පියාණනි ඔබයි රාජ
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
පුර සඳ වන් උදුල කුසුම
සෙනෙහෙ බිමක පිපුන පියුම
ඔබ ඇති දා දුරයි සුසුම
පියාණනි ඔබයි පැතුම
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
ගුණ සිසිලස පහස ලැබුණ
ඔබේ ඔවදන මියුරු බසින
ජීවිතයට අරුත ගෙනෙන
පියාණනි ඔබයි අරුණ
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
Artist:-Sunil Edirisinghe
Lyrics:-Saman Kularatne
Music:-Indrajith Mirihanage
Video:-Hashan Jayawardana
මේ කවුද ?
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
පුර සඳ වන් උදුල කුසුම
සෙනෙහෙ බිමක පිපුන පියුම
ඔබ ඇති දා දුරයි සුසුම
පියාණනි ඔබයි පැතුම
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
ගුණ සිසිලස පහස ලැබුණ
ඔබේ ඔවදන මියුරු බසින
ජීවිතයට අරුත ගෙනෙන
පියාණනි ඔබයි අරුණ
පවුරක් සේ මහා වීර
සයුරක් වන් තේජ මාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
Artist:-Sunil Edirisinghe
Lyrics:-Saman Kularatne
Music:-Indrajith Mirihanage
Video:-Hashan Jayawardana
මේ කවුද ?