පියෙකු හා දියණියකගේ සංවේදී ඡායාරුපයක්
“දරුවන්ගේ අධ්‍යාපනය වනසන බන්දුල - එස්.බී. ඇමති බාන ගෙදර යනු” යනුවෙන් සඳහන් පෙත්සමකට ජූලි 05 වන දින ලංකා ගුරුසේවා සංගමය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටිදී අත්සන් තැබීම ආරම්භ කරන ලදී.එම පෙත්සමකට අත්සන් කරන පියෙකු හා දියණියකගේ සංවේදී
ඡායාරුපයක් "මව්බිම" කැමරා ශිල්පියා ඡායාරුපයට නගා තිබුනේ මෙසේය.
අද කාලෙ නපුරු වූවත් පුතුනේ..........
අකුරක් රජ වෙන දවසක් යලි ඒවි.....
දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත කෙනෙක්ට මොන තරම් ඉහළ තැනකට ගියත් ඒ කලෙ තිබුන නිදහස් අධ්‍යාපනය අමතක කරන්න බෑ.ඒකට හේතුව තමයි එයාලගේ අම්මල තාත්තලා එයාලට උගන්නන විඳපු දුක් එයාලට අමතක කරන්න බැරි නිසා....
ඒ මතකයන් එයලගේ හදවත් වල හැමදමත් තියෙන නිසා......
එලකිරි වැඩක් !!! මුන් දෙන්නව ගෙදර යවන්නම තමා ඕන !
හැබැයි මේ තාත්තටයි දුවටයි සුදු වෑන් එකක් එයිද දන්නේ නෑ. එහෙම වෙන්ඩ එපා කියලා පතමු !!!