පිරිතකට යන්න කියාපු ඇඳුම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනිවා මචන්. පන්සලකට පාසලකට සංවරව යන්න ඕනේ කියන අදහස දැන් සමාජයෙන් ගිලිහිලා ගිහින්. අපේ ඉස්කෝලෙට අපේ අම්මලට සාරිය ඇරෙන්න වෙන කිසිම ඇඳුමක් ඇඳන් එන්න ඉඩ දුන්නේ නෑ.

එතන තියෙන්නේ සංවරකම ගැන එම ස්ථානයේ තියෙන ගෞරවය ගැන දෙයක්. ඔය විදියට ඇඳගෙන දළදා මාලිගාවට යන්න පුලුවන්ද කියල අහලා බලන්නකෝ.


අපේ කට්ටියටත් ඉතින් actress කෙනෙක් කලොත් ඒක තමයි හරි.

eeka thama machan...
senal7 nan tamil ne.
eeth mata puduma me ape wayas wala sinhala baudda, pansal giyapu, daham paasal giya minissu,
mee 5-10 years wage podi kaaleyak athulatha hariyata "marila aluthen ipaduna" wage katha karanne ai kiyana eka :)
 

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේකිගෙ වෙලාවට වාඩිවෙන්න පුටු තියලා තිබ්බෙ... මාර ලොල් සීන් එකක් වෙන්නෙ වැරදිලාවත් පැදුරු ටිකක් හෙම දාල තිබ්බ නම් පිරිත් අහන්න...
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    denn elakiri ena un okkoma ponnayoda? genuwath hoyannethi ewane umbala hoyanne