පියුමි හන්සමාලිත් කරලියට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැකල පුරුදු මූණක්


    snapshot.jpg
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැකල පුරුදු මූණක්


    View attachment 165873

    පබාට නම් හෙන ගහනවා අම්මපා මේකට ආවාට.... යකෝ මහින්ද නිසා පර්මිට් එකත් අරන්, පෙන්ෂන් එකත් ගත්තා. ජිවිත කාලෙටම... :dull: :dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පබාට නම් හෙන ගහනවා අම්මපා මේකට ආවාට.... යකෝ මහින්ද නිසා පර්මිට් එකත් අරන්, පෙන්ෂන් එකත් ගත්තා. ජිවිත කාලෙටම... :dull: :dull:
    වැල යන අතටලු මැස්ස කිව්වා.

    අවස්ථාවාදියෝ.මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනා උනත් අමාරුවෙ වැටුනු වෙලේ ජන්ගියක් හරි දුන්න වීරෙට ද්‍රෝහී වීම නම් පිලිගන්න බෑ හන්සියේ😭😭😭