පිරානා

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    පිරානා මාලුවන්ට අහු උන අවුරුදු 11ක ලමයෙක්.. :shocked:
    සංවේදී අය බලන්න එපා :no:

    11-Year-Old Boy Eaten By Piranhas In Peru Found Dead

    An 11-year-old boy has died after being devoured by the deadly piranhas when his canoe turned upside down in Peru.

    maxresdefault-1.jpg

    An 11-year-old boy has died after he was eaten by piranhas when his canoe turned upside down in Peru. The boy had been on a family holiday with his grandmother and other children when he fell into the water in Peru. However, some believed the boy was already dead when the Piranhas attacked him because of drowning.

    18913b0e02f7_sf_8.jpg

    In the image above, the boy is still wearing his clothes and shoes, he still has his bones but, his meat and flesh is no longer visible. As the boy is being laid down, his family grieved to see the 11-year-old boy’s desecrated body.

    Piranhas are well known for their sharp teeth, powerful jaws and voracious appetite for meat. It is a freshwater fish that usually inhabits in South American Rivers.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    :(:(paw bn.un echcharatama darunuida bn

    හිතා ගන්න පුලුවන්නේ බන් කාලා තියෙන විදියට මුන් කොහොම දරුනුද කියලා. මට මතකයි කාලයක් අපේ මිනිස්සු මාලු ටැංකි වල පිරානා මාලු ඇති කරා. කොහොමද එකෙක් දෙන්නෙක් ගගකට එහෙම දාලා බෝ උනා නම්.. බඩුම තමයි නේද? ගගක ඇලක නාලා ඉවරයි එහෙනම්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    pirana ehema attack karanne na ban. :no:
    loku thuwalayak thibila blood smell eka awoth witharai attack karanne. :cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ළමයව ගිලිලා මැරෙන්න ඇත්තේ.ඊට පස්සේ පිරානලා සෙට් වෙලා කන්න ඇති.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිරානා මාලු කෙසේ වෙතත් මේක මචං විශ්වාස කරන්න බැරි දර්ශන ටිකක් බලපල්ල ලමයගෙ ඇට පෑදෙන්න කාලත් කිසිම ඇටයක් වෙන් වෙලා නෑනෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    pirana ehema attack karanne na ban. :no:
    loku thuwalayak thibila blood smell eka awoth witharai attack karanne. :cool:

    අපේ ලංකාවේ 80% ක පලාත්වල කූඩැල්ලෝ ඉන්නවා. කූඩැල්ලෙක් නොකාපු කෙනෙක් නෑනේ. ඉතින් කූඩැල්ලෙක් කාපු මනුස්සයෙක්ටවත් ගගකට බහින්න බෑනේ. සමහර වෙලාවට කූඩැල්ලා කාල ඉවර වෙලා ලේ යනකොට තමයි දන්නේ කූඩැල්ලෙක් කාලා කියලා, එහෙමම ගගකට බහින්න පුලුවන් කමක් නෑනේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    අපේ ලංකාවේ 80% ක පලාත්වල කූඩැල්ලෝ ඉන්නවා. කූඩැල්ලෙක් නොකාපු කෙනෙක් නෑනේ. ඉතින් කූඩැල්ලෙක් කාපු මනුස්සයෙක්ටවත් ගගකට බහින්න බෑනේ. සමහර වෙලාවට කූඩැල්ලා කාල ඉවර වෙලා ලේ යනකොට තමයි දන්නේ කූඩැල්ලෙක් කාලා කියලා, එහෙමම ගගකට බහින්න පුලුවන් කමක් නෑනේ

    uba ithin kudellek adala gaththe mekata :D

    mama kiwe piranah ban.
    un oya widihata attack karenne na kiyalai mama kiwe.
    un hapanne le suwada awoth witharai
    podi eka ge thuwalayak thibbada kiyanna nam danne na.
    ane manda
     
    Last edited: