පියාගෙන් කප්පම්ගත් ටෙලි නිළිය අත්අඩංගුව&

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පියාගෙන් කප්පම්ගත් ටෙලි නිළිය අත්අඩංගුව&




    පියාගෙන් කප්පම්ගත් ටෙලි නිළිය අත්අඩංගුවට


    mila-prew.jpg


    තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    අනුෂා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇත.

    මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.

    මෙයට සතියකට පමණ පෙර ඇය පියාගෙන්ලක්ෂයක පමණ මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇත.මෙම සිදුවීම ඉවසාගත නොහැකි තැන ඇයගේ පියා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ පියාගෙන් පනස් දහසක මුදලක් රැගෙන ඒමට ආ අවස්ථාවේදීය.

    අධිකරණය විසින් අදාළ ටෙලි නිළිය රුපියල් හාර දාහක මුදල් හා රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝගකර ඇත.

    අනුෂා සායක්කාර වඩා ප්‍රසිද්ධ වුයේ මිලාහි රඟපෑ චරිතයක් හේතුවෙනි.පසුගිය ජුලි මාසයේ 08 වනදා ඇය ගණිකා වෘතියේ දී සිටියේදී පොලිස් අත් අඩංගුවට පත්විය.


    mila2.jpg

    mila-1.jpg



    :angry::angry::angry::angry::angry::angry:

     

    Similar threads