පියුමිගෙ රෝසපාට රෝල් කරලා ගහගන්න එක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    459322602_535486679155409_1540786766286215381_n.jpg

    459879613_535486842488726_6251759506661990209_n.jpg

    459437170_535486769155400_7958796238089304412_n.jpg

    මචංලා හොර සහතිකයක් දෙනව නම් කරුණාකරලා ඉන්ග්‍රීසි හරියට බලාපල්ලා, උඹලට සල්ලි දෙන්නෙ ගොන් වැස්සියයො උනාට, ඒ වැස්සියො ෆේස්බුක් දැම්මම නෝන්ඩි වෙනවා!

    අපරාදෙ යකෝ මට තාම TVEC එකේ ඇප්‍රෘවල් ගන්න බැරි උනා ප්‍රොෆෙශනල් කෝස් දෙන්න හරිහමන් කන්ටෙන්ට් එකක් තියෙන, NVQ ග්‍රේඩ් ඒවා රටේ නැති මගුල් කියල වටේ යවනව, අන්තිම පාර බිල්ඩින් එකේ ටොයිලට් ගාණ මදිලු, රෙජිස්ටර් කරන්න ගියෙ ඔන්ලයින් ඉන්ස්ටිටියුට් එකක්, ළමයි 50ට එකක් වෙන්න ටොයිලට් ඕනලු නැත්තම් සිලබස් එක ඇපෲ කරන්න බෑලු සිලබස් එකයි ටොයිලට් ගාණයි අතර සම්බන්දෙ මොකක්ද ඇහුවාම ප්‍රෝටොකෝල් ලු උන්ගෙ විදියට ඔන්ලයින් ඉගෙන ගන්න එකත් චූ කරන්න ඉන්ස්ටිටියුට් එකට එන්න ඕන . හැබැයී මුන්ට මූණ සුදු වෙන්නත් සටිෆිකෙට් දෙන්න පුළුවන් රාජ්ජ්‍ය ලාංඡනෙත් ගහල උණ බම්බුවෙ. ජෙනුයින් කරන එක අතෑරල මේ වගේ වැස්සියෙක්ට විකුණගෙන හිටිය නම් ඉවරයි මගුල.

    නිකම් ඉන්නෙපා කොහොම කොහොමහරි
    බෙදපල්ලා බං සෙටිෆිකට්.

    ඔක්කොමත් හරි අර අත්සන් කරල තියෙන උන්ගෙ කොලිෆිකේශන් බලපල්ලකො. ඇඬෙනව.

    කාට හරි මෙහෙම හොර සහතික කඩයක් දාගන්න උපදෙස් සහ හරියට කරන විදිය ඕන නම් අපට කතා කරන්න. ෆේස්බුක් වල නෝන්ඩි නොවෙන්න කරල දෙන්නම්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    මං ඕකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ.

    මෙන්න මේවට හේතුව රටේ අපි කියන “සිස්ටම් එක”.
    මේව අපිට බලන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.
    ඒක වෙනස් නොකරන තාක් අනාතයි.

    ඒකයි මේ පාරවත් NPP වගේ පක්ෂයක් බලයට ඇවිත් ඒ වෙනස පටන්ගන්න ඕන.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia

    නඩු දෙකයි බොරු qualifications අනිත් එක රාජ්‍ය ලාංඡනය අවභාවිතා කිරීම දෙවෙනි එක ඇප නෑ මං හිතන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    නඩු දෙකයි බොරු qualifications අනිත් එක රාජ්‍ය ලාංඡනය අවභාවිතා කිරීම දෙවෙනි එක ඇප නෑ මං හිතන්නේ
    මැද සිංහය නෙමෙයි, හාවෙක් ඉන්නෙ මන් හිතන්නෙ. අවුලක් වෙන්නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    බයියො කොච්චර මෝඩ හරක්ද කියනව නං මේකත් දේශපාලනේද වැරැද්දද කියලා අහයි.

    ඔන්න බලපල්ලා මේකෙ එහෙම ඇහුවෙ නැත්තං තමයි පුදුම.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    21 වෙනිදා උදේ පාන්දර ගිහිං කොම්පාසුව ඉස්සරහා කතිර තුනම ගහලා එන්න කොමරේඩ්. අපි මේ රට හදනවා සත්තයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    21 වෙනිදා උදේ පාන්දර ගිහිං කොම්පාසුව ඉස්සරහා කතිර තුනම ගහලා එන්න කොමරේඩ්. අපි මේ රට හදනවා සත්තයි.
    ආයෙත් පස්සෙ මාරු කලාද? උයා එක්ක බෑ ඒයි..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මං ඕකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ.

    මෙන්න මේවට හේතුව රටේ අපි කියන “සිස්ටම් එක”.
    මේව අපිට බලන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.
    ඒක වෙනස් නොකරන තාක් අනාතයි.

    ඒකයි මේ පාරවත් NPP වගේ පක්ෂයක් බලයට ඇවිත් ඒ වෙනස පටන්ගන්න ඕන.
    Ehama Weida if u take china de layer of class defined by hw well connected U with de communist party n China is run on nepotism machan thts one worry I’m having abt de future of SL if NPP wins
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මං ඕකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ.

    මෙන්න මේවට හේතුව රටේ අපි කියන “සිස්ටම් එක”.
    මේව අපිට බලන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.
    ඒක වෙනස් නොකරන තාක් අනාතයි.

    ඒකයි මේ පාරවත් NPP වගේ පක්ෂයක් බලයට ඇවිත් ඒ වෙනස පටන්ගන්න ඕන.
    අනේ හුකේ, ඕවා හදන්න කලින් කියපන් උඹලගෙ ලොක්කට ඔය certificate එකේ ලියල තියෙන එක තනියෙන් කියවගන්න පුලුවන්ද කියලා 🤭 🤭
     
    • Like
    Reactions: Gingy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    459322602_535486679155409_1540786766286215381_n.jpg

    459879613_535486842488726_6251759506661990209_n.jpg

    459437170_535486769155400_7958796238089304412_n.jpg

    මචංලා හොර සහතිකයක් දෙනව නම් කරුණාකරලා ඉන්ග්‍රීසි හරියට බලාපල්ලා, උඹලට සල්ලි දෙන්නෙ ගොන් වැස්සියයො උනාට, ඒ වැස්සියො ෆේස්බුක් දැම්මම නෝන්ඩි වෙනවා!

    අපරාදෙ යකෝ මට තාම TVEC එකේ ඇප්‍රෘවල් ගන්න බැරි උනා ප්‍රොෆෙශනල් කෝස් දෙන්න හරිහමන් කන්ටෙන්ට් එකක් තියෙන, NVQ ග්‍රේඩ් ඒවා රටේ නැති මගුල් කියල වටේ යවනව, අන්තිම පාර බිල්ඩින් එකේ ටොයිලට් ගාණ මදිලු, රෙජිස්ටර් කරන්න ගියෙ ඔන්ලයින් ඉන්ස්ටිටියුට් එකක්, ළමයි 50ට එකක් වෙන්න ටොයිලට් ඕනලු නැත්තම් සිලබස් එක ඇපෲ කරන්න බෑලු සිලබස් එකයි ටොයිලට් ගාණයි අතර සම්බන්දෙ මොකක්ද ඇහුවාම ප්‍රෝටොකෝල් ලු උන්ගෙ විදියට ඔන්ලයින් ඉගෙන ගන්න එකත් චූ කරන්න ඉන්ස්ටිටියුට් එකට එන්න ඕන . හැබැයී මුන්ට මූණ සුදු වෙන්නත් සටිෆිකෙට් දෙන්න පුළුවන් රාජ්ජ්‍ය ලාංඡනෙත් ගහල උණ බම්බුවෙ. ජෙනුයින් කරන එක අතෑරල මේ වගේ වැස්සියෙක්ට විකුණගෙන හිටිය නම් ඉවරයි මගුල.

    නිකම් ඉන්නෙපා කොහොම කොහොමහරි
    බෙදපල්ලා බං සෙටිෆිකට්.

    ඔක්කොමත් හරි අර අත්සන් කරල තියෙන උන්ගෙ කොලිෆිකේශන් බලපල්ලකො. ඇඬෙනව.

    කාට හරි මෙහෙම හොර සහතික කඩයක් දාගන්න උපදෙස් සහ හරියට කරන විදිය ඕන නම් අපට කතා කරන්න. ෆේස්බුක් වල නෝන්ඩි නොවෙන්න කරල දෙන්නම්

    Policiyata yamu
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඇත්තනෙ සහතිකයෙ කියලා තියෙන්නෙ. වයිට්නිං ක්‍රීම් වලට සංකූලතා එනවා කියලා කියලා තියෙන්නෙ