Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්

මචන්ලා.

අපි ගොඩක් අයට pyramid marketing (Best life international) seen 1 ගැන දැනුවත් බවක් තියනවනේ.

එත් තාමත් ගොඩක් උන් මේවට රැවටිලා අතේ තියන තුට්ටුවටත් කෙලවගන්නවා. මගෙත් හොඳම යාලුවෙක් ඕකට අහු වෙලා.

ඌ දැන් අපිට තෙල ගහන join වෙයන් කියල. මූ හොඳටම ඇන්ඳිලා ඉන්නේ. ඌ උගේ අම්ම තාත්තවත් join කරලා. GF වත් join කරලා.

අවුල තියෙන්නේ, මුගේ මහ මරි කටක් තියෙන්නේ, අපි set උන වෙලාවට උනත් අනිත් ඔක්කොම එකතු වෙලාවත් මුව bite කරන්න බෑ.

මොනවා හරි කරකවල අපිත් මොංගල් වෙලා යන්න කියනවා. මේ seen 1ත්, මේක වැරදියි කියල අපි දැනගෙනත් අපිට උගේ ඉස්සරහ prove කරගන්න බෑ මචන්.

මොකක් හරි post 1k පෙන්නුවත් ඌ පිළිගන්නේ නෑ. මේක valid source 1ක් නෙවෙයිලු.

හැමෝටම දැනගන්න පුලවන් විදියට අපි මෙතන දාමුද මේකේ තියන bad side එක legal... etc

සහ ඒවා prove කරන්න පුළුවන් valid source මොනවද කියලා.

එකෙක් හරි බෙරෙයිනේ

[QUOTE="migaraDe, post: 19594230, member: 310238"] [b]පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්[/b] මචන්ලා. [SIZE="4"][COLOR="Black"]අපි ගොඩක් අයට pyramid marketing (Best life international) seen 1 ගැන දැනුවත් බවක් තියනවනේ. එත් තාමත් ගොඩක් උන් මේවට රැවටිලා අතේ තියන තුට්ටුවටත් කෙලවගන්නවා. මගෙත් හොඳම යාලුවෙක් ඕකට අහු වෙලා. ඌ දැන් අපිට තෙල ගහන join වෙයන් කියල. මූ හොඳටම ඇන්ඳිලා ඉන්නේ. ඌ උගේ අම්ම තාත්තවත් join කරලා. GF වත් join කරලා. අවුල තියෙන්නේ, මුගේ මහ මරි කටක් තියෙන්නේ, අපි set උන වෙලාවට උනත් අනිත් ඔක්කොම එකතු වෙලාවත් මුව bite කරන්න බෑ. මොනවා හරි කරකවල අපිත් මොංගල් වෙලා යන්න කියනවා. මේ seen 1ත්, මේක වැරදියි කියල අපි දැනගෙනත් අපිට උගේ ඉස්සරහ prove කරගන්න බෑ මචන්. මොකක් හරි post 1k පෙන්නුවත් ඌ පිළිගන්නේ නෑ. මේක valid source 1ක් නෙවෙයිලු. හැමෝටම දැනගන්න පුලවන් විදියට අපි මෙතන දාමුද මේකේ තියන bad side එක legal... etc සහ ඒවා prove කරන්න පුළුවන් valid source මොනවද කියලා. එකෙක් හරි බෙරෙයිනේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom