..::පියාසලමු ගුවනේ::..

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගල යට ගුවන පුරා සැප

    තිය තිය යන්නේනැතුවව.වර ඇතුලට...
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '

    ශ්‍රි ලංකාවේ මෙවන් දෙවල්ත් තියේද?...
    6t05ma.jpg



    බුකියේ ඇස කරකවන කොට දැක්කේ...මම හිතුවා අනිත් අයටත් මෙය වැදගත් වෙයි කියලා..

    ජිවිතේ වෙනසකටත් එක්ක..පට්ට Adventure Experience එකක්.

    මේකේ එලකිරියෙ උන් ගිහිල්ලා ඇති..ගියපු කෙන්ක් ඉන්නවා නම් Budget එක.කොහොමදා කොලඹ සිට ගටන්නේ විස්තර පොඩ්ඩක් කියපල්ල.



    w7kcbr.jpg






    30blamt.jpg





    2ce3me1.jpg


    මෙන්න උන්ගේ බුකිය හා වෙබ් ලින්කුව

    http://srilankaballooning.com



    https://www.facebook.com/srilankaballoon/


    අදහස් හොද නම් සලකලායන්න..
     
    Last edited:
    • Like
    Reactions: ruwper