පියාබන එලදෙන්නු
Sri Lankan Airlines ගැන නම් නෙවෙයි මේ කතාව....
කටාර් වලට දැන් සොරි වෙලා කියල කට්ටිය දන්නවනෙ. හතර වටින්ම සම්බාදක. හබැයි ඒත් වැඩේ අතාරින්නනම් සූදානම් නෑ. සම්බාදක දාපු උන්ට ඒක *කේ ගහගනින් කියල බාන්ඩ හා සේවා ලබාගැනීමට විකල්ප ක්‍රම සහ මාර්ග සොයාගනිමින් සිටිනව. මේ සදහා රජයට උදව් කිරීමට පෞද්ගලික වියාපාරිකයන්ද ඉදිරිපත් වී සිටිනව. මේ කියන්න යන්නෙ එහෙම කෙනෙක් ගැන.
ඔහුගෙ නම - කයාට්. Power International Holding හි අදිපති. දෝහ හි උතුරට වන්නට නැවුම් කිරි නිශ්පාදනය කරන ගොවිපලක් පටන් ගන්නට ඔහුගේ වියාපාරය විසින් අදහස් කරගෙන හිටියෙ දැන් කාලෙක සිට. එහි ප්‍රතිපලයක් ලෙස මේ අවුරුද්දෙ සැප්තම්බර් මස ගොවිපල විවුර්ත කිරීමට නියමිතව තිබුන. නමුත් සම්බාදක නිසා එය ඉක්මන් කිරීමට කයාට් මහතා තීරනය කර සිටිනව. ජූනි මස අවසාන වනවිට ගොවිපල විවුර්ත කිරිම සදහා දැන් කටයුතු සූදානම් කරමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය කරන කිරි එලදෙනුන් 4000 ක් ඇමෙරිකාව හා ඔස්ට්‍රේලියාවේ යන රටවල් වලින් මේ වෙනකොටත් මිලදී ගෙන ඇත.
එම එලදෙනුන් 4000 ගුවන් මගින් තම රටට ගෙන ඒමට කයාට් මහතා කටයුතු කරමින් සිටී. මේ සදහා ගුවන් වාර 60 ක් පමන යනු ඇතැයි ගනන් බලා ඇත.
කොහොමද වැඩේ .... කකුල් දෙකේ එවුන් මදිවට කකුල් හතරෙ හරකුත් දැන් ගුවනින් යනව හිටන් .....