මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ අනුමැතිය හම්බවුන 2022 වර්ෂයට අදාල ආරක්ෂක වැයශීර්ෂයේ UFO ගැන සෙවීමට ස්තීර කාර්‍යාලයක් පිහිට වීමට අදාල යෝජනවා සහිතව සම්මත වුණා.
මෙය වැදගත් වන්නේ ඇයි?
නව කාර්යාලය විද්‍යාඥයින්ගෙන් මෙන්ම තවත් විශේෂඥයින්ගෙන් සමත් විය යුතුවෙනවා වගේම පෙන්ටගනය සතු UFO පිලිබඳ සියලුම විස්තර එම කාර්යාලයට ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා.
පියාඹන පීරිසි කියන නම ඇහුවත් ඉස්සර මිනිස්සුන්ට හිනා වුණා, නමුත් අද එය ඇමරිකාවේ නීතියක් බවට පත් වීමම දෛවයේ සරදමක්.
"හිතලා බලන්න, මෙච්චර කල් පාසලේ වගේම අනෙක් තැන් වලදි ඉගෙන ගත්ත ඉතිහාසය, මෙච්චර කල් අපි අපි ගැනම හිතන් හිටපු ආකරය, අපි ආහාර දාමයේ උඩින්ම හිතන් ඉන්නවා කියලා හිටපු හැටි මේ හැමදෙයක්ම වැරදියි කියලා දැන ගත්ත දවසට ඔබට මොනවා හිතෙයිද?" - Lue Elizondo UFO පිලිබඳ කලින් පර්යේෂන කරපු පෙන්ටගන කාර්යාලයේ ප්‍රධානී.
https://nypost.com/2021/12/15/770b-defense-bill-includes-agency-to-investigate-ufos/

It's like asking why should anyone believe Stephen Hawkings 