Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාණෝ:1990ජුනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් රට වෙනුවෙන් දිවි පුදා විසිහත් වසරක් සපිරෙයි

දශක තුනකට අධික කාලයක් පැවැති මිලේච්ච ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම පිණිස ජීවිත පුජාවෙන් සටන් කළ දහස් සංඛ්‍යාත රණවිරුවන් අතර, මෙරටට යුද ඉතිහාසයේ නොමැකෙන නාමයක් තබා මීට වසර විසිහතකට පෙර දැයෙන් සමුගත් අභීත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනකු යාපනයේ අරාලි තුඩුවේ දී රුදුරු කොටි බෝම්බයකට බිලි වුයේ අද වැනි දිනකය.

1992 වසරේ අගෝස්තු 8වැනි දින පෙරවරු දහයට පමණ සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු පිරිස යාපනයේ සිට කයිට්ස් සිට අරාලි තුඩුව හරහා යම් යුදමය රාජකාරියක් සඳහා ප්‍රදේශ සංචාරයක යෙදී ආපසු එන අතර තුර කොටි ත්රස්තවාදීන් අරාලි තුඩුවේ අටවා තිබූ විශාල බිම් බෝම්බයකට හසුවීමෙන් මෙම පිරිස ගමන් ගත් ජීප් රථය විනාශයට පත්වී ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු දස දෙනා ජිවිතක්ෂයට පත්වුහ.

බ්‍රිගේඩියර් විජය විමලරත්න , රියර් අද්මිරාල් මොහාන් ජයමහ , කර්නල් එච් ආර් ස්ටිවන් , කර්නල් ජී එච් ආරියරත්න, ලුතිනන් කර්නල් එච් එන් පලිපාන , ලුතිනන් කමාන්ඩර් අසංග ලංකා තිලක ලුතිනන් කර්නල් නලින්ද අල්විස්, ලුතිනන් කමාන්ඩ්ර් සි බි විජේපුර , සහ සෙබළ ඩබ් ජේ වික්‍රමරත්න යන අය මෙම පිපිරිමේ දී ජිවිතක්ෂයට පත්වූ අතර එම ජීප් රථයේ ගමන් ගත් කෝප්රල් උපාලිගේ පමණක් ජිවිතය බේරුන ද ඔහුගේ දෙපා අහිමි වී ආබාධිත තත්ත්වයට පත්විය.

1992 වසරේ දී මේ රට පැවැතියේ දරුණුම යුදමය තත්ත්වයකි. එවකට උතූරු නැඟෙනහිර කොටි ත්‍රස්තවාදින් අත් පත් කර ගෙන සිටි හා අත්පත්කර ගැනීමට උත්සාහ කරමින් සිටි ප්‍රදේශවලින් එක් බිම් අගලක් හෝ කොටින්ට අත්පත්කර ගැනීමට නොදි දස දහස් සංඛ්‍යාත රණවිරුන් ජිවිත පරිත්‍යාගයෙන් මෙහෙයුම්වල යෙදි සිටියහ. මෙම මෙහෙයුම්වලට නායකත්වය දි වැඩි වශයෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදි සිටියේ අභිත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා නායකයන් පිරිසකි. නැඟෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවක ආරක්ෂාව තහවුරු කර එම ප්‍රදේශ අත්පත්කර ගැනීමෙන් පසු උතුරු ප්‍රදේශය බේරා ගැනීම පිණිස දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිසත් රජය දැනුවත් කරමින් අවසන් මෙහෙයුමකට සුදානමින් සිටියහ.

එවකට රාජ්‍ය නායකයා වූ ජනාධිපති රණසිංහ ප්‍රේම දාස මහතා සමඟ ආරක්ෂක ප්‍රධානින් සාකච්ඡා කර සාමයෙන් සාකච්ඡාවෙන් රට බේරා ගැනීමට නොහැකි බවට ස්ථිරවම දැනගත් පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අවසන් යුද්ධයක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරිණි . එම සැලසුම් දියත් කිරිම පිණිස ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා ප්‍රධානීන් විටින් විට ඒ සඳහා සාකච්ඡා පවත්වා එම අවසන් යුද්ධයට අවශ්‍ය කරන කටයුතු සඳහා යම් ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීම පිණිස මෙම විරුවන් පිරිස කලින් දින කයිට්ස් දුපතේ පිහිටි කඳවුරක සාකච්ඡාවක් පවත් වා පසුදින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම පිණිස යම් ප්‍රදේශයකට යනු ලැබුණි. මේ පිරිස ජිප් රථ දෙකකින් එම සංචාරය කරා ගොස් පසුව සියලු දෙනාම අතරමඟ කැලැ බද

ප්‍රදේශයක දී යම් ආරක්ෂක හේතු මත එක් ජීප් රථයකට නැඟ එම ප්‍රදේශය නිරීක්ෂණය කර ආපසු එම ගමන ගිය මාර්ගයෙන්නොව අරාල් තුඩුව හරහා වෙනත් මාර්ගයකින් එන ගමනේ දී මෙම රුදුරු බිමි බෝම්බයට ගොදුරු වී රටක් ජාතියක් බේරා ගැනීමට එදා කැප වූ අභිත රණවිරුවෝ ජීවිතක්ෂ්‍යට පත්වූහ.

ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු සමස්ත හමුදාවන් එවකට ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් විනාශ කර රටට නිදහස ලබා ගන්නා බවට ස්ථිරවම දැනගෙන දැඩි බලාපොරොත්තු තබා ගෙන සිටි මේ රටේ ජනතාව මෙම විරුවන්ගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්වුහ.

මේ රටේ දහස් සංඛ්‍යාත රණවිරුවන් දශක තුනකට වැඩි යුද ඉතිහාසයක් තුළ රට වෙනුවෙන් ජිවිත පුජා කර ඇත. විවිධ වු ඛේදවාචකවලට ලක්වී ඇත. සිත කම්පාකරවන ආකාරයේ බොහෝ සිදුවිම්වලට ලක්වූ ලක්ෂ සංඛ්‍යාත රණවිරුවෝ වෙති.

උතුරු නැඟෙනහිර මහ පොළව ඔවුන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා අප්‍රමාණය. ඒ රණවිරුවන් අපට කිසිදා අමතක නොවේ . එහෙත් සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිස මේ ආකාරයෙන් සිහිපත් කරන්නේ එදා අවසන් සටනකට සුදානම්ව මේ රටේ අවසන් මෙහෙයුමක් දියත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබිය දී ඔවුන් ට සිදු වූ එම අවාසනාවන්ත ඛේදවාචකය නිසා සහ එම ඛේදවාචකය එදින එසේ සිදු නොවුනා නම් මේ රටින් ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් අවසන් කෙරෙන්නේ මීට වසර දහයකට පෙර නොව මීට වසර විසි පහකට පමණ පෙරය.

[QUOTE="navinnuwan, post: 24849512, member: 4611"] [SIZE="3"] [B]ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් රට වෙනුවෙන් දිවි පුදා විසිහත් වසරක් සපිරෙයි[/B] දශක තුනකට අධික කාලයක් පැවැති මිලේච්ච ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම පිණිස ජීවිත පුජාවෙන් සටන් කළ දහස් සංඛ්‍යාත රණවිරුවන් අතර, මෙරටට යුද ඉතිහාසයේ නොමැකෙන නාමයක් තබා මීට වසර විසිහතකට පෙර දැයෙන් සමුගත් අභීත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනකු යාපනයේ අරාලි තුඩුවේ දී රුදුරු කොටි බෝම්බයකට බිලි වුයේ අද වැනි දිනකය. 1992 වසරේ අගෝස්තු 8වැනි දින පෙරවරු දහයට පමණ සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු පිරිස යාපනයේ සිට කයිට්ස් සිට අරාලි තුඩුව හරහා යම් යුදමය රාජකාරියක් සඳහා ප්‍රදේශ සංචාරයක යෙදී ආපසු එන අතර තුර කොටි ත්රස්තවාදීන් අරාලි තුඩුවේ අටවා තිබූ විශාල බිම් බෝම්බයකට හසුවීමෙන් මෙම පිරිස ගමන් ගත් ජීප් රථය විනාශයට පත්වී ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු දස දෙනා ජිවිතක්ෂයට පත්වුහ. බ්‍රිගේඩියර් විජය විමලරත්න , රියර් අද්මිරාල් මොහාන් ජයමහ , කර්නල් එච් ආර් ස්ටිවන් , කර්නල් ජී එච් ආරියරත්න, ලුතිනන් කර්නල් එච් එන් පලිපාන , ලුතිනන් කමාන්ඩර් අසංග ලංකා තිලක ලුතිනන් කර්නල් නලින්ද අල්විස්, ලුතිනන් කමාන්ඩ්ර් සි බි විජේපුර , සහ සෙබළ ඩබ් ජේ වික්‍රමරත්න යන අය මෙම පිපිරිමේ දී ජිවිතක්ෂයට පත්වූ අතර එම ජීප් රථයේ ගමන් ගත් කෝප්රල් උපාලිගේ පමණක් ජිවිතය බේරුන ද ඔහුගේ දෙපා අහිමි වී ආබාධිත තත්ත්වයට පත්විය. 1992 වසරේ දී මේ රට පැවැතියේ දරුණුම යුදමය තත්ත්වයකි. එවකට උතූරු නැඟෙනහිර කොටි ත්‍රස්තවාදින් අත් පත් කර ගෙන සිටි හා අත්පත්කර ගැනීමට උත්සාහ කරමින් සිටි ප්‍රදේශවලින් එක් බිම් අගලක් හෝ කොටින්ට අත්පත්කර ගැනීමට නොදි දස දහස් සංඛ්‍යාත රණවිරුන් ජිවිත පරිත්‍යාගයෙන් මෙහෙයුම්වල යෙදි සිටියහ. මෙම මෙහෙයුම්වලට නායකත්වය දි වැඩි වශයෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදි සිටියේ අභිත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා නායකයන් පිරිසකි. නැඟෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවක ආරක්ෂාව තහවුරු කර එම ප්‍රදේශ අත්පත්කර ගැනීමෙන් පසු උතුරු ප්‍රදේශය බේරා ගැනීම පිණිස දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිසත් රජය දැනුවත් කරමින් අවසන් මෙහෙයුමකට සුදානමින් සිටියහ. එවකට රාජ්‍ය නායකයා වූ ජනාධිපති රණසිංහ ප්‍රේම දාස මහතා සමඟ ආරක්ෂක ප්‍රධානින් සාකච්ඡා කර සාමයෙන් සාකච්ඡාවෙන් රට බේරා ගැනීමට නොහැකි බවට ස්ථිරවම දැනගත් පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අවසන් යුද්ධයක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරිණි . එම සැලසුම් දියත් කිරිම පිණිස ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා ප්‍රධානීන් විටින් විට ඒ සඳහා සාකච්ඡා පවත්වා එම අවසන් යුද්ධයට අවශ්‍ය කරන කටයුතු සඳහා යම් ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීම පිණිස මෙම විරුවන් පිරිස කලින් දින කයිට්ස් දුපතේ පිහිටි කඳවුරක සාකච්ඡාවක් පවත් වා පසුදින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම පිණිස යම් ප්‍රදේශයකට යනු ලැබුණි. මේ පිරිස ජිප් රථ දෙකකින් එම සංචාරය කරා ගොස් පසුව සියලු දෙනාම අතරමඟ කැලැ බද ප්‍රදේශයක දී යම් ආරක්ෂක හේතු මත එක් ජීප් රථයකට නැඟ එම ප්‍රදේශය නිරීක්ෂණය කර ආපසු එම ගමන ගිය මාර්ගයෙන්නොව අරාල් තුඩුව හරහා වෙනත් මාර්ගයකින් එන ගමනේ දී මෙම රුදුරු බිමි බෝම්බයට ගොදුරු වී රටක් ජාතියක් බේරා ගැනීමට එදා කැප වූ අභිත රණවිරුවෝ ජීවිතක්ෂ්‍යට පත්වූහ. ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු සමස්ත හමුදාවන් එවකට ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් විනාශ කර රටට නිදහස ලබා ගන්නා බවට ස්ථිරවම දැනගෙන දැඩි බලාපොරොත්තු තබා ගෙන සිටි මේ රටේ ජනතාව මෙම විරුවන්ගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්වුහ. මේ රටේ දහස් සංඛ්‍යාත රණවිරුවන් දශක තුනකට වැඩි යුද ඉතිහාසයක් තුළ රට වෙනුවෙන් ජිවිත පුජා කර ඇත. විවිධ වු ඛේදවාචකවලට ලක්වී ඇත. සිත කම්පාකරවන ආකාරයේ බොහෝ සිදුවිම්වලට ලක්වූ ලක්ෂ සංඛ්‍යාත රණවිරුවෝ වෙති. උතුරු නැඟෙනහිර මහ පොළව ඔවුන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා අප්‍රමාණය. ඒ රණවිරුවන් අපට කිසිදා අමතක නොවේ . එහෙත් සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිස මේ ආකාරයෙන් සිහිපත් කරන්නේ එදා අවසන් සටනකට සුදානම්ව මේ රටේ අවසන් මෙහෙයුමක් දියත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබිය දී ඔවුන් ට සිදු වූ එම අවාසනාවන්ත ඛේදවාචකය නිසා සහ එම ඛේදවාචකය එදින එසේ සිදු නොවුනා නම් මේ රටින් ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් අවසන් කෙරෙන්නේ මීට වසර දහයකට පෙර නොව මීට වසර විසි පහකට පමණ පෙරය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom