Cream විකුණන ලා කොහොමද බං කෝටි ගනන් හොයන්නේ.
උබ ඉතින් දන්නවනේ බන් ඕකට උත්තරය,
side business තමයි බන්, කෙල්ලොන්ට ලක්ෂ ගණන් නෙමයි බන් කොටි ගණන් වියදම් කරන පොල් බූරුවෝ ඉන්නව
ලංකාවේ ඕනේ තරම්.
ඔය වගේ පොල් බූරුවෝ එක්ක තමයි අපි චන්දෙ දෙන්නේ. ඉහතින් බන් ඉන්න පොන්නය හොදයි බන්.
ඔය ඔක්කොම එකෙක් වත් රට ජාතියට ආදරේ වත් නැහැ බන්, කිසිම මොලය නැති ඉගන ගත්තු නැති හරක් බන්.