පිරමිඩයෙහි සැඟවුන රහස ...
වාස්තු දෝෂ නිරාකරණයට වගේම වෙනත් ප්‍රයෝජන ගැනීම සඳහාත් පිරමිඩයෙහි තාක්ෂනය මේ වෙනකොට ප්‍රයෝජනයට ගන්නව.මම පිරමිඩ තාක්ෂනය ටිකක් අතහදා බැලුවා.වස්තු දෝෂ විසදන්න යොදාගන්න එක සාර්ථක නැති උනත්
වෙනත් බලයන් වැඩි දියුණු කර ගන්න නම් පැහැදිලිවම යොදා ගන්න පුළුවන්

...පිලි ගන්න එපා...කරලම බලන්න...මම මේක කලේ අවුරුද්දකටත් කලින්...බඩු ටින්කිරි...
https://www.youtube.com/watch?v=jAbCosuxB2A
වාස්තු දෝෂ නිරාකරණයට වගේම වෙනත් ප්‍රයෝජන ගැනීම සඳහාත් පිරමිඩයෙහි තාක්ෂනය මේ වෙනකොට ප්‍රයෝජනයට ගන්නව.මම පිරමිඩ තාක්ෂනය ටිකක් අතහදා බැලුවා.වස්තු දෝෂ විසදන්න යොදාගන්න එක සාර්ථක නැති උනත්
වෙනත් බලයන් වැඩි දියුණු කර ගන්න නම් පැහැදිලිවම යොදා ගන්න පුළුවන්

...පිලි ගන්න එපා...කරලම බලන්න...මම මේක කලේ අවුරුද්දකටත් කලින්...බඩු ටින්කිරි...https://www.youtube.com/watch?v=jAbCosuxB2A
Last edited:
මල්ලි ඔය වාස්තු දෝශ ගැන මම හොදට දන්නවා. ලංකාවෙ ඔවා කරන කට්ටිය ගැනත් හොදට දන්නවා. මේ කතාවත් පොඩ්ඩක් අහගනින්කෝ.
...බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේ ජ්‍යෝතිෂය චිරස්තින විද්‍යාවක් කියල නේද...කෝටියක් සංවර සීලය රකින හාමුදුරුවෝ ජ්‍යෝතිෂය/වාස්තු කරන එක මිත්‍යා දෘෂ්ටික වීමක් නෙමෙයිද