Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමිනමගේ භාවනාවට භූතයාගෙන් බාධා

“මහත්තයා! මම හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ඒත් අද ජීවත් වෙන්න බැරුව දුක් විඳිනවා. මම ප්රසිද්ධ ආයතනයක ගණකාධිකාරීවරියක්. ලොකු වැටුපක් ලබනවා. ගෙදර ඉන්නෙත් මමයි පුතයි විතරයි. හිටි හැටියේ ගෙදර තියෙන සල්ලි නැති වෙනවා. ගිය මාසෙ රුපියල් හතළිස් දාහක් අතුරුදන් වුණා. කිසි ම කෙනෙක් ගෙදරට ආවෙත් නෑ. අල්මාරියේ ලාච්චුවේ තිබුණු සල්ලි ටික නැති වෙලා. මගේ පුතා අර ගත්තා ද කියලා අන්තිමට සැක කළා. පුතා එහෙම වැඩ කරන කෙනෙකුත් නොවෙයි. මේ මාසෙ අපේ කොම්පැණියෙ රුපියල් ලක්ෂයක් මගේ භාරයෙ තිබුණා. එදා ඒ සල්ලි අල්මාරියෙ නොදා මම වෙනත් තැනක සඟවා තැබුවා. එදා රෑ ඒකත් අතුරුදන් වෙලා” යි ජයන්ති ජයසිංහ මහත්මිය ආධ්යාත්මීය උපදේශකවරයා සමඟ කීවා ය.

“එතකොට ස්වාමි පුරුෂයා?” උපදේශකවරයා ප්රශ්න කළේය.

“එයා මාස අටකට කලින් මැරුණා.”

“මොනවා වෙලා ද මළේ?”

“බඩේ පිළිකාවක් හැදිලා”

“පිළිකාව හැදුණෙ කොහොම ද කියල ද හිතන්නෙ?”

“මගේ මහත්තයා ඉස්සර හරිම හොඳ කෙනෙක්. අවුරුදු දෙක තුනක ඉඳලා බීමට ඇබ්බැහි වුණා. තදින් ම අරක්කු බීවා. එයා ඉංජිනේරුවරයෙක්. ඒත් අවසාන කාලය බලාගත්ත අතේ බලාගෙන හරියට කල්පනා කර කර හිටියා. මේ අතරෙ තමයි පිළිකාව මතු වුණේ.”

“මැරුණට පස්සෙ මොනවද ගෙදර සිද්ද වුණ විශේෂ දේවල්?”

“මහත්තයා හිටපු කාමරේ එයා නිදාගත්ත ඇඳෙත් හරිම දුර්ගන්ධයක් දැනුණා. ඒ කාමරේ අඳුරු වුණා වගේ වුණා. රෑට ගෙයි කවුදෝ ඇවිදින අඩි සද්ද ඇහුණා. ඡායාවක් වගේ එහා මෙහා යනවා පෙනුණා.”

“පුතාගෙ වයස කීය ද?”

“පුතාට වයස අවුරුදු දහසයයි. තවම ඉගෙන ගන්නවා.”

එදින ගවේෂණයේ දී ආධ්යාත්මික ශක්ති කිරණ එල්ල කරන විට ජයන්ති පැද්දෙන්නට වූවාය. ඉන් එහා දෙයක් ඇය තුළින් මතු නොවූ බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

ඇය ජීවත් වූයේ ගම්පහ ප්රදේශයේය. නිවසට නුදුරෙහි වූ පන්සලට ගොස් ඒ බෝධි පූජා පවත්වා සති තුනකට පසු නැවත ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය කරා පැමිණියා ය. එදින ශක්ති කිරණ එල්ල වන විට කලින් දිනට වඩා වේගයෙන් ශරීරය පැද්දෙමින් ප්රලය වූවාය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?” ගවේෂකවරයා ඇසීය.

“මම පියසිරි”

“කවුද පියසිරි කියන්නෙ?”

“මම ඉංජිනේරුවෙක්. මේ ජයන්ති මගේ බිරිය.”

“ඇයි මේ බිරියට කරදර කරන්නෙ?”

“මම යන්නම් මහත්තයා.”

“එහෙම නිකම්ම ඉවත් වෙලා යන්න එපා. අහන දේවලට උත්තර දීලා යන්නැ” යි භූතාත්මයට ඉවත්ව පලා යන්නට නොදී ආධ්යාත්මීය ආරක්ෂාවකින් ග්රහණය කළේය.

“ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”

“ආදරේට”

“ආදරේට කරදර කරනවායැ. ජීවත්ව ඉන්දැද්දි නොතිබුණු තරම් ආදරයක් දැන් ඇති වුණේ කොහොමදැ?” යි අසන විට ම ජයන්ති දෙපා පණ නැතිව ඇද වැටුණා ය. ප්රේත ජීවියා ශරීරයෙන් ඉවත් කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි නියම කළේ ය.

ඊළඟ දිනයේ ද ජයන්ති ප්රලය වූවාය. එහෙත් කතා කළේ නැත.

කොයි තරම් උත්සාහ ගත්තත් කතා කරවන්නට නොහැකි වූයෙන් ශක්ති කිරණ යොමු කොට තදින් දවාලීය.

ප්රේත ජීවියා කෑ ගසා ගෙන පැන ගියේය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි කීවේය.

ඊළඟ දවසේ ගවේෂණයේ දී ද ප්රලය වූවාය. පලා යා නොහැකි අයුරු බන්ධනයක් කළේය.

“ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”

“මම කරදර කරන්නෙ නෑ”

“මේ ගෙදර සල්ලි අතුරුදන් වෙන්නේ කොහොම ද?”

“මම දන්නෙ නෑ”

“දන්නෙ ම නැද්ද?”

“නෑ… නෑ…” යි ප්රේත ජීවියා තදින් ම කීවේ ය. නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය.

“පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”

“එහෙනම් ඇත්ත කියනවා” යි ගවේෂකවරයා වේවැළ ද අතට ගත්තේ ය.

“ඒ සල්ලි ලසිකාට ගිහින් දුන්නා.”

“කවුද ලසිකා කියන්නෙ?” යි එදින ජයන්ති සමඟ එහි පැමිණ සිටි ජයන්තිගේ මව්පියන්ගෙන් හා පුතාගෙන් ඇසූ විට ඔවුන් එවැන්නියක් ගැන නොදන්නා බව කීවා ය.

“කවුද මේ ලසිකා කියන්නෙ?” යි ප්රේත ජීවියාගෙන් ඇසීය.

“ලසිකා කියන්නේ මගේ කන්තෝරුවේ වැඩ කළ කෙනෙක්. එයා ලස්සනයි. මිනිහා දාලා ගිය කෙනෙක්.”

“ඉතින්?”

“අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වුණා. ගෙදර කවුරුවත් දන්නේ නෑ. ලසිකාට දරුවෙකුත් ලැබුණා. මම ඒ දෙන්නට ගේකුත් අරගෙන දුන්නා. මම වැඩබිම් පරීක්ෂාවට ඈත යනවා කියලා ජයන්තිට කියලා ලසිකායි පුතයි ඉන්න ගෙදරට ගිහින් පහුවදා ගෙදර එනවා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සේ මගේ බඩේ පිළිකාවක් හැදිලා මැරුණා.”

“මැරිලා මොකද වුණේ?”

“ඔහේ පා වෙවී හිටියා. දවසක් ලසිකා දේවාලෙකට ගිහින් මාව ගෙන්නුවා. මාව එතැනට ඇදිලා ගියා. එතැනද කපුවගෙ ඇඟට මාව දිෂ්ටි වුණා. ලසිකා මට තර්ජනය කළා.”

“මොනවා කියල ද තර්ජනය කළේ?”

“අපට ජීවත් වෙන්න විදිහක් නෑ. සල්ලි නැතුව මමයි දරුවයි ජීවත් වෙන්නෙ කොහොම ද? මට සල්ලි ඕනැ. තමුසෙ කොහෙන් හරි සල්ලි ගෙනැත් දෙන්න ඕනැ කියලා.”

“ඉතින් තමුන් මොකද කීවේ?”

“මම බෑ කිව්වා. ඒ පාර ලසිකා කිව්වා තමුසෙ මට උදව් නොකළොත් කපුවා ලවා මට දඬුවම් කරවනවා කිව්වා. අල්ලලා පුච්චනවයි කීවා. කුප්පියකට බැඳල දාලා කොන්ක්රීට් දාල හිර කරලා මූදෙ දානව කීවා. මේ දරුවව තමුසෙගෙ ගෑනි ළඟට ගිහින් බාර දෙනවැයි කීවා. ඉතින් මම පුළුවන් විදිහට සල්ලි ගෙනිහින් දුන්නා. ඒ දරුවව මගේ ගෙදරට ගිහින් දැම්මොත් මගේ පුතාටත් ලැජ්ජා වේවි කියලා මට බය හිතුණා.”

