පියුමි එල***දෙන

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ජනප්‍රිය නිළියක වන පියුමි බො‍තේජු සිය පවුල කැඩීයාමෙන් පසුව සෙට්වී සිටියේ උපවංශ හෝටල් ව්‍යාපාරය බලා කියා ගන්නා නැත්නම් කලමනාකරුවා සමගය.


ඔහු පියුමිට කොච්චර ආදරේ කළත් පියුමි ආදරේ කර ඇත්තේ ඔහුගේ මුදල් වලට බව පසුගියදා හෙළිවී තිබිනි.

ඒ පියුමිගේ අරංගල නිවසේ පසුගියදා ඇතිවූ කාලගෝට්ටියකිනි.

ඔහු පසුගිය දිනක රාත්‍රී 2.00ට පමණ පියුමිගේ ගෙට ඇතුළුවී ඇයට හොදටම තඩි බා ඇත.

ඉන් නොනැවතුන ඔහු ගෙදර තිබූ බඩු මුට්ටුද කඩා බිද දමා තිබේ.

තවද ඔහු විසින් පියුමිට අරන්දී ඇති රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මෝටර් රථයද යළි ඉල්ලා තිබේ.

ව්‍යාපාරිකයා දුන් දේවල් එකින් එක ඉල්ලද්දී පියුමි පවසා ඇත්තේ 'තමුසෙ ඕනදෙයක් අරන් යනවා...මගේ කාර්එක ඇර...ඒක අරං ගියොත් මම වහ බොනවා' යනුවෙනි.

පියුමිගේ මේ කතාවත් සමග පල්ලම් බැස්ස පියුමිගේ පෙම්වතා නිවසින් පිටව ගොස් තිබේ.

මේ දෙන්නාගේ වෙන්වීමට මුලපුරා ඇත්තේ පියුමිගේ පෙම්වතාගේ කලින් කසාදේ දරුවාට පියුමි මව නොකින්නැයි කීම නිසාය.

ඇය මුලින් එම දරුවාට පියුමිට මව කියන්නැයි කියා පසුව මව යැයි නොකියන්නැයි අවවාද කර තිබේ.

ඒ බව දරුවා පියුමිගේ පෙම්වතාට නැත්නම් දරුවාගේ පියාට පවසා ඇත.

මේ සිද්ධිය ඔවුන්ගේ මිතුරුකම බිදීමට හේතුවී ඇත.

කෙසේවුවද පියුමිගේ ව්‍යාපාරික පෙම්වතා නිවසට පැමිණ කලකෝලහල කිරීමෙන් පසුව ඇයට කරදර නොකරන ලෙස ඉල්ලීමට පියුමිගේ පියා අදාල ව්‍යාපාරික පෙම්වතා හමුවී ඇත.

එහිදී ඔහුගෙන් ගත් මෝටර් රථය ලබන අගෝස්තු 11 වනදායින් පසුව ලබාදෙන්නටද පොරොන්දු වී ඇත.

පියුමිගේ උපන්දිනය යෙදී ඇත්තේ ලබන 11 වැනිදාට බව පැවසේ.

යළිත් පියුමි පුංචි කොල්ලෙක් මාට්ටුකරගෙන ඇති බවද පැවසේ.

මේ පුංචි කොල්ලා කෙල්ලන්ට සේම කොල්ලන්ට ද කැමති බවද වාර්තාවේ.


browse.php


browse.php
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙකි ෆට්ට කෑල්ල බන් දවසක් මම Barefoot එකේදී දැක්ක .. කොහෙන් කැපුවත් 1KG
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,586
    113
    Auckland
    ඔය බෝක්කු කටේ මොනවද ලක්ස 80ක් වටින දෙයක් නෑනෙ. පට්ට රට හරකෙක් මෙහෙම ගොනෙක්ට කාර් අරන් දෙන්නෙ.
    :lol::lol::lol::lol: