පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්

migaraDe

Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්

    මචන්ලා.

    අපි ගොඩක් අයට pyramid marketing (Best life international) seen 1 ගැන දැනුවත් බවක් තියනවනේ.
    එත් තාමත් ගොඩක් උන් මේවට රැවටිලා අතේ තියන තුට්ටුවටත් කෙලවගන්නවා. මගෙත් හොඳම යාලුවෙක් ඕකට අහු වෙලා.
    ඌ දැන් අපිට තෙල ගහන join වෙයන් කියල. මූ හොඳටම ඇන්ඳිලා ඉන්නේ. ඌ උගේ අම්ම තාත්තවත් join කරලා. GF වත් join කරලා.
    අවුල තියෙන්නේ, මුගේ මහ මරි කටක් තියෙන්නේ, අපි set උන වෙලාවට උනත් අනිත් ඔක්කොම එකතු වෙලාවත් මුව bite කරන්න බෑ.
    මොනවා හරි කරකවල අපිත් මොංගල් වෙලා යන්න කියනවා. මේ seen 1ත්, මේක වැරදියි කියල අපි දැනගෙනත් අපිට උගේ ඉස්සරහ prove කරගන්න බෑ මචන්.

    මොකක් හරි post 1k පෙන්නුවත් ඌ පිළිගන්නේ නෑ. මේක valid source 1ක් නෙවෙයිලු.

    හැමෝටම දැනගන්න පුලවන් විදියට අපි මෙතන දාමුද මේකේ තියන bad side එක legal... etc
    සහ ඒවා prove කරන්න පුළුවන් valid source මොනවද කියලා.
    එකෙක් හරි බෙරෙයිනේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක තේරුම් ගන්න මොලේ තියෙන්න ඕන බන් එහෙම නැති උන්ට කියලා වැඩක් නැ මොලේ තියෙන උන්ට කියන්න දෙකුත් නැ :lol:

    ඕක වෙන්නේ මෙහෙමයි වෙළද පොළ වටිනාකම අනුව අගල් 32TV එකක් රුපියල් 50000 නම්
    ජාවාරම කරන උන් කරන්නේ කොහෙන් හරි අගල් 32 ජරාවක් හොයාගන්නවා 20000 ට විතර
    එක විකුනනවා වෙලදපොලේ වටිනාකම අනුව එලාබය බෙදාගන්නවා, සල්ලි ලැබෙනවා කියලා
    තියෙන නිසා වංචාව 99% තේරුම් ගන්න බැ. වෙළදපොල වටිනකාමක් නැති බාන්ඩයක් මම වැඩි මිලට
    ගත්තා එකෙන්ම කොටසක් තමයි මටයි අනිත් උන්ට ගෙවුවේ කියල තේරෙන්න නම් වෙළදපොල ගැන
    දෙනුමක් තියෙන්න ඕන සේවා වලදිති ඔහොමයි. නෙට්වක් මාකටිං වලදී අල්ලන්නේ ගැනුන්ව උන්ට සල්ල්යි පෙන්නුවහාමි
    මොලේ නැති නිසයි ජාවාරම නැගලා යනවා ලංකාව වාගේ රටවල අපේ උන්ගේ බුද්දි මට්ටමත් වැඩිනේ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    කඩ්ඩ බැරි එකා;19594280 said:
    u are trying to collect info by telling a fake story. ha ha

    fake නෙවෙයි බන්. ඌ නිකන් කුඩු ගහල වගේ. අපිට call කරලා තෙල ගහනවා.
    මොනවා හරි ප්‍රශ්න තියනවනම් ඌ ඇවිල්ල කියල දෙන්නම් ලු.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඕක තේරුම් ගන්න මොලේ තියෙන්න ඕන බන් එහෙම නැති උන්ට කියලා වැඩක් නැ මොලේ තියෙන උන්ට කියන්න දෙකුත් නැ :lol:

    ඕක වෙන්නේ මෙහෙමයි වෙළද පොළ වටිනාකම අනුව අගල් 32TV එකක් රුපියල් 50000 නම්
    ජාවාරම කරන උන් කරන්නේ කොහෙන් හරි අගල් 32 ජරාවක් හොයාගන්නවා 20000 ට විතර
    එක විකුනනවා වෙලදපොලේ වටිනාකම අනුව එලාබය බෙදාගන්නවා, සල්ලි ලැබෙනවා කියලා
    තියෙන නිසා වංචාව 99% තේරුම් ගන්න බැ. වෙළදපොල වටිනකාමක් නැති බාන්ඩයක් මම වැඩි මිලට
    ගත්තා එකෙන්ම කොටසක් තමයි මටයි අනිත් උන්ට ගෙවුවේ කියල තේරෙන්න නම් වෙළදපොල ගැන
    දෙනුමක් තියෙන්න ඕන සේවා වලදිති ඔහොමයි. නෙට්වක් මාකටිං වලදී අල්ලන්නේ ගැනුන්ව උන්ට සල්ල්යි පෙන්නුවහාමි
    මොලේ නැති නිසයි ජාවාරම නැගලා යනවා ලංකාව වාගේ රටවල අපේ උන්ගේ බුද්දි මට්ටමත් වැඩිනේ

    ඕක වෙන විදිය තේරෙනවා බන්. මේක illegal කියන්න valid source 1ක් හොයාගන්න විදියක් ඕන බන්.
    ඌ challenge කරනවා පුලුවන්න පොලිසියට complain කරපන් කියල. වැඩේ තියෙන්නේ ලංකාවේ පොලිසියේ උන්ට ඕක complain කරට වැඩක් වෙන් නැනේ.