බැදීම කොච්චර වැඩිද කියනව නම් ගොඩක් උන් අම්මට කතා කරන්නෙ නම කියල...
ටීනේජ් කෙල්ලො එහෙම අම්මට පුදුම ආදරයක් තියෙන්නෙ..![]()
මුනුත් මෙහෙම කොමෙන්ට් දානවනම් ඔය පත්තර වල අම්ම පුතා එක්ක අහවල් දේ කොරා,,පුතා අම්මට අහවල් දේ කොරා කියල එක එක සිද්දි දාල තියෙන එක පුදුමයක් නෑ,,ඒ දෙන්නගෙ බැදීම් වැඩි වෙලා වෙන්නැති මුන් කියන විදිහට
