Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියා සහ පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතෙකු තම මහලු පියා රාත්රී ආහාර වේලක් සඳහා ආපනශාලාවකට රැගෙන ගියේය..

පියා මහලූ වීම නිසාම තම ක්රියාවන් පවා පෙර මෙන් හැසිරවීමට අපහසුතාවයක් ඇති බව පෙනින..

ආහාර ගනිමින් සිටින විට ඉඳහිට ආහාර ඔහුගේ කමිසයටත් , කලිසමටත් වැටින..

සෙනග පිරී සිටි ආපනශාලාවේ හිඳි අනෙක් අය මේ දෙස විමසිල්ලෙන් බලමින් මුමුණන්නට වී මුත් පුතා කිසිදු තැකීමකින් තොරව සන්සුන්ව ආහර ගන්නට විය..

දෙදෙනාම ආහාර ගැනීම අවසන් කලේය..

කිසිදු චකිතයකින් තොරව නැගිට පියා වාරුකරගත් පුතා , ඔහුව පිරිසිදු කිරීමේ කාමරය වෙත රැගෙන ගොස් මුහුණ පිසදා ඇදුමේ තැවරුනු දෑත් හැකි තරම් පිරිසිදු කලේය ..

තම සාක්කුවෙන් පනාව ගෙන සුදුවන් හිසකෙස් පිලිවෙලකට පීරා , කන්නාඩියත් පැලඳවා පියා දෙස ආදර බැල්මක් හෙලීය..

නැවතත් දෙදෙනා කාමරයේ සිට කෑම ශාලාවට අවතීර්ණ වන විට මෙතෙක් කසු කුසු ශබ්ද , පිගන් ශබ්ද වලින් පිරී තිබු ශාලාවේ තිබුනේ ගැඹුරු නිහඬතාවයකි..

අයකැමි වෙත ගොස් මුදල් ගෙවා පිටවීම සඳහා දෙදෙනා ගමන් කරන විට තවත් මහලුවියේ අයෙකු නැගිට උස් හඬ්න්

” ඔයා මොකක් හරි දාලා යනවා වගේ .. නේද ? “

මුදල් පසුම්බිය අතගාමින් ” නැහැ .. ඔක්කොම ගත්තා ” පුතා පැවසීය ..

” නැහැ ..! ඔයා දෙයක් මෙතන තියලා යනවා… ඔයා තියලා යන්නේ හැම දරුවෙකුටම පාඩමක්… හැම දෙමාපියනටම බලාපොරොත්තුවක් “……

ශාලාවේ නිහැඬියාව දිගටම…

@ප්රියන්ත ජයවර්ධන

උපුටා ගැනිමකි - https://priyanthawords.wordpress.com/2015/11/20/පියා-සහ-පුතු/

[QUOTE="nimbreeze, post: 19319415, member: 528661"] [IMG]https://priyanthawords.files.wordpress.com/2015/11/fb_img_1448004639633.jpg?w=1462[/IMG] [COLOR="DarkOrchid"][B][SIZE="4"]පුතෙකු තම මහලු පියා රාත්රී ආහාර වේලක් සඳහා ආපනශාලාවකට රැගෙන ගියේය.. පියා මහලූ වීම නිසාම තම ක්රියාවන් පවා පෙර මෙන් හැසිරවීමට අපහසුතාවයක් ඇති බව පෙනින.. ආහාර ගනිමින් සිටින විට ඉඳහිට ආහාර ඔහුගේ කමිසයටත් , කලිසමටත් වැටින.. සෙනග පිරී සිටි ආපනශාලාවේ හිඳි අනෙක් අය මේ දෙස විමසිල්ලෙන් බලමින් මුමුණන්නට වී මුත් පුතා කිසිදු තැකීමකින් තොරව සන්සුන්ව ආහර ගන්නට විය.. දෙදෙනාම ආහාර ගැනීම අවසන් කලේය.. කිසිදු චකිතයකින් තොරව නැගිට පියා වාරුකරගත් පුතා , ඔහුව පිරිසිදු කිරීමේ කාමරය වෙත රැගෙන ගොස් මුහුණ පිසදා ඇදුමේ තැවරුනු දෑත් හැකි තරම් පිරිසිදු කලේය .. තම සාක්කුවෙන් පනාව ගෙන සුදුවන් හිසකෙස් පිලිවෙලකට පීරා , කන්නාඩියත් පැලඳවා පියා දෙස ආදර බැල්මක් හෙලීය.. නැවතත් දෙදෙනා කාමරයේ සිට කෑම ශාලාවට අවතීර්ණ වන විට මෙතෙක් කසු කුසු ශබ්ද , පිගන් ශබ්ද වලින් පිරී තිබු ශාලාවේ තිබුනේ ගැඹුරු නිහඬතාවයකි.. අයකැමි වෙත ගොස් මුදල් ගෙවා පිටවීම සඳහා දෙදෙනා ගමන් කරන විට තවත් මහලුවියේ අයෙකු නැගිට උස් හඬ්න් ” ඔයා මොකක් හරි දාලා යනවා වගේ .. නේද ? “ මුදල් පසුම්බිය අතගාමින් ” නැහැ .. ඔක්කොම ගත්තා ” පුතා පැවසීය .. ” නැහැ ..! ඔයා දෙයක් මෙතන තියලා යනවා… ඔයා තියලා යන්නේ හැම දරුවෙකුටම පාඩමක්… හැම දෙමාපියනටම බලාපොරොත්තුවක් “…… ශාලාවේ නිහැඬියාව දිගටම…[/SIZE][/B][/COLOR] [COLOR="Red"][B]@ප්රියන්ත ජයවර්ධන උපුටා ගැනිමකි - [url]https://priyanthawords.wordpress.com/2015/11/20/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94/[/url][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom