පියුමි හංසමාලිගේ බැංකු 8ක ගිණුම් 19ක් ගැන අධිකරණ නියෝගයක්..⚡📛

vibhashana

Well-known member
  • Aug 26, 2015
    6,992
    12,369
    113
    ලග පාත
    උඹයි, උඹ උක දුන්න එකයි දෙන්නම ළිඳේ දැමමම ඔහොමද මැට්ටෝ කතාකරන්නේ. උක දුන්න එකා නං ගූ ගිහිං දිව්වා තව රෙද්ද කැඩෙන නිසා
    🤣🤣🤣
    තාම වේදනයි නං බම්ප් එකක් දාපන් ,වේදනාව අඩු වෙන්නත් එක්ක 😂 තව ටිකක් හෙළුවෙන් නටහන් 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,331
    17,533
    113
    හස්තිශෛලපුර
    images
    dewani circle eke kawda inneh?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,398
    26,988
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම වේදනයි නං බම්ප් එකක් දාපන් ,වේදනාව අඩු වෙන්නත් එක්ක 😂 තව ටිකක් හෙළුවෙන් නටහන් 🤭

    කිරියම දැක්කා දෙන්නා ගූ වුන අපූරුව. මිනිස්සු ත්‍රෙඩුත් දැම්මා සමරන්න. 🤣
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,914
    113
    මන් හිතන්නේ මේ ඔයවගේ හොර වැඩ යන විදිය

    පස්සේ නිදොස් කොට නිදහස් කරනවා

    ඊට පස්සේ කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ / කරන්න යන්නෙත් නෑ මොකද කලින්ම නිදොස් කොට නිදහස් කරලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,684
    34,758
    113
    මන් හිතන්නේ මේ ඔයවගේ හොර වැඩ යන විදිය

    පස්සේ නිදොස් කොට නිදහස් කරනවා

    ඊට පස්සේ කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ / කරන්න යන්නෙත් නෑ මොකද කලින්ම නිදොස් කොට නිදහස් කරලා
    :(
     
    • Sad
    Reactions: Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,582
    28,069
    113
    https://sinhala.ciaboc.gov.lk/contact/complaints
    මේකෙ අන්තිමට තියෙන්නෙ මෙහෙම

    "බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වසර 10ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න."​

    (1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 21වන වගන්තිය)

    මෙහෙම තියනකොට මිනිස්සු පැමිණිලි කරනවද?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,221
    4,244
    113
    මුංගෙ වාසගම් වල කැත.. 😂😂

    99% එවුන්, අඩුකුලයො.. 😂😂
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,316
    2,174
    113
    මාළඹේ
    මංජුල තිලකරත්න මහත්මයා ඉන්නේ කොළඹ මහාධිකරණ අංක 6 නේද?

    මංජුල තිලකරත්න මහතා - අංක 06 මහාධිකරණය
    මංජුල රත්නායක මහතා - අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,835
    6,437
    113
    හෙල බිමේ
    Elatama ... wesa ganunta salli labunata mole nane wiyadam karana widiya gana ... 😂😂🐄 dn kiyaida danna anga wikunala salli hewwe kiyala ... sammatha milakuth nane ... eka paarak hukanna koti 10i ... 😂😂😂
    Illegal money spend කරන්න අමාරුයි නේ අහු නොවී කොහෙන් හරි අහු වෙනවම තමයි නේ..
    මෝඩ කම තමයි පියුමි ගේ..යකෝ එක එක ඉල්ලිගල් දේවල් වලින් සල්ලි හොයනවනම් ඒවාට backup plan තියෙන්නේ ඕනේ ..දම්මික/දිලිත් වගේ
    ධම්මික ට තියන ඒව මොනවාද illegal money හංගන්න..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,914
    4,178
    113
    Illegal money spend කරන්න අමාරුයි නේ අහු නොවී කොහෙන් හරි අහු වෙනවම තමයි නේ..

    ධම්මික ට තියන ඒව මොනවාද illegal money හංගන්න..
    shell companies 10+
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,211
    1,827
    113
    eka comment ekaka dekka mehema

    "රෝසි සේනානායකගෙ සල්ලි තමයි විශුද්ධිකරනය කරන්නෙ කියලයි ආරංචිය. රනිල් ඉන්නකන් පියුමිටවත් රෝසිටවත් අවුලක් වෙන්නෑ.. ඡන්දෙ මාතෘකාවෙන් අපෙ අවධානය වෙනපැත්තකට යොමුකරන්න උඩ ආවට, මේ කේස් එක ටික දවසකින් යටගහනවා ඔන්න බලන්නකො."

    mokadda me rosyge seen eka?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,582
    28,069
    113
    eka comment ekaka dekka mehema

    "රෝසි සේනානායකගෙ සල්ලි තමයි විශුද්ධිකරනය කරන්නෙ කියලයි ආරංචිය. රනිල් ඉන්නකන් පියුමිටවත් රෝසිටවත් අවුලක් වෙන්නෑ.. ඡන්දෙ මාතෘකාවෙන් අපෙ අවධානය වෙනපැත්තකට යොමුකරන්න උඩ ආවට, මේ කේස් එක ටික දවසකින් යටගහනවා ඔන්න බලන්නකො."

    mokadda me rosyge seen eka?
    Ara royal party karayath eka iththek da? Eka birth day party royal level eken hodala denawa athi
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,211
    1,827
    113
    Ara royal party karayath eka iththek da? Eka birth day party royal level eken hodala denawa athi
    අනේ මන්දා බං. ඔය කමෙන්ට් එකක තිබ්බේ සුදාගේ විඩියෝ එකක. තව කිපදෙනක්ගේ නම් තිබ්බා.
     

    Similar threads