පියාබන මාලු....ගයේශගෙ මාලුව නොවේ....

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පියාබන මාලු....ගයේශගෙ මාලුව නොවේ....

    ...හොට දාන්නෙ නැතුව ඇතුලට ඇවිත් බලපන්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේක සෙල්ලම් බඩුවක් බන්..... AIR SWIMMERS කියල කියන්නෙ..මරු ගැජට් එක.rc කොප්ටර් වගේ නෙවෙයි.මේකට හීලියම් පුරවන්න ඕන.රිමෝට් කොන්ට්‍රෝල් එකකින් වැඩ කරන්නෙ. :yes::yes:


    මරු බාන්ඩයක් ....ඇමසෝන් එකේ එහෙම තියනව...ගෙන්නගන්න පුලුවන්....;);)
    බලපල්ල ...





    මේ ඉන්ස්ට්‍රක්ශන් වීඩියෝ එකක්...





    :yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11.gif
    :love: