පියාගේ යකා නැටිල්ලෙන් දුවගේ මඟුල හබක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තම දියණිය බැලීමට පැමිණි මනමාල පාර්ශවයේ පිරිසට සංග්‍රහ කිරීමට ගෙනා මධුවිතින් හොදහැටි සප්පායම් වු පියකු මනාල පාර්ශවය ඉදිරියේ යකා නැටීමට ගොස් දියණියගේ මඟුල ලත් තැනම ලෝප්කර දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

    ඇය රජයේ උසස් රැකියාවක නිරතවන්නියකි. ඇයට මංගල යෝජනාවක් බලා නම්බුකාර පවුලක පිරිසක් මනාලයා ද සමග පසුගිය දිනෙක ඇයගේ නිවසට ගොඩ වුයේ ඒ ගැන තීරණයක් ගැනීමටය. පැමිණි පිරිසට බතින් බුලතින් සමග මධුවිතින්ද සංග්‍රහ කරන්නට මනාලියගේ පාර්ශවයේ පිරිස කටයුතු කළේ එය පරම යුතුකමක් සේ සළකමිනි.

    කාන්තා පාර්ශවයේ පිරිස අසළින්ම මනාලයා හා මනාලිය වෙන් වෙන්ව ආගිය තොරතුරු කතා කරද්දී පිරිමි පාර්ශවයේ සෙසු පිරිස ද කාමරයකට වී මධු විත තොලගාන්නට පටන්ගත්තේ මනාලියගේ පියාගේ බලවත් ඉල්ලීමට ඇනුම්කන් දෙමිනි. මතට දැඩි ලොල් බවක් දක්වු මනාලියගේ පියාද පිරිස හා එක්ව යහමින් මධුවිත ගන්නට වුයේ සෙසු පිරිස සමඟ ද තමාට ඒ පිළිබඳව ඇති පළපුරුද්ද පිළිබද පුරාජේරු කතාද ඇදබාමිනි.

    කෙසේ වෙතත් බෝතල් එකින් එක හිස් වද්දී මනාලියගේ පියාගේ සසර පුරුදු එකින් එක මතුවන්නට පටන් ගත් අතර
    ‘මං දුව හැදුවෙ උඹල වගේ අයට දීග දෙන්න නෙමේ.. මං දැනගත්තා කතාව ලොකුවට තිබ්බට උඹල හිඟන්නො වග..‘

    මොහොතක් ගතවෙද්දී එය මහා ගාලගෝට්ටියකට පෙරලුනේ පරුෂ වචන වරෂාවක්ද සමගිනි.සිද්ධියෙන් අන්ද මන්ද වු පිරිස දහවල් ආහාරයටත් ආයුබෝවන් කියා කල්තබාම එතනින් පිටව ගියේ මොන මඟුල්දැයි " කාටත් ඇහෙන්නට පවසමිනි. කදුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටිනවා විනා ඇයටද කරන්නට යාමක් නොවිණි.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    952
    1,181
    93
    Negombo
    ලියපු එකා ජනේලෙන් බලාගෙන ඉදලද
    ලියපු එකා මනාලයා වෙන්න බැරිද?
    මේක එලකිරියට දැම්ම හිච්චිපුතා, ඔය කෙල්ල ගේ
    කලින් කොල්ලා වෙන්න බැරි ද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302

    මොනාද ඒජන්ට් මේ උදේ පාන්දර ලිද ලග නන්දක්ක වගේ නිව්ස් ගේන්නෙ? :baffled: :baffled: :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලපන් උබලගෙ ගෙවල් වල අහුමුලු අස්සෙ මජ්ජ වේදියො ඉන්නවද කියල.
    ado eka nam atta
    ලියපු එකා මනාලයා වෙන්න බැරිද?
    මේක එලකිරියට දැම්ම හිච්චිපුතා, ඔය කෙල්ල ගේ
    කලින් කොල්ලා වෙන්න බැරි ද?
    naha ban mewa normal dewal
    මොනාද ඒජන්ට් මේ උදේ පාන්දර ලිද ලග නන්දක්ක වගේ නිව්ස් ගේන්නෙ? :baffled: :baffled: :baffled:
    ubalata adata wela balanna damme ada sunday ne
    @hichchiputha ටත් වෙන දේවල් :baffled:
    sunday mikut nadda agent
     
    • Like
    Reactions: Cypress

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ නම් නංගි බලන්න ඇවිල්ලා තාත්තා එක්ක සෙට් වෙලා මාමන්ඩියා ඩව්න්

    මගේ එකෙත් එහෙමයි.අන්තිමට තාත්තා බැනුම් ඇහුවා අම්මග්‍ර්න්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,528
    49,904
    113
    සේදවත්ත
    මේවා ලංකාවේ අනන්ත්වත් වෙනවා . මගුල දවසේ වලි යනවා ඒවා නම් මරු අංකල්ලා ඇවිල්ලා බීපු එකාව ඇදන් යනවා . දැලි ගාන එකෙක් ඉන්නවමයි .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    කවුද යකෝ මගුල කතා කරන්න යන පලවෙනි දවසෙම බොන්න සෙට් වෙන්නේ. carima අඩුකුලේ.. 😣

    වෙලාවට හැබැයි පලවෙනි දවසෙම මාමණ්ඩියගේ හැටි දැනගෙන මගුල කැඩුනේ. නැත්තන් ඕක කල් ගිහිල්ලනේ දැනගන්න වෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    බෙට්ට කෙළින් ගියත් බොන්න සෙට් වෙන උන් නම් ඔහොමම තමා :cautious:
     
    • Like
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,676
    113
    Mother Earth
    ඇයි බන් සමහරු බිව්වම වලි දාගන්නෙ ? මට නම් බිව්වම හෙන චිල්. ඕන කෙනෙක් එක්ක කතා කරනවා. මම introvert. හැබැයි බිව්වම extremely extrovert/outgoing. මාරම සතුටකින් ඉන්නෙ. ඉස්සර මම නැතුව අපේ උන් බොන්න සෙට් වෙන්නෙත් නෑ. දැන් වෙලා තියෙන්නෙ අපිට සෙට් වෙන්න වෙලාවක් නැති නිසා ඔක්කොම තනියම බොන්නෙ. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,135
    113
    තම දියණිය බැලීමට පැමිණි මනමාල පාර්ශවයේ පිරිසට සංග්‍රහ කිරීමට ගෙනා මධුවිතින් හොදහැටි සප්පායම් වු පියකු මනාල පාර්ශවය ඉදිරියේ යකා නැටීමට ගොස් දියණියගේ මඟුල ලත් තැනම ලෝප්කර දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

    ඇය රජයේ උසස් රැකියාවක නිරතවන්නියකි. ඇයට මංගල යෝජනාවක් බලා නම්බුකාර පවුලක පිරිසක් මනාලයා ද සමග පසුගිය දිනෙක ඇයගේ නිවසට ගොඩ වුයේ ඒ ගැන තීරණයක් ගැනීමටය. පැමිණි පිරිසට බතින් බුලතින් සමග මධුවිතින්ද සංග්‍රහ කරන්නට මනාලියගේ පාර්ශවයේ පිරිස කටයුතු කළේ එය පරම යුතුකමක් සේ සළකමිනි.

    කාන්තා පාර්ශවයේ පිරිස අසළින්ම මනාලයා හා මනාලිය වෙන් වෙන්ව ආගිය තොරතුරු කතා කරද්දී පිරිමි පාර්ශවයේ සෙසු පිරිස ද කාමරයකට වී මධු විත තොලගාන්නට පටන්ගත්තේ මනාලියගේ පියාගේ බලවත් ඉල්ලීමට ඇනුම්කන් දෙමිනි. මතට දැඩි ලොල් බවක් දක්වු මනාලියගේ පියාද පිරිස හා එක්ව යහමින් මධුවිත ගන්නට වුයේ සෙසු පිරිස සමඟ ද තමාට ඒ පිළිබඳව ඇති පළපුරුද්ද පිළිබද පුරාජේරු කතාද ඇදබාමිනි.

    කෙසේ වෙතත් බෝතල් එකින් එක හිස් වද්දී මනාලියගේ පියාගේ සසර පුරුදු එකින් එක මතුවන්නට පටන් ගත් අතර
    ‘මං දුව හැදුවෙ උඹල වගේ අයට දීග දෙන්න නෙමේ.. මං දැනගත්තා කතාව ලොකුවට තිබ්බට උඹල හිඟන්නො වග..‘

    මොහොතක් ගතවෙද්දී එය මහා ගාලගෝට්ටියකට පෙරලුනේ පරුෂ වචන වරෂාවක්ද සමගිනි.සිද්ධියෙන් අන්ද මන්ද වු පිරිස දහවල් ආහාරයටත් ආයුබෝවන් කියා කල්තබාම එතනින් පිටව ගියේ මොන මඟුල්දැයි " කාටත් ඇහෙන්නට පවසමිනි. කදුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටිනවා විනා ඇයටද කරන්නට යාමක් නොවිණි.
    Ko kellage photo kallak nadda?