පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

    සුනිල් එදිරිසිංහයන්ගේ තවත් නැවුම් මිහිරි ගායනයක් රසවිඳිය හැකි ගීතයක්.අසන්නා ගීතය තුල ජීවත් කරවමින් තමන්ගේ පියාණන් පිළිබඳ අප්‍රමාණ ස්නේහයක් දනවන ගීතයක්.ගීතය තුල ජීවත් වෙමින් රසවිඳින්න.

    බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා...
    පැලඉණි වැටෙත් ගණපති රූපය ඇඳලා...
    තුසිතෙක ඉසුරු පැළවට සිව්කොන තබලා...
    ලොව්තුරු සුව විඳී අප රජ වනු දැකලා....

    sunil-1.jpg


    ඩවුන්ලෝඩ් ලින්ක් එක.
    අහල අහල සිංදුව ගැන කමෙන්ට් එකකුත් දාමු .....
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක අලුත් එකක්ද මචං.අහලම නෑ. හැබැයි මේ දාල තියෙන පද පේලි හතර කියවපු ගමන් බොක්කටම වදිනවා. දැනුයි මේ download කරන්නෙ.බොහොම ස්තුති
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කියන්න වචන නෑ මචං දැනුයි අහල ඉවර උනේ ආයෙත් අහනවා මේ. ලංකාවේ පියගුණ ගීත වල පොඩි හරි අඩුවක් තිබුණ නම් මේකෙන් ඒක 100%ක්ම මැකෙනවා.උපරිමයි
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    නියම වැඩක් බන් ...තව ඔයා වගේ සින්දු ටිකක් දීපන්කො හොයලා ....උබට ගොඩක් තැන්ක්ස් ....
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කියන්න වචන නෑ මචං දැනුයි අහල ඉවර උනේ ආයෙත් අහනවා මේ. ලංකාවේ පියගුණ ගීත වල පොඩි හරි අඩුවක් තිබුණ නම් මේකෙන් ඒක 100%ක්ම මැකෙනවා.උපරිමයි
    ලියපු කෙනා ආයේ නෑ කොරවෙන්ඩම ලියල තියෙනව.
    උගත් බොහොම නිහතමානී මිනිස්සුන්ගෙ ගීතනෙ බන්.ඒ මිනිස්සු තමාගේ හැදියාවට නිග්‍රහ කරගන්නේ නෑ කසිකබල් හදලා.
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    aththatama lassanai yalu:yes::yes:
    me tharam siyumalida kalugal
    hithannatawath bari nisa..
    mama giya awukana buduntath
    daas dun minisa soya..
    eyage me sinduwe lyrics wagema oya sinduwath godak feel wenawa
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Thaaththa mathak unaa... Godak duka hithuna... Thanks apitath kiwwata... We can never return what they gave us because we are always late.