පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

Sep 8, 2012
107
96
0
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

h9cp0.jpg
 
  • Like
Reactions: madura199

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වැදූ මවත් ආදරෙන්
    හැදූ පියත් ආදරෙන්
    පුතේ නුබට ආදරෙන්
    දුක් විදිනවා සොම්නසින්

    ලොකු වී උගතෙකු වන්න
    දෙමාපියන් ‍රැකගන්න
    ආදරයෙන් සලකන්න
    මතු දා ඔබ බුදුවන්න


    Good post