මං එත් බැලුව යකෝ ඩිජිටල් මාර්කටිං අවුරුදු ගානක් කරලා sale එකක් කරගන්න තාම පට්ට කට්ටක් කනවා.
කම්පිටිෂන් වැඩිම නිච් එකක මුන් කොහොමද සේල්ස් ගේන්නේ කියලා
මුල් ටිකේ බ්‍රේන් වොෂ් පාර්ට් එක. කතාව පටන් ගන්නේ 17:42
වීඩියෝ එකේ කියනවා මේ බ්‍රෑන්ඩ් එක්ක ඩිරෙක්ට් වැඩ කරනවලු. (පුකෙන් හිනා වෙයි booking.com එහෙම)
යටින් පොඩියට දාල තියෙනවා direct contacts නැහැ කියල. යන ගොබිලෝ ඕව කියවන්නේ නැහැනේ.
Ecommerce - Ecommerce ගාපු නිසා මාත් බැලුවේ. අපරාදේ වෙලාව.
පව් ඉතින් මොකුත් නොදන්න ඩයල් සල්ලිත් නැති කරන් ගූ වෙනවා.
හැබැයි ඕකුන්ට මොකුත් කියන්න හොඳ නෑ. දියුණු වෙනවට ඉරිසියාව කියල කියන්නේ.