පියුමිගෙ රෝසපාට රෝල් කරලා ගහගන්න එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    එකායි 🙈
    ඒකට පොඩ්ඩක් වගේ ඇඬුනානේ ලැට් පොන්නයාට. අඩො ausi වල ඉරිදා එලියට බැහැලා කරන්න දේවල් නැද්ද පොන්නයො? නැත්තන් සල්ලි නැද්ද? දවසෙම මේකේ රිංගන් ඉන්නෙ ඇයි? 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    අඩේ මනෝවිද්‍යා ව ඉගෙන ගත්ත එකෙක්.... ක්‍රීම් හදන හැටි උගන්වනවා.... පට්ට ආතල් රටක් ඕයි 😜🤣😂
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ලංකාවේ PhD උනත් සල්ලි වලට ගන්න පුළුවන්. ඕවට සම්බන්ධ අය කවුද කිව්වොත් විශ්වාස කරන එකකුත් නෑ. TV එකේ නිතරම නීතිය ගැන ප්‍රතිභාවකින් යුතුව කියවන කෙනෙක් සම්බන්ධයි... 😋

    459322602_535486679155409_1540786766286215381_n.jpg



    459879613_535486842488726_6251759506661990209_n.jpg


    459437170_535486769155400_7958796238089304412_n.jpg



    මචංලා හොර සහතිකයක් දෙනව නම් කරුණාකරලා ඉන්ග්‍රීසි හරියට බලාපල්ලා, උඹලට සල්ලි දෙන්නෙ ගොන් වැස්සියයො උනාට, ඒ වැස්සියො ෆේස්බුක් දැම්මම නෝන්ඩි වෙනවා!


    අපරාදෙ යකෝ මට තාම TVEC එකේ ඇප්‍රෘවල් ගන්න බැරි උනා ප්‍රොෆෙශනල් කෝස් දෙන්න හරිහමන් කන්ටෙන්ට් එකක් තියෙන, NVQ ග්‍රේඩ් ඒවා රටේ නැති මගුල් කියල වටේ යවනව, අන්තිම පාර බිල්ඩින් එකේ ටොයිලට් ගාණ මදිලු, රෙජිස්ටර් කරන්න ගියෙ ඔන්ලයින් ඉන්ස්ටිටියුට් එකක්, ළමයි 50ට එකක් වෙන්න ටොයිලට් ඕනලු නැත්තම් සිලබස් එක ඇපෲ කරන්න බෑලු සිලබස් එකයි ටොයිලට් ගාණයි අතර සම්බන්දෙ මොකක්ද ඇහුවාම ප්‍රෝටොකෝල් ලු උන්ගෙ විදියට ඔන්ලයින් ඉගෙන ගන්න එකත් චූ කරන්න ඉන්ස්ටිටියුට් එකට එන්න ඕන . හැබැයී මුන්ට මූණ සුදු වෙන්නත් සටිෆිකෙට් දෙන්න පුළුවන් රාජ්ජ්‍ය ලාංඡනෙත් ගහල උණ බම්බුවෙ. ජෙනුයින් කරන එක අතෑරල මේ වගේ වැස්සියෙක්ට විකුණගෙන හිටිය නම් ඉවරයි මගුල.



    නිකම් ඉන්නෙපා කොහොම කොහොමහරි
    බෙදපල්ලා බං සෙටිෆිකට්.


    ඔක්කොමත් හරි අර අත්සන් කරල තියෙන උන්ගෙ කොලිෆිකේශන් බලපල්ලකො. ඇඬෙනව.

    කාට හරි මෙහෙම හොර සහතික කඩයක් දාගන්න උපදෙස් සහ හරියට කරන විදිය ඕන නම් අපට කතා කරන්න. ෆේස්බුක් වල නෝන්ඩි නොවෙන්න කරල දෙන්නම්
    ඔයා හරි ප්‍රශ්නේ අහලා නෑනේ?
    මේක කරගන්න වෙන විදියක් නැද්ද? ඕක තමා අහන්න ඕන
    ------ Post added on Sep 15, 2024 at 10:36 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,419
    1
    101,329
    113
    34
    Kalutara
    මැද සිංහය නෙමෙයි, හාවෙක් ඉන්නෙ මන් හිතන්නෙ. අවුලක් වෙන්නෑ
    සිංහයා තමා ඉන්නේ. ප්‍රින්ට් වෙලා නෑ හරියට සිංහයාගේ ඩිටෙල්ස් සේරම. ඒකයි හාවෙක් වගේ පේන්නේ. හාවෙක් විදිහට ප්‍රින්ට් කළා නම් තත්වේ තවත් දරුණුයි. රාජ්‍ය ලාංජනය විකුර්ති කිරීම.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    Certificate of Complication :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    ඕක හරි බන්. හොදින් කල්පනා කරල බලපන්කො. හදන ක්‍රීම් ගාපුවාම වෙන එකට තමා Certificate එක දීල තියෙන්නෙ.
    හොඳම දේ ඒක නෙවෙයි. මේක සයින් කරලා තියන එකා NVQ ලෙවල් 3 එකෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,419
    1
    101,329
    113
    34
    Kalutara
    පියුමිලා සේරම ලංකාවෙන් මුරුසි දිවයිනට පිටුවහල් කරන්න ඕන.