පිරිතේ බලයක් තිබෙනවාද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,521
    166,953
    113
    එකමත් එක රටක
    මුලින් video එකේ කතාකරපු කෙනා නම් Tv එකට ඇවිත් ඇග ගල් කරනවා කියලා මන්තර කියන්න ගිහින් නොන්ඩි උනා.
    office එකක උන් ටිකකුත් ඒකම කරල තිබ්බ ආතල් එකට.

    දෙවැනි හාමුදුරුවෝ නම් ඔය වගේ මිත්‍යා දේවල් කියනව දැකල නෑ .

    ආ මේ තියෙන්නේ. බලලා නැත්නම් බලපං. පිරිතේ බලෙන් මිනිහෙක් ගල් කරන වික්‍රමය !! 🤭

     
    Last edited: