Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරමීඩ 🚫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනි වතාවට මගෙ Personal Account එකෙන් මේ වගේ Topic එකක් ගැන කතා කරන්නෙ. හැබැයි මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම කතා කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවේ. මේ වගේ වංචාකාරී businesses වල ඇතුලාන්තය ගැන හොයලා මිනිසුන්ව දැනුවත් කරන වැඩපිළිවෙළ මීට අවුරුදු 3-4 ක වගේ කාලයක ඉදන් කරන්නෙ. ඒකට මේ සම්බන්ධයෙන් දැණුම තියන මිනිස්සු එකතු වුන ලොකු community එකක් අපිට තියනවා. හැබැයි අපි ඒ දේවල් නිර්නාමිකව(Anonymous) කරන්නෙ, එහෙම කරන්න හේතුවක් තියනවා. බහුතරයක් මිනිස්සු හිතන්නෙ තව එකෙක් කාලා, ඇදලා දියුණු වෙනවා බලන් ඉන්න බැරි හින්දා ඉරිසියාවට කියන කතා කියලා.

ආපහු සැරයක් රෑ වැටුන වලේ දවල් නොවැටී ඉන්න ඕන එවුන් විතරක් මේක කියවපල්ලා. අනිත් එවුන් Scam, පිරමීඩ  පස්සෙ ගිහිල්ලා තවත් කෙලවගනිල්ලා.

හරි.., කතාව අපි මෙහෙම පටන් ගමුකෝ.......

ඔය පහල තියන photo එකේ තියෙන්නෙ ''Cryptocurrency, Crypto Trading, Forex trading" වගේ වචන ටිකක් මුලට දාගෙන දැනට ලංකාවෙ run වෙන latest ම 'Ponzi Scheme & pyramid type' business platform කීපයක්. ඒවගෙන් උඩම තියන platform දෙක (Onmaxdt & LedgerBlock) දැනටමත් scam  වෙලා ඉවරයි. සමහර විට මේවා කරලා යාන වාහන, ගෙවල් දොරවල් ගත්ත මිනිස්සුත් ඇති. ඒ වගේම තිබුන ගෙවල් දොරවල්, යාන වාහන විකුණලා පාරට වැටිච්ච මිනිස්සුත් ඇති.

දැනට ලංකාවෙ හොදටම run වෙන දෙක තමයි 'MTFE & R3F (Ride to three freedom) ' කියන්නෙ.

MTFE' කියන්නෙ real trading platform එකක් කියලා ලස්සන කතන්දරයක් හදලා මිනිස්සුන්ව අන්දලා, මිනිස්සුන්ගේ සල්ලි අරගෙන run වෙන ponzi scheme එකක්. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැන්දෑවෙ 06:30 ට බොටා (Bot) කරලා රෑ 12 ට කලින් බොටා off කරනවා කියන්නෙ trading කරනවා කියලා.  MTFE කියන්නෙ පට්ටපල් බොරු, demo trading platform එකක් කියලා ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි ඕන තරම් තියනවා. කාට හරි වැඩිදුර ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනෙ නම්, inbox msg එකක් හරි call එකක් හරි ගන්න. ඒ දේවල් ඔක්කොම මේකෙ ලියන්න බෑ. මේ platform එක දැනට හොදට run වෙනවා, profit එකත් දෙනවා. හැබැයි මේක genuine business එකක් නෙවේ කියන එක මතක තියාගන්න. මේ business එකට මිනිස්සු එකතු වෙන එක නැවතුනොත්, අනිවාර්යයෙන්ම මේ platform එක කඩා වැටෙනවා.

ඊලග එක තමයි 'R3F(Ride to three freedom)'. මේකෙ head office එක තියෙන්නෙ කුරුණෑගල. මේකට සම්බන්ධ වුන කට්ටියට නම් දැන් Freedom එක හොදටම දැනෙනවා ඇති...

මේකත් අර මම උඩ කිව්වා වගේම ponzi or pyramid type business එකක්.

ඒ කියන්නෙ මේ ආයතනට සම්බන්ධ වෙන මිනිස්සුන්ගෙන් ආයතනයට එන සල්ලි වලින් ආදායම් උත්පාදනය කරන විදිමත් ක්‍රමවේදයක් නෑ. අනික company එක ඇතුලට එන funds වලට කිසිම කළමණාකාරිත්වයක් නෑ. මෙයාලා කියන්නෙ මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලින් trade කරලා earn කරන profit එකෙන් කොටසක් සාමාජිකයන්ට ලබා දෙනවා කියලා. එහෙම අදහසක් තිබුනට, මෙයාලට ඒක ක්‍රියාත්මක කරන්න තරම් දැණුමක්, හැකියාවක්, අත්දැකීමක් සහ capacity එකක් නෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගෙන මේ ආයතනෙයේ chairman සහ trading director අත්හදාබැලීමක් කරන්නෙ. ඒවගෙ ප්‍රතිඵල අද මේකෙ invest කරපු මිනිස්සුන්ට ලැබිලා තියනවා. මම දන්න විදියට ආසන්න වශයෙන් මාස 3 ට ආසන්න කාලයක් withdrawal ලබා දීලා නෑ. කිසිම money management plan එකක් නැතිව trading කරලා මිනිස්සුන්ගේ සල්ලි lost වෙලා, ඒ මදිවට Chairman Madushanka සහ trading director Ajantha සල්ලි හිතුමතේ වියදම් කරලා. මිනිස්සු invest කරපු මුදල විතරක් පියවන්නවත් ආයතනට සල්ලි නැති තත්වයකට පත්වෙලා ඉවරයි.

අලුතින් මිනිස්සු සම්බන්ධ වෙනෙත් නැති නිසා, ආයතනය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. මම කලින් උඩ කියපු විදියට, Ponzi scheme/ pyramid type module එකේ run වෙන හැම business එකකම කණගාටුදායක අවසානය ඕක තමයි.

තමන් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි යම්කිසි දේකට යොදවලා ප්‍රතිලාභයක් ගන්න බලාපොරොත්තු වෙනව නම්, තමන්ට හම්බෙන ප්‍රතිලාභය ගැන විතරක් හොයන්න එපා.

ආයෝජනයක් කරන්න කලින් මේ දේවල් ගැන deeply හොයලා බලන්න

(ගැඹුරෙන් හොයලා බලන්න කියන්නෙ,..අරූ මූ කියන කතන්දර, ලස්සන ලස්සන promotional වීඩියෝ, advertisement වගේ ඒවා විශ්වාස කරන්න කියන එක නෙවේ ඈ..)

ආයතනය මොකද්ද ?

කොහෙද තියෙන්නෙ ?

හිමිකරු අධ්යක්ෂ මන්ඩලය කවුද ?

අදාල රටේ රජයේ ලියාපදිංචි එකක් ද ?

ලියාපදිංචි කරලා තියෙන්නෙ මොන පදනමෙන්ද ?

ආයතනයට තියන Licence (බලපත්‍ර ) මොනවද ?

ඒ ඒ බලපත්‍ර වලට අදාලව ආයතනයට කල හැකි දේ සහ නොහැකි දේ මොනවද ?

ප්රතිලාභ ලබා දීමේ පොරොන්දුවෙන් ආයෝජන ලබා ගන්නවා නම්,

එහෙම ප්රතිලාභ ගෙවන්න ආයතනයට හැකියාවක් තියනවද ?

අපි ආයෝජනය කරන සල්ලි වලින් ආයතනය මොනවද කරන්නෙ ?

ආයතනය ආදායම් උපයන ක්‍රමවේදය මොකද්ද ?

ආපහු සැරයක් තමන්ගේ රුපියලක් හරි වෙන තැනක ආයෝජනය කරනව නම්, ඔය උඩ කියලා තියන දේවල් හරියට හොයලා බලපල්ලා. ඕව හොන්න ඕන තරම් ක්‍රමවේද කියනවා, google එකෙන් ඔය ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතුව අරූ මූ කියන සුන්දර කතන්දර විශ්වාස කරන්න එපා. උබලා බහුතරයකට අද කාලෙ තාක්ෂණික දැණුම, computer literacy (පරිගණක ශාක්ෂරතාවය) කියන දේවල් වල මූලික දැනුමවත් නෑ. ඒකයි උබලා රැවටෙන්නෙ. ඒක නිසාමයි ඔය වගේ scam  website promote කරන්න ලංකාව වගේ රටවල් තෝරගන්නෙ. 'Cryptocurrency, blockchain, Mining, Bitcoin' වගේ වචන ටිකක් මුලට දාගෙන උබලව රවට්ටනවා.

ලෝකෙ ගත්තම ඇත්තටම හොද investment projects(ආයෝජන ව්‍යාපෘති) තියනවා. ඒවගෙන් හොද ප්රතිලාභ දෙන ඒවත් තියනවා. ඒ වගේම ලංකාවෙත් එහෙම ඒවා තියනවා. ලංකාවෙ නම් තියෙන්නෙ මොහොම සුලුතරයක්. බහුතරයක් පිරමීඩ.

ආපහු සැරයක් ඔය වගේ වැඩ කරනවා නම් හරියට හොයලා බලලා කරපල්ලා. මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිකරගෙන, තවත් ජීවිතේ ආපස්සට යන්න එපා. මොකද අමාරුවෙන් හොයපු සල්ලි නැති වුනාම දැනෙන වේදනාව මීට අවුරුදු ගානකට කලින් මම විදලා තියනවා...

මගෙන් වැඩිදුර දැනගන්න දෙයක් තියනව නම් Inbox message  එකක් දාපල්ලා. මමත් උබලගේ පංතියේම එකෙක්. උබලා වගේම ජීවිතේ ගොඩදාගන්න ගේමක් ගහන එකෙක්. උබලගෙ හැගීම් දැනීම් මට හොදට තේරෙනවා. ඒකයි මෙච්චර හෑල්ලක් ලිව්වෙ.

[QUOTE="chathura414, post: 29041915, member: 496798"] පළවෙනි වතාවට මගෙ Personal Account එකෙන් මේ වගේ Topic එකක් ගැන කතා කරන්නෙ. හැබැයි මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම කතා කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවේ. මේ වගේ වංචාකාරී businesses වල ඇතුලාන්තය ගැන හොයලා මිනිසුන්ව දැනුවත් කරන වැඩපිළිවෙළ මීට අවුරුදු 3-4 ක වගේ කාලයක ඉදන් කරන්නෙ. ඒකට මේ සම්බන්ධයෙන් දැණුම තියන මිනිස්සු එකතු වුන ලොකු community එකක් අපිට තියනවා. හැබැයි අපි ඒ දේවල් නිර්නාමිකව(Anonymous) කරන්නෙ, එහෙම කරන්න හේතුවක් තියනවා. බහුතරයක් මිනිස්සු හිතන්නෙ තව එකෙක් කාලා, ඇදලා දියුණු වෙනවා බලන් ඉන්න බැරි හින්දා ඉරිසියාවට කියන කතා කියලා. ආපහු සැරයක් රෑ වැටුන වලේ දවල් නොවැටී ඉන්න ඕන එවුන් විතරක් මේක කියවපල්ලා. අනිත් එවුන් Scam, පිරමීඩ 🚫 පස්සෙ ගිහිල්ලා තවත් කෙලවගනිල්ලා. 👇👇👇👇👇👇 හරි.., කතාව අපි මෙහෙම පටන් ගමුකෝ....... ඔය පහල තියන photo එකේ තියෙන්නෙ ''Cryptocurrency, Crypto Trading, Forex trading" වගේ වචන ටිකක් මුලට දාගෙන දැනට ලංකාවෙ run වෙන latest ම 'Ponzi Scheme & pyramid type' business platform කීපයක්. ඒවගෙන් උඩම තියන platform දෙක (Onmaxdt & LedgerBlock) දැනටමත් scam 🚫 වෙලා ඉවරයි. සමහර විට මේවා කරලා යාන වාහන, ගෙවල් දොරවල් ගත්ත මිනිස්සුත් ඇති. ඒ වගේම තිබුන ගෙවල් දොරවල්, යාන වාහන විකුණලා පාරට වැටිච්ච මිනිස්සුත් ඇති. දැනට ලංකාවෙ හොදටම run වෙන දෙක තමයි 'MTFE & R3F (Ride to three freedom) ' කියන්නෙ. 🚫MTFE' කියන්නෙ real trading platform එකක් කියලා ලස්සන කතන්දරයක් හදලා මිනිස්සුන්ව අන්දලා, මිනිස්සුන්ගේ සල්ලි අරගෙන run වෙන ponzi scheme එකක්. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැන්දෑවෙ 06:30 ට බොටා (Bot) කරලා රෑ 12 ට කලින් බොටා off කරනවා කියන්නෙ trading කරනවා කියලා. 🥲 MTFE කියන්නෙ පට්ටපල් බොරු, demo trading platform එකක් කියලා ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි ඕන තරම් තියනවා. කාට හරි වැඩිදුර ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනෙ නම්, inbox msg එකක් හරි call එකක් හරි ගන්න. ඒ දේවල් ඔක්කොම මේකෙ ලියන්න බෑ. මේ platform එක දැනට හොදට run වෙනවා, profit එකත් දෙනවා. හැබැයි මේක genuine business එකක් නෙවේ කියන එක මතක තියාගන්න. මේ business එකට මිනිස්සු එකතු වෙන එක නැවතුනොත්, අනිවාර්යයෙන්ම මේ platform එක කඩා වැටෙනවා. 🚫ඊලග එක තමයි 'R3F(Ride to three freedom)'. මේකෙ head office එක තියෙන්නෙ කුරුණෑගල. මේකට සම්බන්ධ වුන කට්ටියට නම් දැන් Freedom එක හොදටම දැනෙනවා ඇති...🥲 මේකත් අර මම උඩ කිව්වා වගේම ponzi or pyramid type business එකක්. ඒ කියන්නෙ මේ ආයතනට සම්බන්ධ වෙන මිනිස්සුන්ගෙන් ආයතනයට එන සල්ලි වලින් ආදායම් උත්පාදනය කරන විදිමත් ක්‍රමවේදයක් නෑ. අනික company එක ඇතුලට එන funds වලට කිසිම කළමණාකාරිත්වයක් නෑ. මෙයාලා කියන්නෙ මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලින් trade කරලා earn කරන profit එකෙන් කොටසක් සාමාජිකයන්ට ලබා දෙනවා කියලා. එහෙම අදහසක් තිබුනට, මෙයාලට ඒක ක්‍රියාත්මක කරන්න තරම් දැණුමක්, හැකියාවක්, අත්දැකීමක් සහ capacity එකක් නෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගෙන මේ ආයතනෙයේ chairman සහ trading director අත්හදාබැලීමක් කරන්නෙ. ඒවගෙ ප්‍රතිඵල අද මේකෙ invest කරපු මිනිස්සුන්ට ලැබිලා තියනවා. මම දන්න විදියට ආසන්න වශයෙන් මාස 3 ට ආසන්න කාලයක් withdrawal ලබා දීලා නෑ. කිසිම money management plan එකක් නැතිව trading කරලා මිනිස්සුන්ගේ සල්ලි lost වෙලා, ඒ මදිවට Chairman Madushanka සහ trading director Ajantha සල්ලි හිතුමතේ වියදම් කරලා. මිනිස්සු invest කරපු මුදල විතරක් පියවන්නවත් ආයතනට සල්ලි නැති තත්වයකට පත්වෙලා ඉවරයි. අලුතින් මිනිස්සු සම්බන්ධ වෙනෙත් නැති නිසා, ආයතනය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. මම කලින් උඩ කියපු විදියට, Ponzi scheme/ pyramid type module එකේ run වෙන හැම business එකකම කණගාටුදායක අවසානය ඕක තමයි. තමන් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි යම්කිසි දේකට යොදවලා ප්‍රතිලාභයක් ගන්න බලාපොරොත්තු වෙනව නම්, තමන්ට හම්බෙන ප්‍රතිලාභය ගැන විතරක් හොයන්න එපා❌. 🛑 ආයෝජනයක් කරන්න කලින් මේ දේවල් ගැන deeply හොයලා බලන්න (ගැඹුරෙන් හොයලා බලන්න කියන්නෙ,..අරූ මූ කියන කතන්දර, ලස්සන ලස්සන promotional වීඩියෝ, advertisement වගේ ඒවා විශ්වාස කරන්න කියන එක නෙවේ ඈ..) 👇👇👇👇 🔸ආයතනය මොකද්ද ? 🔸කොහෙද තියෙන්නෙ ? 🔸හිමිකරු අධ්යක්ෂ මන්ඩලය කවුද ? 🔸අදාල රටේ රජයේ ලියාපදිංචි එකක් ද ? 🔸ලියාපදිංචි කරලා තියෙන්නෙ මොන පදනමෙන්ද ? 🔸ආයතනයට තියන Licence (බලපත්‍ර ) මොනවද ? 🔸ඒ ඒ බලපත්‍ර වලට අදාලව ආයතනයට කල හැකි දේ සහ නොහැකි දේ මොනවද ? 🔸ප්රතිලාභ ලබා දීමේ පොරොන්දුවෙන් ආයෝජන ලබා ගන්නවා නම්, එහෙම ප්රතිලාභ ගෙවන්න ආයතනයට හැකියාවක් තියනවද ? අපි ආයෝජනය කරන සල්ලි වලින් ආයතනය මොනවද කරන්නෙ ? ආයතනය ආදායම් උපයන ක්‍රමවේදය මොකද්ද ? ආපහු සැරයක් තමන්ගේ රුපියලක් හරි වෙන තැනක ආයෝජනය කරනව නම්, ඔය උඩ කියලා තියන දේවල් හරියට හොයලා බලපල්ලා. ඕව හොන්න ඕන තරම් ක්‍රමවේද කියනවා, google එකෙන් ඔය ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතුව අරූ මූ කියන සුන්දර කතන්දර විශ්වාස කරන්න එපා. උබලා බහුතරයකට අද කාලෙ තාක්ෂණික දැණුම, computer literacy (පරිගණක ශාක්ෂරතාවය) කියන දේවල් වල මූලික දැනුමවත් නෑ. ඒකයි උබලා රැවටෙන්නෙ. ඒක නිසාමයි ඔය වගේ scam 🚫 website promote කරන්න ලංකාව වගේ රටවල් තෝරගන්නෙ. 'Cryptocurrency, blockchain, Mining, Bitcoin' වගේ වචන ටිකක් මුලට දාගෙන උබලව රවට්ටනවා. ලෝකෙ ගත්තම ඇත්තටම හොද investment projects(ආයෝජන ව්‍යාපෘති) තියනවා. ඒවගෙන් හොද ප්රතිලාභ දෙන ඒවත් තියනවා. ඒ වගේම ලංකාවෙත් එහෙම ඒවා තියනවා. ලංකාවෙ නම් තියෙන්නෙ මොහොම සුලුතරයක්. බහුතරයක් පිරමීඩ. ආපහු සැරයක් ඔය වගේ වැඩ කරනවා නම් හරියට හොයලා බලලා කරපල්ලා. මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිකරගෙන, තවත් ජීවිතේ ආපස්සට යන්න එපා. මොකද අමාරුවෙන් හොයපු සල්ලි නැති වුනාම දැනෙන වේදනාව මීට අවුරුදු ගානකට කලින් මම විදලා තියනවා...😥 මගෙන් වැඩිදුර දැනගන්න දෙයක් තියනව නම් Inbox message 📩 එකක් දාපල්ලා. මමත් උබලගේ පංතියේම එකෙක්. උබලා වගේම ජීවිතේ ගොඩදාගන්න ගේමක් ගහන එකෙක්. උබලගෙ හැගීම් දැනීම් මට හොදට තේරෙනවා. ඒකයි මෙච්චර හෑල්ලක් ලිව්වෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom