා තියන්න පටන් ගත්තා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“දැන් ඉතින් මෙයාට හිරිහැර කළා ඇති. ඉවත් වෙලා ගියොත් හොඳයි.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මොනවා මගේ ඉඩම දාලා මම යන්නෙ මොකට ද? මූට යන්න කියන්න.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම අහන ප්රශ්නයට හරියට පැහැදිලිව උත්තර දෙන්න. තමුන් කවුද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මම මේ ඉඩමෙ අයිතිකාරයා සුමනසිරි”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“සුමනසිරි මළාය කිව්වා නේද කලින්?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඔව් සුමනසිරි මළා. මම දැන් යක්ෂයෙක්. පළතුරු ආහාරයට ගන්නා යක්ෂයෙක්.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“අන්න හරි. ඔබ ඇත්ත කියනවා. සුමනසිරි මළා. ඔය ඉඩම සුමනසිරිගෙ. සුමනසිරි මැරෙන කොට ඒ අයිතියත් මැරෙනවා. දැන් ඔබට ඒ ඉඩම අයිති නෑ. දැන් තියෙන්නේ හිතේ ආශාව. ඒකත් අතහරින්න.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඔබතුමා කියන දේ මම අහන්නේ නෑ. මම එකඟ නෑ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගවේෂකවරයා විනාඩි පහක් පමණ ශක්ති කිරණ එල්ල කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“එපා… එපා… පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“ඔය ඉඩමෙන් යනව ද නැද්ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“හරි ඉඩමෙන් එළියට යන්නම්.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“එහෙම බෑ. අනුරාධපුරයට යන්න ඕනෑ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“තීන්දුව හරි අසාධාරණයි.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“නෑ සාධාරණයක් කරනවා” යි කී ගවේෂකවරයා යෝගියා ගේ ශිෂ්යයන් ඇමතුවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“නායකයා බේරා ගන්න ඕනෑ නම් බෞද්ධ පිළිවෙත් කරන්න වෙනවා. පන්සල් ගැන කලකිරුණට පන්සිල් ගැන කලකිරෙන්න එපා. මේ ඉඩමේ අයිතිකාරයා මැරුණත් ඉඩමට ආශාවෙන් මැරුණු ඔහු ඔය ඉඩමේම ඉන්නවා. ඔහුව ඉඩමෙන් පන්නන්න සාධාරණ අයිතියක් නෑ. ඔහු යක්ෂයෙක් වුණත් ලේ මස් බුදින යක්ෂයෙක් නොවෙයි. ඔහු ආහාරයට ගන්නේ පලතුරු. එතැන ලොකු වෙනසක් තියෙනවා. අනිත් කාරණය මේ ඉඩම ඔබේ ගුරුවරයා භාර ගෙන තියෙන්නේ ඔහු ඉඩමෙන් පන්නා දමන පොරොන්දුවට. එතැන තියෙන්නේ ද්වේෂය. ඒ නිසා තමයි යක්ෂයා තමන්ගේ බලය හැකියාව යොදවලා ගුරුවරයා රැවටුවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනිත් කාරණය තමයි හරිහැටි ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න යෑම. මේ ගුරුවරයා භාවනාව ආරම්භ කර තියෙන්නේ එහෙමයි. භාවනා කරන්නේ සද්ධා – ශීල – සති – සමාධි, යන පිළිවෙළටයි. භාවනා කරන්න කලින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා, ඒකට තමයි ‘පූර්ව කෘති’ කියන්නේ. පූර්ව කෘති කරන අතරේ මේ ශරීරය බුදුරජාණන් වහන්සේට හෝ තෙරුවනට ම හෝ තමන් අදහන දෙවි කෙනෙකුට හෝ බාර දෙන්න ඕනෑ. එහෙම නොකළා ම තමයි ඔය වගේ භූතයෝ රිංගන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ ඉඩමේ අයිතිය පිළිබඳ සිතින් දැඩිව අල්ලා ගෙන සිටින සුමනසිරි ගේ ප්රාණකාරයා නමින් භික්ෂුන් වහන්සේ විසි නමක් ආශ්රමයට වැඩම කොට සාංඝික දානයක් දෙන්න. අටපිරිකරක් පූජා කරන්න. පැන් වඩා පින් අනුමෝදන් කරන්න. හාමුදුරු කෙනෙකු ගේ අඩුපාඩුවක් නිසා මුළු මහත් සාසනයටම ගරහන්න එපා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]බුදු දහමට අපහාස කරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ආශ්රමයේ බුදු පිළිම වහන්සේ නමක් තබා ගෙන වන්දනාමාන කරන්න. මැරුණු සුමනසිරිත් ජීවත්ව සිටියදී බෞද්ධයෙක්. ඔහුත් සතුටු වේවි, අපි යක්ෂයා අනුරාධපුරයට යවමු, හැබැයි නැවතත් බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කළොත් යක්ෂයා ආපසු ඒවි. මේ තත්ත්වය ගුරුවරයාට පැහැදිලි කරන්නැ” යි ශිෂ්යයන්ට උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“සාංඝික දානය දිනට ඊට අතහිත යොමු කොට පින් අනුමෝදන් වෙන්නැ” යි භූතාත්මයට උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සාංඝික දානය පිරිනමා යෝගීවරයා ශිෂ්යයන් සමඟ නැවත පැමිණියේය. භූතාත්මය වැටකෙය්යා මලකට සම්බන්ධ කොට (ඔවුන් සමඟ) අනුරාධපුරයට යැව්වේ ය[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom