ඒක ඇත්ත මටත් මුලින්ම හිතුනේ ඒක. බලන්න පොඩි එකාගේ ලෙඩේට දොස්තර හම්බවෙන්න නිතරම යන එක ගැන සැකයක් නොහිතෙන්න තාත්තත් පොඩි එකත එක්කම injection එකක් ගහ ගන්නවා, එතකොට පොඩි එකා හිතන්නේ ඒක හැමෝටම කරන දෙයක් කියලා. පොඩි එකාගේ හිත කැඩෙයි කියලා හිතාගන්න බැරි උඩක ඉදලා stunt කරනවා. ඒවා දැක්කම හිතෙන්නේ තාත්තගේ පොඩි අවුලක් තියෙනවා කියලා නමුත් අන්තිමේදී තමයි ඒ ඇයි කියලා තේරෙන්නේ.
මමත් හිතුවේ එහෙම තමා කියපු හින්දම බාලා බැලුවා පට්ට film එකක්


ගොඩාක් ස්තුතියි




kanduluth awa anthimata a lamaya marenawa dakkama.. 
