පිරමීඩ 🚫

chathura414

Well-known member
  • Jan 2, 2014
    4,228
    6,144
    113
    M-Town
    පළවෙනි වතාවට මගෙ Personal Account එකෙන් මේ වගේ Topic එකක් ගැන කතා කරන්නෙ. හැබැයි මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම කතා කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවේ. මේ වගේ වංචාකාරී businesses වල ඇතුලාන්තය ගැන හොයලා මිනිසුන්ව දැනුවත් කරන වැඩපිළිවෙළ මීට අවුරුදු 3-4 ක වගේ කාලයක ඉදන් කරන්නෙ. ඒකට මේ සම්බන්ධයෙන් දැණුම තියන මිනිස්සු එකතු වුන ලොකු community එකක් අපිට තියනවා. හැබැයි අපි ඒ දේවල් නිර්නාමිකව(Anonymous) කරන්නෙ, එහෙම කරන්න හේතුවක් තියනවා. බහුතරයක් මිනිස්සු හිතන්නෙ තව එකෙක් කාලා, ඇදලා දියුණු වෙනවා බලන් ඉන්න බැරි හින්දා ඉරිසියාවට කියන කතා කියලා.

    ආපහු සැරයක් රෑ වැටුන වලේ දවල් නොවැටී ඉන්න ඕන එවුන් විතරක් මේක කියවපල්ලා. අනිත් එවුන් Scam, පිරමීඩ 🚫 පස්සෙ ගිහිල්ලා තවත් කෙලවගනිල්ලා.
    👇👇👇👇👇👇

    හරි.., කතාව අපි මෙහෙම පටන් ගමුකෝ.......

    ඔය පහල තියන photo එකේ තියෙන්නෙ ''Cryptocurrency, Crypto Trading, Forex trading" වගේ වචන ටිකක් මුලට දාගෙන දැනට ලංකාවෙ run වෙන latest ම 'Ponzi Scheme & pyramid type' business platform කීපයක්. ඒවගෙන් උඩම තියන platform දෙක (Onmaxdt & LedgerBlock) දැනටමත් scam 🚫 වෙලා ඉවරයි. සමහර විට මේවා කරලා යාන වාහන, ගෙවල් දොරවල් ගත්ත මිනිස්සුත් ඇති. ඒ වගේම තිබුන ගෙවල් දොරවල්, යාන වාහන විකුණලා පාරට වැටිච්ච මිනිස්සුත් ඇති.

    දැනට ලංකාවෙ හොදටම run වෙන දෙක තමයි 'MTFE & R3F (Ride to three freedom) ' කියන්නෙ.

    🚫MTFE' කියන්නෙ real trading platform එකක් කියලා ලස්සන කතන්දරයක් හදලා මිනිස්සුන්ව අන්දලා, මිනිස්සුන්ගේ සල්ලි අරගෙන run වෙන ponzi scheme එකක්. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැන්දෑවෙ 06:30 ට බොටා (Bot) කරලා රෑ 12 ට කලින් බොටා off කරනවා කියන්නෙ trading කරනවා කියලා. 🥲 MTFE කියන්නෙ පට්ටපල් බොරු, demo trading platform එකක් කියලා ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි ඕන තරම් තියනවා. කාට හරි වැඩිදුර ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනෙ නම්, inbox msg එකක් හරි call එකක් හරි ගන්න. ඒ දේවල් ඔක්කොම මේකෙ ලියන්න බෑ. මේ platform එක දැනට හොදට run වෙනවා, profit එකත් දෙනවා. හැබැයි මේක genuine business එකක් නෙවේ කියන එක මතක තියාගන්න. මේ business එකට මිනිස්සු එකතු වෙන එක නැවතුනොත්, අනිවාර්යයෙන්ම මේ platform එක කඩා වැටෙනවා.

    🚫ඊලග එක තමයි 'R3F(Ride to three freedom)'. මේකෙ head office එක තියෙන්නෙ කුරුණෑගල. මේකට සම්බන්ධ වුන කට්ටියට නම් දැන් Freedom එක හොදටම දැනෙනවා ඇති...🥲
    මේකත් අර මම උඩ කිව්වා වගේම ponzi or pyramid type business එකක්.
    ඒ කියන්නෙ මේ ආයතනට සම්බන්ධ වෙන මිනිස්සුන්ගෙන් ආයතනයට එන සල්ලි වලින් ආදායම් උත්පාදනය කරන විදිමත් ක්‍රමවේදයක් නෑ. අනික company එක ඇතුලට එන funds වලට කිසිම කළමණාකාරිත්වයක් නෑ. මෙයාලා කියන්නෙ මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලින් trade කරලා earn කරන profit එකෙන් කොටසක් සාමාජිකයන්ට ලබා දෙනවා කියලා. එහෙම අදහසක් තිබුනට, මෙයාලට ඒක ක්‍රියාත්මක කරන්න තරම් දැණුමක්, හැකියාවක්, අත්දැකීමක් සහ capacity එකක් නෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගෙන මේ ආයතනෙයේ chairman සහ trading director අත්හදාබැලීමක් කරන්නෙ. ඒවගෙ ප්‍රතිඵල අද මේකෙ invest කරපු මිනිස්සුන්ට ලැබිලා තියනවා. මම දන්න විදියට ආසන්න වශයෙන් මාස 3 ට ආසන්න කාලයක් withdrawal ලබා දීලා නෑ. කිසිම money management plan එකක් නැතිව trading කරලා මිනිස්සුන්ගේ සල්ලි lost වෙලා, ඒ මදිවට Chairman Madushanka සහ trading director Ajantha සල්ලි හිතුමතේ වියදම් කරලා. මිනිස්සු invest කරපු මුදල විතරක් පියවන්නවත් ආයතනට සල්ලි නැති තත්වයකට පත්වෙලා ඉවරයි.
    අලුතින් මිනිස්සු සම්බන්ධ වෙනෙත් නැති නිසා, ආයතනය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. මම කලින් උඩ කියපු විදියට, Ponzi scheme/ pyramid type module එකේ run වෙන හැම business එකකම කණගාටුදායක අවසානය ඕක තමයි.

    තමන් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි යම්කිසි දේකට යොදවලා ප්‍රතිලාභයක් ගන්න බලාපොරොත්තු වෙනව නම්, තමන්ට හම්බෙන ප්‍රතිලාභය ගැන විතරක් හොයන්න එපා❌.

    🛑 ආයෝජනයක් කරන්න කලින් මේ දේවල් ගැන deeply හොයලා බලන්න
    (ගැඹුරෙන් හොයලා බලන්න කියන්නෙ,..අරූ මූ කියන කතන්දර, ලස්සන ලස්සන promotional වීඩියෝ, advertisement වගේ ඒවා විශ්වාස කරන්න කියන එක නෙවේ ඈ..)
    👇👇👇👇

    🔸ආයතනය මොකද්ද ?
    🔸කොහෙද තියෙන්නෙ ?
    🔸හිමිකරු අධ්‍යක්ෂ මන්ඩලය කවුද ?
    🔸අදාල රටේ රජයේ ලියාපදිංචි එකක් ද ?
    🔸ලියාපදිංචි කරලා තියෙන්නෙ මොන පදනමෙන්ද ?
    🔸ආයතනයට තියන Licence (බලපත්‍ර ) මොනවද ?
    🔸ඒ ඒ බලපත්‍ර වලට අදාලව ආයතනයට කල හැකි දේ සහ නොහැකි දේ මොනවද ?
    🔸ප්‍රතිලාභ ලබා දීමේ පොරොන්දුවෙන් ආයෝජන ලබා ගන්නවා නම්,
    එහෙම ප්‍රතිලාභ ගෙවන්න ආයතනයට හැකියාවක් තියනවද ?
    අපි ආයෝජනය කරන සල්ලි වලින් ආයතනය මොනවද කරන්නෙ ?
    ආයතනය ආදායම් උපයන ක්‍රමවේදය මොකද්ද ?

    ආපහු සැරයක් තමන්ගේ රුපියලක් හරි වෙන තැනක ආයෝජනය කරනව නම්, ඔය උඩ කියලා තියන දේවල් හරියට හොයලා බලපල්ලා. ඕව හොන්න ඕන තරම් ක්‍රමවේද කියනවා, google එකෙන් ඔය ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතුව අරූ මූ කියන සුන්දර කතන්දර විශ්වාස කරන්න එපා. උබලා බහුතරයකට අද කාලෙ තාක්ෂණික දැණුම, computer literacy (පරිගණක ශාක්ෂරතාවය) කියන දේවල් වල මූලික දැනුමවත් නෑ. ඒකයි උබලා රැවටෙන්නෙ. ඒක නිසාමයි ඔය වගේ scam 🚫 website promote කරන්න ලංකාව වගේ රටවල් තෝරගන්නෙ. 'Cryptocurrency, blockchain, Mining, Bitcoin' වගේ වචන ටිකක් මුලට දාගෙන උබලව රවට්ටනවා.

    ලෝකෙ ගත්තම ඇත්තටම හොද investment projects(ආයෝජන ව්‍යාපෘති) තියනවා. ඒවගෙන් හොද ප්‍රතිලාභ දෙන ඒවත් තියනවා. ඒ වගේම ලංකාවෙත් එහෙම ඒවා තියනවා. ලංකාවෙ නම් තියෙන්නෙ මොහොම සුලුතරයක්. බහුතරයක් පිරමීඩ.

    ආපහු සැරයක් ඔය වගේ වැඩ කරනවා නම් හරියට හොයලා බලලා කරපල්ලා. මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිකරගෙන, තවත් ජීවිතේ ආපස්සට යන්න එපා. මොකද අමාරුවෙන් හොයපු සල්ලි නැති වුනාම දැනෙන වේදනාව මීට අවුරුදු ගානකට කලින් මම විදලා තියනවා...😥

    මගෙන් වැඩිදුර දැනගන්න දෙයක් තියනව නම් Inbox message 📩 එකක් දාපල්ලා. මමත් උබලගේ පංතියේම එකෙක්. උබලා වගේම ජීවිතේ ගොඩදාගන්න ගේමක් ගහන එකෙක්. උබලගෙ හැගීම් දැනීම් මට හොදට තේරෙනවා. ඒකයි මෙච්චර හෑල්ලක් ලිව්වෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    9,917
    30,920
    113
    Homagama

    පිරමිඩ් කරණ අයව වෙනස් කරන්න වත් උපදෙස් දෙන්න වත් මම නම් යන්නැ. මොකද පොන්සි කරන අය දන්නවා ඒක ස්කැම් එකක් කියලා හොදටම. වරක් ස්කැම් එකකට ඇතුල් උනාම එකටම හිරවෙනවා. එයාලා හදන්නේ හැම විටම අලුතින් පටන් ගන්න ඊලග පොන්සියේ උඩම ප්‍රතිලාබලාබි අය අතරට එකතු වෙන්න. ඒකයි ඔතනින් අයින් වෙන්නෙත් නැත්තේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,237
    113
    onmaxdt karayo arrest karada thama? monawada nithi kriyamarga gatthta ko thindu?
    nithi hadanne naha boruwata show danawa, piramida horu salli wisi karaddi ballo ewa kala boruwata burala minissunta penna innawa aththata mukuth nokara
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,237
    113
    පිරමිඩ් කරණ අයව වෙනස් කරන්න වත් උපදෙස් දෙන්න වත් මම නම් යන්නැ. මොකද පොන්සි කරන අය දන්නවා ඒක ස්කැම් එකක් කියලා හොදටම. වරක් ස්කැම් එකකට ඇතුල් උනාම එකටම හිරවෙනවා. එයාලා හදන්නේ හැම විටම අලුතින් පටන් ගන්න ඊලග පොන්සියේ උඩම ප්‍රතිලාබලාබි අය අතරට එකතු වෙන්න. ඒකයි ඔතනින් අයින් වෙන්නෙත් නැත්තේ.
    aniwa dana dana karanne onmax dt wage ponzi scam karana aya , anith eka mola hedila thinne hondata. issara nam piramida walata awankawama ahu una minissu hitiya , dan nam 99% inne dana dana ponzi ,piramid wala join wela kela unama boruwata baba part dana un. godak un kiyanne thaman damma ganata wada gaththama safe kiyala un hithanne naha e salli enne thawa kage hari salli walin kiyala. godak welawata horakamata lajja nathi level ekata pahath wenna mola hodanawa.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,917
    1,981
    113
    Kadawatha, Sri Lanka
    Thava Jet kiyala ekakuth yanava. Ad click karanna oni scene ekak. Mulin 30K invest karanna oni. Davasata ads 15 da koheda click karanna thiyenne. Referral thiyenava nam ikmanin 30K recover wenava. Me davas wala nam avulak nathuwa profit. Mama hithanne, ekath oya type eke ekak.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,289
    9,559
    113
    Joburg
    මාත් පිරමීඩ වලට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඕවාට දාද්දී ඉස්සෙල්ලාම දාගන්න ඕනේ. ලොකු ගානක් හොයලත් තියෙනවා. හැබැයි ඒ දාන සල්ලි නැති උනාට ප්‍රශ්නයක් නැත්නං විතරයි දාන්න ඕනේ. අතේ සතේ නැති එකෙක් ණය වෙලා පෙරේත කමට ඔවාගේ දැම්මාම නං කෙළ වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,005
    6,337
    113
    1689947673636.png
     
    • Haha
    Reactions: NRTG and bruges

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,539
    113
    මේකේ කොයින් තියෙනවද බැලුවේ නෑ මෙක ආතල් ඒකක් ද‌ෙන්න ඔන
     
    • Like
    Reactions: NRTG

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,207
    2,191
    113
    පිරමිඩ් කරණ අයව වෙනස් කරන්න වත් උපදෙස් දෙන්න වත් මම නම් යන්නැ. මොකද පොන්සි කරන අය දන්නවා ඒක ස්කැම් එකක් කියලා හොදටම. වරක් ස්කැම් එකකට ඇතුල් උනාම එකටම හිරවෙනවා. එයාලා හදන්නේ හැම විටම අලුතින් පටන් ගන්න ඊලග පොන්සියේ උඩම ප්‍රතිලාබලාබි අය අතරට එකතු වෙන්න. ඒකයි ඔතනින් අයින් වෙන්නෙත් නැත්තේ.
    Hariyata Hari bn.... uda kiyala thiyena details danne nathuwa newe bn set wena un set wenne.......mulin set wela gemak gaha ganna ....kapati awasthawadi kari haththak lankawe inne.....