“කපුවාගේ ඇඟෙන් තමුන් ඉවත් වෙලා කපුවට සිහිය ආවා ම කපුවා මොකද කීවේ.”

“මහත්තයා ඒ බැල්ලි මාව රැවටුවා. ඒකි ඒ කපුවා එක්ක සම්බන්ධකම් පවත්වනවා මම ඇහින් ම දැක්කා. උන් දෙන්නා ඉස්සර ඉඳල ම සම්බන්ධ දෙන්නෙක්. ඒක ම තමයි මිනිහත් දාල ගිහින් තියෙන්නේ. මේකි මගේ කන්තෝරුවෙ රස්සාව කරද්දි කපුව ලවා මතුරපු දෙයක් මට කන්න දීලා තමයි මාව අල්ලා ගෙන තියෙන්නේ. ඒකෙන් ම තමයි මට පිළිකාව හැදිලා තියෙන්නෙත්, ඔන්න ඔය විදිහට තමයි ජයන්තිගෙ ළඟ තිබුණු සල්ලි මට අරගෙන ගිහින් ඒකිට දෙන්න සිද්ධ වුණේ.”

“හොඳයි දැන් තමුන් මේ ජයන්ති නෝනටයි දරුවටයි කරදර නොකර ඉවත් වෙලා යන්න කැමති ද?”

“කැමතියි මහත්තයා පළමුවෙන් ම අර බැල්ලිටයි පාහර කපුවටයි අල්ලන්න බැරි තැනකට ඔබතුමාම මාව යවන්න. ඊට කලින් මේ දේවල් මගේ වුවමනාවෙන් වෙච්ච දේවල් නොවෙයි උන් වශී ගුරුකමක් කරලා මාව අල්ල ගෙන මා ලවා කරවපු දේවල්. මම මගේ නෝනටත් දරුවටත් ආදරෙයි. නෝනාට කියන්න මහත්තයා මට සමාව දෙන්න කියලා. නැත්නම් මගේ හිතට නිදහසක් නෑ.”

“හොඳයි මම කියන්නම්, පියසිරිත් ජයන්තිගේ ශරීරයෙන් ඉවත් වෙලා අහගෙන ඉන්නකෝ” යි කී නාගොඩ විතාන මහතා ජයන්තිටත් ඇගේ දෙමව්පියන්ටත් පුතාටත් උපදෙස් දුන්නේ ය.

“දැන් මෙතන සිද්ධ වෙලා තියෙන දේ මේ හැම කෙනෙකුට ම පැහැදිලියි. මිනිසුන් අතින් වැරදි සිද්ධ වෙනවා. වැරදි නොකරපු කෙනෙක් නැහැ. මිනිසුන් වැරදි කරන්නෙත් මොනවා හෝ හේතුවක් ඇතිව.

කෙනෙකුට හානි, පාඩු, අපහාස වන ආකාරයෙන් සමහරු දැන දැනම වැරදි කරනවා. ඒත් මේ පියසිරි මහත්තයා මෙතැනදි වැරදි කරලා තියෙන්නේ ඇදුරෙක් මතුරලා කන්න දීපු දෙයක් නිසා ඔවුන්ට අවනත වෙලා. අවසානය දක්වා ම නෝනාගෙයි දරුවගෙයි ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා.

ඇදුරයි ලසිකයි මේ ගුරුකම කරලා තියෙන්නේ තණ්හාවෙන්. මහත්තයගෙන් මුදල් ලබා ගන්න. ඒක හොඳට ම පැහැදිලියි.

ඒ මතුරලා දීපු කෑම නිසා අන්තිමේ ඒ වටිනා ජීවිතයත් නැති වුණා. දැන් ජයන්ති නෝනා පියසිරි මහත්තයාට අවංකව ම සමාව දෙන්න. වෛර කරන්න එපා. ඒ අසරණ වෙලා ඉන්න ප්රාණ කාරයාට සමාව දීම විශාල කුසල කර්මයක්, මේ උදවිය ඉතා ම සද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් නිවසට වඩම්මා අටපිරිකර සහිතව සාංඝික දානයක් පිරි නමන්න. මහත්තයා ගෙ නම කියලා පැන් වඩලා පින් අනුමෝදන් කරන්න. එතකොට පියසිරි දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යාවි. එතකොට කපුවන්ට බන්ධනය කර ගන්න බැරිවේවි” යි උපදෙස් දුන්නේ ය.

