පිය සටහන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ක්‍රිකට් වලට දැන් නැතේ වෙලා
    නිවුස් බලන්නෙත් දැන් පමා වෙලා
    එලකිරියත් දැන් ටික ටික දුරස් වෙලා
    පුතු ලඟ දැන් මුලු ලෝකෙම නතර වෙලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    yakshaya machan nice thoughts are congrats machan

    me eka neme mathegoda idamak gana ahuwa neda

    puluwan tharam aduwatama aran dennam ..price eka kiwwe nam 2 and half da koheda perch ekak
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yakshaya machan nice thoughts are congrats machan

    me eka neme mathegoda idamak gana ahuwa neda

    puluwan tharam aduwatama aran dennam ..price eka kiwwe nam 2 and half da koheda perch ekak

    thanks machan.

    mama broker kenek ehema nevei honde :)

    eh paththen ganna yaluwek hitioth kiannam.
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    හ්ම්ම්..ලස්සනයි..ඊටත් හරි ලයාන්විතයි.. ඇත්ත අපිට වෙලාවකට තරහ ගියාම තාත්තත් එක්ක රන්ඩු වෙනව..කියවගෙන යනව..ඒත් තාත්තට තියෙන ගෞරවය අඩු වෙන්නෙ නෑ කවරදාකවත්.. අපිට මේ ලෝකෙ දකින්න වාසනාව දුන්නට..දිරිය දුන්නට..රැකවරනය දුන්නට ඒ ණය ගෙවන්න අපිට මේ ආත්මෙදි බැහැ....පින් දෙනව සහ ඒගොල්ලො ඔත්පල වුනාම අත්වාරුවක් වෙනව හැරෙන්න..අම්මට අපෙ හදවතේ තියෙනව වගේම ආදරයක් තාත්තටත් තියෙනව..තාත්ත කෙනෙක් වෙන්නම ඕනි තාත්ත කෙනෙක් ගෙ හැගීම් තේරුම් ගන්න :D සුභ පැතුම්! :)
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හ්ම්ම්..ලස්සනයි..ඊටත් හරි ලයාන්විතයි.. ඇත්ත අපිට වෙලාවකට තරහ ගියාම තාත්තත් එක්ක රන්ඩු වෙනව..කියවගෙන යනව..ඒත් තාත්තට තියෙන ගෞරවය අඩු වෙන්නෙ නෑ කවරදාකවත්.. අපිට මේ ලෝකෙ දකින්න වාසනාව දුන්නට..දිරිය දුන්නට..රැකවරනය දුන්නට ඒ ණය ගෙවන්න අපිට මේ ආත්මෙදි බැහැ....පින් දෙනව සහ ඒගොල්ලො ඔත්පල වුනාම අත්වාරුවක් වෙනව හැරෙන්න..අම්මට අපෙ හදවතේ තියෙනව වගේම ආදරයක් තාත්තටත් තියෙනව..තාත්ත කෙනෙක් වෙන්නම ඕනි තාත්ත කෙනෙක් ගෙ හැගීම් තේරුම් ගන්න :D සුභ පැතුම්! :)

    ela machan. thanks.