[QUOTE="Aktamge, post: 16219636, member: 312646"] [b]හිමිනමගේ භාවනාවට භූතයාගෙන් බාධා[/b] [CENTER][SIZE=4][COLOR=DarkSlateGray]“මහත්තයා! මම හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ඒත් අද ජීවත් වෙන්න බැරුව දුක් විඳිනවා. මම ප්රසිද්ධ ආයතනයක ගණකාධිකාරීවරියක්. ලොකු වැටුපක් ලබනවා. ගෙදර ඉන්නෙත් මමයි පුතයි විතරයි. හිටි හැටියේ ගෙදර තියෙන සල්ලි නැති වෙනවා. ගිය මාසෙ රුපියල් හතළිස් දාහක් අතුරුදන් වුණා. කිසි ම කෙනෙක් ගෙදරට ආවෙත් නෑ. අල්මාරියේ ලාච්චුවේ තිබුණු සල්ලි ටික නැති වෙලා. මගේ පුතා අර ගත්තා ද කියලා අන්තිමට සැක කළා. පුතා එහෙම වැඩ කරන කෙනෙකුත් නොවෙයි. මේ මාසෙ අපේ කොම්පැණියෙ රුපියල් ලක්ෂයක් මගේ භාරයෙ තිබුණා. එදා ඒ සල්ලි අල්මාරියෙ නොදා මම වෙනත් තැනක සඟවා තැබුවා. එදා රෑ ඒකත් අතුරුදන් වෙලා” යි ජයන්ති ජයසිංහ මහත්මිය ආධ්යාත්මීය උපදේශකවරයා සමඟ කීවා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“එතකොට ස්වාමි පුරුෂයා?” උපදේශකවරයා ප්රශ්න කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“එයා මාස අටකට කලින් මැරුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මොනවා වෙලා ද මළේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“බඩේ පිළිකාවක් හැදිලා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පිළිකාව හැදුණෙ කොහොම ද කියල ද හිතන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මගේ මහත්තයා ඉස්සර හරිම හොඳ කෙනෙක්. අවුරුදු දෙක තුනක ඉඳලා බීමට ඇබ්බැහි වුණා. තදින් ම අරක්කු බීවා. එයා ඉංජිනේරුවරයෙක්. ඒත් අවසාන කාලය බලාගත්ත අතේ බලාගෙන හරියට කල්පනා කර කර හිටියා. මේ අතරෙ තමයි පිළිකාව මතු වුණේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මැරුණට පස්සෙ මොනවද ගෙදර සිද්ද වුණ විශේෂ දේවල්?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මහත්තයා හිටපු කාමරේ එයා නිදාගත්ත ඇඳෙත් හරිම දුර්ගන්ධයක් දැනුණා. ඒ කාමරේ අඳුරු වුණා වගේ වුණා. රෑට ගෙයි කවුදෝ ඇවිදින අඩි සද්ද ඇහුණා. ඡායාවක් වගේ එහා මෙහා යනවා පෙනුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පුතාගෙ වයස කීය ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පුතාට වයස අවුරුදු දහසයයි. තවම ඉගෙන ගන්නවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]එදින ගවේෂණයේ දී ආධ්යාත්මික ශක්ති කිරණ එල්ල කරන විට ජයන්ති පැද්දෙන්නට වූවාය. ඉන් එහා දෙයක් ඇය තුළින් මතු නොවූ බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඇය ජීවත් වූයේ ගම්පහ ප්රදේශයේය. නිවසට නුදුරෙහි වූ පන්සලට ගොස් ඒ බෝධි පූජා පවත්වා සති තුනකට පසු නැවත ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය කරා පැමිණියා ය. එදින ශක්ති කිරණ එල්ල වන විට කලින් දිනට වඩා වේගයෙන් ශරීරය පැද්දෙමින් ප්රලය වූවාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?” ගවේෂකවරයා ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම පියසිරි”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද පියසිරි කියන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම ඉංජිනේරුවෙක්. මේ ජයන්ති මගේ බිරිය.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි මේ බිරියට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම යන්නම් මහත්තයා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“එහෙම නිකම්ම ඉවත් වෙලා යන්න එපා. අහන දේවලට උත්තර දීලා යන්නැ” යි භූතාත්මයට ඉවත්ව පලා යන්නට නොදී ආධ්යාත්මීය ආරක්ෂාවකින් ග්රහණය කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ආදරේට”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ආදරේට කරදර කරනවායැ. ජීවත්ව ඉන්දැද්දි නොතිබුණු තරම් ආදරයක් දැන් ඇති වුණේ කොහොමදැ?” යි අසන විට ම ජයන්ති දෙපා පණ නැතිව ඇද වැටුණා ය. ප්රේත ජීවියා ශරීරයෙන් ඉවත් කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි නියම කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඊළඟ දිනයේ ද ජයන්ති ප්රලය වූවාය. එහෙත් කතා කළේ නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කොයි තරම් උත්සාහ ගත්තත් කතා කරවන්නට නොහැකි වූයෙන් ශක්ති කිරණ යොමු කොට තදින් දවාලීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ප්රේත ජීවියා කෑ ගසා ගෙන පැන ගියේය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි කීවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඊළඟ දවසේ ගවේෂණයේ දී ද ප්රලය වූවාය. පලා යා නොහැකි අයුරු බන්ධනයක් කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම කරදර කරන්නෙ නෑ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මේ ගෙදර සල්ලි අතුරුදන් වෙන්නේ කොහොම ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම දන්නෙ නෑ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“දන්නෙ ම නැද්ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“නෑ… නෑ…” යි ප්රේත ජීවියා තදින් ම කීවේ ය. නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“එහෙනම් ඇත්ත කියනවා” යි ගවේෂකවරයා වේවැළ ද අතට ගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඒ සල්ලි ලසිකාට ගිහින් දුන්නා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද ලසිකා කියන්නෙ?” යි එදින ජයන්ති සමඟ එහි පැමිණ සිටි ජයන්තිගේ මව්පියන්ගෙන් හා පුතාගෙන් ඇසූ විට ඔවුන් එවැන්නියක් ගැන නොදන්නා බව කීවා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කවුද මේ ලසිකා කියන්නෙ?” යි ප්රේත ජීවියාගෙන් ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ලසිකා කියන්නේ මගේ කන්තෝරුවේ වැඩ කළ කෙනෙක්. එයා ලස්සනයි. මිනිහා දාලා ගිය කෙනෙක්.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඉතින්?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වුණා. ගෙදර කවුරුවත් දන්නේ නෑ. ලසිකාට දරුවෙකුත් ලැබුණා. මම ඒ දෙන්නට ගේකුත් අරගෙන දුන්නා. මම වැඩබිම් පරීක්ෂාවට ඈත යනවා කියලා ජයන්තිට කියලා ලසිකායි පුතයි ඉන්න ගෙදරට ගිහින් පහුවදා ගෙදර එනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඊට පස්සෙ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඊට පස්සේ මගේ බඩේ පිළිකාවක් හැදිලා මැරුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මැරිලා මොකද වුණේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඔහේ පා වෙවී හිටියා. දවසක් ලසිකා දේවාලෙකට ගිහින් මාව ගෙන්නුවා. මාව එතැනට ඇදිලා ගියා. එතැනද කපුවගෙ ඇඟට මාව දිෂ්ටි වුණා. ලසිකා මට තර්ජනය කළා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මොනවා කියල ද තර්ජනය කළේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“අපට ජීවත් වෙන්න විදිහක් නෑ. සල්ලි නැතුව මමයි දරුවයි ජීවත් වෙන්නෙ කොහොම ද? මට සල්ලි ඕනැ. තමුසෙ කොහෙන් හරි සල්ලි ගෙනැත් දෙන්න ඕනැ කියලා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“ඉතින් තමුන් මොකද කීවේ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මම බෑ කිව්වා. ඒ පාර ලසිකා කිව්වා තමුසෙ මට උදව් නොකළොත් කපුවා ලවා මට දඬුවම් කරවනවා කිව්වා. අල්ලලා පුච්චනවයි කීවා. කුප්පියකට බැඳල දාලා කොන්ක්රීට් දාල හිර කරලා මූදෙ දානව කීවා. මේ දරුවව තමුසෙගෙ ගෑනි ළඟට ගිහින් බාර දෙනවැයි කීවා. ඉතින් මම පුළුවන් විදිහට සල්ලි ගෙනිහින් දුන්නා. ඒ දරුවව මගේ ගෙදරට ගිහින් දැම්මොත් මගේ පුතාටත් ලැජ්ජා වේවි කියලා මට බය හිතුණා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කපුවාගේ ඇඟෙන් තමුන් ඉවත් වෙලා කපුවට සිහිය ආවා ම කපුවා මොකද කීවේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“මහත්තයා ඒ බැල්ලි මාව රැවටුවා. ඒකි ඒ කපුවා එක්ක සම්බන්ධකම් පවත්වනවා මම ඇහින් ම දැක්කා. උන් දෙන්නා ඉස්සර ඉඳල ම සම්බන්ධ දෙන්නෙක්. ඒක ම තමයි මිනිහත් දාල ගිහින් තියෙන්නේ. මේකි මගේ කන්තෝරුවෙ රස්සාව කරද්දි කපුව ලවා මතුරපු දෙයක් මට කන්න දීලා තමයි මාව අල්ලා ගෙන තියෙන්නේ. ඒකෙන් ම තමයි මට පිළිකාව හැදිලා තියෙන්නෙත්, ඔන්න ඔය විදිහට තමයි ජයන්තිගෙ ළඟ තිබුණු සල්ලි මට අරගෙන ගිහින් ඒකිට දෙන්න සිද්ධ වුණේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“හොඳයි දැන් තමුන් මේ ජයන්ති නෝනටයි දරුවටයි කරදර නොකර ඉවත් වෙලා යන්න කැමති ද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“කැමතියි මහත්තයා පළමුවෙන් ම අර බැල්ලිටයි පාහර කපුවටයි අල්ලන්න බැරි තැනකට ඔබතුමාම මාව යවන්න. ඊට කලින් මේ දේවල් මගේ වුවමනාවෙන් වෙච්ච දේවල් නොවෙයි උන් වශී ගුරුකමක් කරලා මාව අල්ල ගෙන මා ලවා කරවපු දේවල්. මම මගේ නෝනටත් දරුවටත් ආදරෙයි. නෝනාට කියන්න මහත්තයා මට සමාව දෙන්න කියලා. නැත්නම් මගේ හිතට නිදහසක් නෑ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“හොඳයි මම කියන්නම්, පියසිරිත් ජයන්තිගේ ශරීරයෙන් ඉවත් වෙලා අහගෙන ඉන්නකෝ” යි කී නාගොඩ විතාන මහතා ජයන්තිටත් ඇගේ දෙමව්පියන්ටත් පුතාටත් උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]“දැන් මෙතන සිද්ධ වෙලා තියෙන දේ මේ හැම කෙනෙකුට ම පැහැදිලියි. මිනිසුන් අතින් වැරදි සිද්ධ වෙනවා. වැරදි නොකරපු කෙනෙක් නැහැ. මිනිසුන් වැරදි කරන්නෙත් මොනවා හෝ හේතුවක් ඇතිව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කෙනෙකුට හානි, පාඩු, අපහාස වන ආකාරයෙන් සමහරු දැන දැනම වැරදි කරනවා. ඒත් මේ පියසිරි මහත්තයා මෙතැනදි වැරදි කරලා තියෙන්නේ ඇදුරෙක් මතුරලා කන්න දීපු දෙයක් නිසා ඔවුන්ට අවනත වෙලා. අවසානය දක්වා ම නෝනාගෙයි දරුවගෙයි ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඇදුරයි ලසිකයි මේ ගුරුකම කරලා තියෙන්නේ තණ්හාවෙන්. මහත්තයගෙන් මුදල් ලබා ගන්න. ඒක හොඳට ම පැහැදිලියි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඒ මතුරලා දීපු කෑම නිසා අන්තිමේ ඒ වටිනා ජීවිතයත් නැති වුණා. දැන් ජයන්ති නෝනා පියසිරි මහත්තයාට අවංකව ම සමාව දෙන්න. වෛර කරන්න එපා. ඒ අසරණ වෙලා ඉන්න ප්රාණ කාරයාට සමාව දීම විශාල කුසල කර්මයක්, මේ උදවිය ඉතා ම සද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් නිවසට වඩම්මා අටපිරිකර සහිතව සාංඝික දානයක් පිරි නමන්න. මහත්තයා ගෙ නම කියලා පැන් වඩලා පින් අනුමෝදන් කරන්න. එතකොට පියසිරි දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යාවි. එතකොට කපුවන්ට බන්ධනය කර ගන්න බැරිවේවි” යි උපදෙස් දුන්නේ ය.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom